සරත් ෆොන්සේක

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    තිය තිය ඉන්නෙ නැතුව වරෙව් ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සරත් ෆොන්සේකට මොකද වෙලා තියෙන්නෙ.මිනිහ පේන්නවත් නෑනෙ..මම බලාගෙන හිටියෙ කැබිනට් එකේ ඇමති කමක් හම්බ වෙයි කියල..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,505
    16,260
    113
    කැබිනට් එකේ ඇමතිකම් හමබවෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් වෙන්න ඕනේ

    Mahinda ekath e manussayata nathi karana hire dala.:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    දැනට ආරක්ශක ලේඛම් දෙන්න පුලුවන්.. ඒත් ප්‍රජා අයිතිය අහෝසිකල නිසා පුලුවන්ද දන්නෙ නෑ.
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Mahinda ekath e manussayata nathi karana hire dala.:(

    දැනට ආරක්ශක ලේඛම් දෙන්න පුලුවන්.. ඒත් ප්‍රජා අයිතිය අහෝසිකල නිසා පුලුවන්ද දන්නෙ නෑ.

    ප්‍රජා අයිතිය නැවත ලබා ගන්නෙ කොහොමද මචං...??​
    :confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැනට ආරක්ශක ලේඛම් දෙන්න පුලුවන්.. ඒත් ප්‍රජා අයිතිය අහෝසිකල නිසා පුලුවන්ද දන්නෙ නෑ.

    ප්‍රජා අයිතිය දෙන්න ඕනේ. ආරක්ෂක ලෙකම් කියන්නේ රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවයට බැඳෙන්න පුරවැසියෙක් වෙන්න ඕනේ ලංකාවේ, ප්‍රජා අයිතිය කියනෙත් පුරවැසිකමට
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    cabine eke 30 n thawama path une 27, prajaa ayithiya labaa deela, paarlimenthuwata aran SF ta ithuru 3n ekak dey
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ප්‍රජා අයිතිය දෙන්න ඕනේ. ආරක්ෂක ලෙකම් කියන්නේ රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවයට බැඳෙන්න පුරවැසියෙක් වෙන්න ඕනේ ලංකාවේ, ප්‍රජා අයිතිය කියනෙත් පුරවැසිකමට

    මේ කාරනාව හරියටම හරි !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ප්‍රජා අයිතිය නැවත ලබා ගන්නෙ කොහොමද මචං...??​
    :confused::confused:

    අධිකරණයේ නඩුවක් හරහා වෙන්න ඕනේ ! මම හිතන්නේ !
     
    priyanga11

    Member
    Apr 16, 2009
    147
    3
    0
    20 venida parliment eka rase venava edata sarath fonseka parliment avith jathika lasthuven seat ekak labenava edata passenada araksaka amethi vasayen divrum denava sathuti da sathutuiiiiiiii