සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.
    :yes::yes::yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    1 සහ 2... කොහොම උනත් ඔයා හරි... හරියට පොත ලියපු දවස අනුව අන්තර්ගතයේ ඇත්ත නැත්ත ගැන තීරණය කරනවා වගේම තමයි...:yes::yes:

    සාධරණ ප්‍රශ්න තුනක්. අවසානයේ තර්කය ගොනුවෙන්නේ

    සරත් ෆොන්සේකා වැරදි කරාද නැත්තන් මහින්ද රටේ ජාතියේ ආරක්ශාව පාවා දුන්නද ? . ඕක තෙරුම් ගන්න ලොකු ගණිතඥයෙක් වෙන්න උවමනා නෑ. මොලයක් තියෙන ඕනම කෙනෙක්ට තේරෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මහින්ද රාජපක්ශ රටේ ජාතියේ ආරක්ශාව පාවා දුන්නද නෙමේ. ඔබතුමා නියම කතාව දන්නෙ නැති කමයි ප්රස්නෙ. සරත් ෆොන්සේකයි, කරන්නාගොඩයි අතර තිබ්බ නෝක්කාඩුකම කාටවත් රහසක් වෙච්ච දෙයක් නෙමේ. ඒක බොහොම ප්රසිද්ද රහසක්. මේ නොක්කාඩුකමම තමයි මහින්ද/ගෝටා ප්රයෝජනයට ගත්තෙ ෆොන්සේකව ගානට ලයින් එකේ තියාගන්න. මහින්ද කොයිවෙලා‍වක වත් ෆොන්සේකාව තමන්ගෙ ආරක්ශාවට පාවිච්චි කලේ නැහැ. ඒක බලගත්තෙ නාවික හමුදාවෙන්. විශේශයෙන්ම වරාය අවට ආරක්ශාව තිබුනෙ නාවික හමුදාව යටතේ.

    යුද්දෙ ඉවර වෙනකොට ලන්කාවෙ හමුදාවට ලක්ශ 4.5 විතර විසාල හමුදාවක් තිබුනා. ඒ හමුදාවෙ අණදෙන නිලධාරි විදියට හිටියෙ සරත් ෆොන්සේකා. ඒ වෙනකොට මිනිහ මහින්දට පස්සෙ රටේ ජනප්රියම පුද්ගලය වෙලයි හිටියෙ. ඔය අතරෙ තමා ෆොන්සේක මිනිහට ෆීල්ඩ් මාර්ශල් තනතුර දෙන්න කියල ඉල්ල‍න්නෙ. ඒ විතරක් නෙමෙයි රටේ හැම ප්රදේශයක්ම ආවරණය වෙන්න හමුදා කණ්ඩායමක් යොදවන්න කියලත් ෆෙ‍ාන්සේක ඉල්ලනව. එන පොට හොද නැතී නිසා තමයි මහින්ද ෆොන්සේකව හමුදාවෙන් විශ්රාම යවල වැඩිය බලතල නැති මාණ්ඩලික ප්රධානී තනතුරට පත් කරවන්නෙ. ඒ තවතුරේ බලය මදිනිසා තමයි ෆොන්සේකා මහින්දට විරැද්ධව චන්දෙට එන්නෙ..
     
    • Like
    Reactions: funkyguy89

    මම අහන ප්‍රශ්නේ තේරුනේ නෑනේ බයියෝ.

    ඔක්කොම අතහැරල දාමු රටේ හමුදා දෙකක් අතර ගැටුමක් නිර්මාණය කරන්න හදපු සරත් ෆොන්සේකාට හමුදා තුනම පාලයන කරන්න පුළුවන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රදානි තනතුරට දුන්නු මහින්ද කරපු වැඩේ හරිද ?
    අවසානයේ අවස්ථා දෙකයි වෙන්න පුළුවන්
    1 වසන්ත කියන්නේ ගජ බින්න. සරත් ෆොන්සේකා 100% නිවැරදි .
    2 ඔයව වගේ භ්යානක පුද්ගලයෙකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර දුන්නු මහින්ද රාජපක්ෂ ජඩයෙක් , පරයෙක්. රටේ ආරක්ෂාව බිල්ලට දුන්නු සක්කිලියෙක්
    ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන් . කැමති ක්‍රමේකට හිතාගන්න
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    Hmmm....good explanation GuneBhai...
     
