සරත් ෆොන්සේකා

bbtest

Member
May 14, 2007
33
4
0
සරත් ෆොන්සේකට තව චාන්ස් එකක් දීලා බලමුද? මීලඟ පොදු අපේක්ෂකයට ගැලපෙන තුන්දෙනයි ඉන්නේ.රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමරණතුංග සහ සරත් ෆොන්සේකා.
මේ තුන්දෙනා සමග ජේවිපි එක එකතුවෙන සංවිධානයකට සෑහෙන බලයක් එනවා.බලයක් නැති ජනාධිපති කෙනෙක් තමයි පත් කරගන්න ඕන.ඒක නිසා ඒකට
සරත් ෆොන්සේකාව හෝ චන්ද්‍රිකාව දැම්ම නම් ගොඩ.
 
  • Like
Reactions: PMUB

bbtest

Member
May 14, 2007
33
4
0
sf president wenna sudusu ne personally mama nam hithanne army eke eun civil society eke kisima deyakata yoda ganna narakai wiseshayen deshapalanayata.

okata hitapu hodama eka janaka perera. miniha niyama gentleman.namuth minihava maragatta nisa unp ekata paduvak
 

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ehema hodai kiyala kiyanna ekek na bn..putuwata enakan witharai...awata passe okkoma ekai ithin...putuwe waradda
    ohoma katha karanne sandanetama gihin chande dena ewun thama..anthimata mona de unath yudde dinnane kiyala ara ponnayatama kathire gahala enawa:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සරත් ෆොන්සේකට තව චාන්ස් එකක් දීලා බලමුද? මීලඟ පොදු අපේක්ෂකයට ගැලපෙන තුන්දෙනයි ඉන්නේ.රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමරණතුංග සහ සරත් ෆොන්සේකා.
    මේ තුන්දෙනා සමග ජේවිපි එක එකතුවෙන සංවිධානයකට සෑහෙන බලයක් එනවා.බලයක් නැති ජනාධිපති කෙනෙක් තමයි පත් කරගන්න ඕන.ඒක නිසා ඒකට
    සරත් ෆොන්සේකාව හෝ චන්ද්‍රිකාව දැම්ම නම් ගොඩ.

    මහින්ද තියාගමු බන්.....
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මරා වෙනුවට ෆොනී. පිස්සු නැත්තං ශෝක් :lol:
     

    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    umbata sarath fonsekawa pat karana asai nam bun chande deepan... umba metana post ekak damma kiyala jana mataya wenas karanna ba kollo

    ජනමතය කියන්නේ මහා පර්වතයක් වගේ ශක්තිමත් එකක් නෙවෙයි.ඒකත් ජනප්‍රියත්වය වගේ තමයි.ඒක පටස් ගාලා වෙනස් කරන්න පුලුවන් එකක්.වෙනස් වෙන්න පුලුවන් දෙයක්. ජනාධිපතිවරන සටන පටන් ගත්ත ගමන් ඒක බරපතල වෙනස් වීම් වෙන්න පුලුවන්.හැම තිස්සෙම දෝලනය කරන්න පුලුවන් එක වචනයකින් එක සටන් පාඨයකින් ඒක වෙනස් වෙනවා.:D