සරත් ෆොන්සේකට තව චාන්ස් එකක් දීලා බලමුද? මීලඟ පොදු අපේක්ෂකයට ගැලපෙන තුන්දෙනයි ඉන්නේ.රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා කුමරණතුංග සහ සරත් ෆොන්සේකා.
මේ තුන්දෙනා සමග ජේවිපි එක එකතුවෙන සංවිධානයකට සෑහෙන බලයක් එනවා.බලයක් නැති ජනාධිපති කෙනෙක් තමයි පත් කරගන්න ඕන.ඒක නිසා ඒකට
සරත් ෆොන්සේකාව හෝ චන්ද්‍රිකාව දැම්ම නම් ගොඩ.