    ඔය ඕකනේ කියන්නෙ දන්නෙ නැහැ කියල.... ආරක්ශක මාන්ඩලික ප්රධානියාට හමුදා 3 නෙන් 1 වත් පාලනය කරන්න බැහැ. ඒ ඒ හමුදා පාලනය කරන්නෙ එ් ඒ හමුදාපතිවරැ. ආරක්ශක මාණ්ඩලික ප්රධානිය කරන්නෙ හමුදා 3 කෝඩිනේට් කරන එක. ඒ තරතුරට හමුදා බලයක් නැහැ. ඒක බොහොම සම්මානීය තනතුරක් ව්තරයි. ඒක දෙන්නෙ කාටහරි ගරුකිරීමක් විදියට. ඔය උඹ කලින් කිවුවා වගේ ෆොන්සේකට වඩා ජේශ්ඨත්වයෙන් වැඩි කරන්නගොඩට නොදී ෆොන්සේකටම ආරක්ශක මාන්ඩලික ප්රධානී තනතුර දුනේනෙම ෆොන්සේකගෙ බල තන්හාව ලිමිට් කරන්න සහ ගරැ කිරීමක් විදියට.
     
    හරි...යුද්ධේ කාලේ සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කිව්වා...යුද්ධේ ඕන ගොනෙක්ට කරන්න පුළුවන් කිව්වා...ඒ කියන්නේ යුද්ධේ කරන ප්‍රධානින් සහ සෙසු හමුදාව ගොන්නු කියල ව්‍යංගයෙන් කිව්වා...අන්තිමට අද මුදල් ඇමතිතුමා කිව්වා කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියල...මේ දේවල් එකක් වත් එදා විපක්ෂ නායක රනිල් මහත්තයා නිවැරදි කලේ නෑ අද වෙනකන්...ඒ දේවල් කියල යුද්ධේ කරපු සේනාධිනායකයාගේ ඉදල සොල්දාදුවා වෙනකන් මඩ ගහල , අන්තිමට සරත් ෆොන්සේකාව ජනාදිපති අපේක්ෂක කළා....2010 ජනාධිපතිවරනේදී UNP එකේ ප්‍රධාන තේමාව උනේ සරත් ෆොන්සේකා තමයි යුද්ධේ කලේ... මහින්ද කල දෙයක් නෑ...යුද්ධේ ඇත්තටම දිනුවේ කවුරු නිසාද කියල චන්දේදි මිනිස්සු උත්තරේ දෙයි කියල... ඉතින් කලින් අච්චර මඩ ගහපු මිනිහෙක්ව, තමන්ගේ පක්ෂෙන් ජනාධිපති අපේක්ෂක කරපු එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

    1. සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති මනුස්සයෙක්...යුද්ධේ කාලේ රනිල් ඇතුළු පිරිස කියපු 100% ක් ඇත්ත...

    2. සරත් ෆොන්සේකා නැත්නම් මහින්දට යුද්ධය දිනා ගැනීම සිහිනයකි... ඒ කියන්නේ 2005 ඉදල මුළු රටටම රනිල් ඇතුළු UNP නඩය කිව්වේ බොරු...ජනතාව ඔවුන් වගේම මීහරක් කියල හිතුව..

    Last edited:

    :yes::yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මුළු හමුදාවම දන්නවා ඇත්ත...

    Ow mulu hamudawama dannawa eththa, ee nisa umba gihilla ee dawas wala army eke hitapu ekekgen aththa mokkada kiyala ahaganin, ethakota umbata therey karannagoda kiyanne koy wage porakda kiyala
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1. සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති මනුස්සයෙක්...යුද්ධේ කාලේ රනිල් ඇතුළු පිරිස කියපු 100% ක් ඇත්ත...

    2. සරත් ෆොන්සේකා නැත්නම් මහින්දට යුද්ධය දිනා ගැනීම සිහිනයකි... ඒ කියන්නේ 2005 ඉදල මුළු රටටම රනිල් ඇතුළු UNP නඩය කිව්වේ බොරු...ජනතාව ඔවුන් වගේම මීහරක් කියල හිතුව..

    ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන් . කැමති ක්‍රමේකට හිතාගන්න
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති මනුස්සයෙක්...යුද්ධේ කාලේ රනිල් ඇතුළු පිරිස කියපු 100% ක් ඇත්ත...

    2. සරත් ෆොන්සේකා නැත්නම් මහින්දට යුද්ධය දිනා ගැනීම සිහිනයකි... ඒ කියන්නේ 2005 ඉදල මුළු රටටම රනිල් ඇතුළු UNP නඩය කිව්වේ බොරු...ජනතාව ඔවුන් වගේම මීහරක් කියල හිතුව..

    ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන් . කැමති ක්‍රමේකට හිතාගන්න
    :yes::yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරි...යුද්ධේ කාලේ සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටත් සුදුසු නෑ කිව්වා...යුද්ධේ ඕන ගොනෙක්ට කරන්න පුළුවන් කිව්වා...ඒ කියන්නේ යුද්ධේ කරන ප්‍රධානින් සහ සෙසු හමුදාව ගොන්නු කියල ව්‍යංගයෙන් කිව්වා...අන්තිමට අද මුදල් ඇමතිතුමා කිව්වා කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියල...මේ දේවල් එකක් වත් එදා විපක්ෂ නායක රනිල් මහත්තයා නිවැරදි කලේ නෑ අද වෙනකන්...ඒ දේවල් කියල යුද්ධේ කරපු සේනාධිනායකයාගේ ඉදල සොල්දාදුවා වෙනකන් මඩ ගහල , අන්තිමට සරත් ෆොන්සේකාව ජනාදිපති අපේක්ෂක කළා....2010 ජනාධිපතිවරනේදී UNP එකේ ප්‍රධාන තේමාව උනේ සරත් ෆොන්සේකා තමයි යුද්ධේ කලේ... මහින්ද කල දෙයක් නෑ...යුද්ධේ ඇත්තටම දිනුවේ කවුරු නිසාද කියල චන්දේදි මිනිස්සු උත්තරේ දෙයි කියල... ඉතින් කලින් අච්චර මඩ ගහපු මිනිහෙක්ව, තමන්ගේ පක්ෂෙන් ජනාධිපති අපේක්ෂක කරපු එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

    1. සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති මනුස්සයෙක්...යුද්ධේ කාලේ රනිල් ඇතුළු පිරිස කියපු 100% ක් ඇත්ත...

    2. සරත් ෆොන්සේකා නැත්නම් මහින්දට යුද්ධය දිනා ගැනීම සිහිනයකි... ඒ කියන්නේ 2005 ඉදල මුළු රටටම රනිල් ඇතුළු UNP නඩය කිව්වේ බොරු...ජනතාව ඔවුන් වගේම මීහරක් කියල හිතුව..

    ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන් . කැමති ක්‍රමේකට හිතාගන්න

    ඔන්න කෙලින්ම කියන්නම් රනිල් , යූ ඇන් පි නඩය කිව්වේ බොරු . කුහක කමින් ඉරිසියාවට හින්දා කිව්වේ ඔය කතා.

    මගේ තර්කය ඕක නෙවෙයි බන්.

    එක්කො සරත් ෆොන්සේකා නිවැරදියි . වසන්ත කරන්නාගොඩ බේගල් කාරයෙක්

    නැත්තන් වසන්ත කියන්නේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ව ඉහළ තනතුරු වලට පත් කරපු මහින්ද රාජපක්ෂ පරයෙක්, ජඩයෙක් , අමන සක්කිලියෙක්

    ඔය දෙකෙන් එකයි පුතේ වෙන්න පුළුවන් . නුවර ගිහින් ඇවිල්ලා මහන්සිත් ඇතිනේ කමුද බොමුද පුන්නකු බාල්දියක්

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Naha.api nalin ta demu eka.nalinge kollo ube appachchiwa dins100athulath angoda yawanna kiyala api my3 illanna inne.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඔන්න කෙලින්ම කියන්නම් රනිල් , යූ ඇන් පි නඩය කිව්වේ බොරු . කුහක කමින් ඉරිසියාවට හින්දා කිව්වේ ඔය කතා.

    එදා කුහක කමට ඉරිසියාවට බොරු බේගල් කිව්වා නම් අද කියන්නේ ඇත්ත කියල sure ද? එදා හිටපු කට්ටියම තමයි අදත් ඉන්නේ... කවුරුත් මැරිලා ඉපදුනේ නෑ.... :no::no: පාවෙන අවි ගබඩාවත් නීත්‍යානුකූලයි නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එදා කුහක කමට ඉරිසියාවට බොරු බේගල් කිව්වා නම් අද කියන්නේ ඇත්ත කියල sure ද? එදා හිටපු කට්ටියම තමයි අදත් ඉන්නේ... කවුරුත් මැරිලා ඉපදුනේ නෑ.... :no::no: පාවෙන අවි ගබඩාවත් නීත්‍යානුකූලයි නේ..

    :lol::lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එක්කො සරත් ෆොන්සේකා නිවැරදියි . වසන්ත කරන්නාගොඩ බේගල් කාරයෙක්

    නැත්තන් වසන්ත කියන්නේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ව ඉහළ තනතුරු වලට පත් කරපු මහින්ද රාජපක්ෂ පරයෙක්, ජඩයෙක් , අමන සක්කිලියෙක්

    දෙමළ ජාතිවාදය කල් යෑමේ දී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව හැත්තෑවේ දී පමණ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත්විය. ඉංගිරිසිහු මේ සියල්ල පිටුපස සිටියහ. ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි. ("කේ.පී රජ ගෙදර-ජෙනරාල් හිර ගෙදර" කියන සම හරක්ට මෙවැනි සියුම් තැන් නොවැටහේ. ඔවුන්ට අනුව යුද්ධය දිනා දී ඇත්තේ එදා ගොනෙක් වුවත් අද ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු ඊනියා ගොනෙකි)

    source: http://www1.kalaya.org/2015/03/blog-post_1.html

    කේ.පී ගැන ඔය කියල තියෙන අදහස පොඩ්ඩක් හරි තේරෙනවද? ඒකම කරුණා අම්මාන්ටත් අදාලයි... මොනවා උනත් කොත්තමල්ලි, පෙට්‍රල් අඩු කරන්න චන්දෙ දෙන කෙනෙක්ට ඔය වගේ දෙයක් තේරුම් යයි කියල මං හිතන්නේ නෑ... මොකද එදා තොප්පිගල කියන්නේ ලොකූ කැලයක් කිව්වා ගමන් හුරේ දාපු කට්ටියට, අද වෙනකොට කියන්න පුළුවන් නම්, ඒක ඉරිසියාවට කියපු කතාවක් කියල, අද ලම්බෝගිනි, port city, යුධ අපරාධ, අවනීතිය, දූෂණය, කොමිස් ගහපු ඒවා ඉස්සරහට දාල, යහපාලන සීනි බෝලේ ගිලපු මිනිස්සු, හෙට කියයි, අපි ඕව දැනගෙන හිටිය මහින්දට ඉරිසියාවට රනිල් ඇතුළු යහපාලන නඩය කියපු කතා කියල....
    අන්න එහෙම දිව දෙකේ කතා කියන, කැපුවත් කොළ පාට, රටට හෙණ ගැහුවත් බඩට සැප ගන්න කට්ටියට නෙමෙයි මේ thread එක දැම්මේ....
    මහින්ද රාජපක්ෂට 2005 දි සහ 2010 දි චන්දෙ දීල, මේ පාර රු. 10, 000 ක පඩියක් ගන්න හීන දැකපු, එහෙමත් නැත්නම් මහින්දට රිද්දන්න හංසයාට කතිරේ ගහපු මිනිස්සුන්ට රටේ ඇත්ත තත්වය දැනගන්නයි, සැබෑවටම සරත් ෆොන්සේකා කියන්නේ කවුද කියන එක ගැන, යුද්ධේ කරපු සෙන්පතියෙක් ලියපු මේ පොත කියවපු නැති කෙනෙක්ට ඒ ගැන දැනගන්නයි මේක දැම්මේ...

    එහෙම නැතුව බොලද තර්ක වලට ඔව්, නෑ බෑ කියන්න නෙමෙයි... "කේ.පී රජ ගෙදර-ජෙනරාල් හිර ගෙදර" කියන සටන් පාඨය ම ඇති ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ගැන තේරුම් ගන්න... ඇත්තටම මේ මිනිස්සු හිතනවා ඇති ගැමුණු කුමාරයා ඇයි එළාර සිහිවෙන්න දාගැබක් හැදුවේ කියල... අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවපු පරම්පරා වල මුණුපුරන් තාමත් මේ රටේ ඉන්න නිසා මේ වගේ දේවල් වෙන එක ගැන පුදුමයක් නෑ...:no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියද්දී,
    කිලිනොච්චි කියල මැදවච්චි යනවා කියද්දී..
    තොප්පිගල කියන්නේ ලොකූ කැලයක් කියද්දී...

    ඔය හැමදේටම හුරේ දාපු කට්ටියක් හිටියා... ඒ පිරිසම අද යහ පාලනයක් ගැන කතා කරනවා... මේ අයට එදා මේ රටේ සිංහල කොල්ලෝ තමන්ගේ දිවි දෙවෙනි කරලා දෙමල ත්‍රස්තවාදීන්ට විරුද්ධව යුද්දේ කරන එක විහිළුවක් උනා නම්......, ඒක නම් ඔවුන්ගේ මානසික මට්ටම සහ බුද්ධි මට්ටම,

    අද

    "එක්කො සරත් ෆොන්සේකා නිවැරදියි . වසන්ත කරන්නාගොඩ බේගල් කාරයෙක්

    නැත්තන් වසන්ත කියන්නේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ව ඉහළ තනතුරු වලට පත් කරපු මහින්ද රාජපක්ෂ පරයෙක්, ජඩයෙක් , අමන සක්කිලියෙක්"

    කියල "තර්ක" කරන කෙනෙක්ට හරියන උත්තරය මට දෙන්න හැකියාවක් නෑ... මහින්ද රාජපක්ෂ ඔහුව උසස් කරන්න හේතුව විතරක් නෙමෙයි, තමන්ගේ හමුදාවට එරෙහිව තමන්ම අවි ඔසවපු මිනිහෙක්ව තවදුරටත් ලග තියා ගත්තේ ඇයි කියන දේ, ඔය කොත්තමල්ලි ටිකට චන්දෙ දීපු මානසික මට්ටමකට තේරුම් ගන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. ඒ නිසා යාලුවා, තරහ වෙන්න එපා...:no::no:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හංසයාට කතිරේ ගහපු කට්ටිය, අද මුළු රටේම සහ ජාතියේම හංස ගීතය ගායනා කරනවා.... ඒ ගැන නම් ඇති වෙන්නේ සානුකම්පාවක්....:(:(:(