සරත්_සර්_1ට

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    සරත් වීරසේකර
    කොළඹින් අංක 1 ට
    🌷🌷 X X X 🙏🙏

    මෙයා ගැන ඔයාලගේ අදහස කියන්න..

    මගේ අදහසනම් එතුමා හොඳ සේවයක් රටට ලබා දෙයි කියලා ;)

     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    නියමයි. මම ප්‍රාර්ථනා කෙරුවෙම සරත් වීරසේකර පළවෙනිය වෙන්න. අපේ ඉස්කෝලෙ කෙනෙක් වගේම හිටපු හමුදා නිලධාරියෙක්.
    දැන් විමලයට කන්න කේන්ති ඇති. ඒත් උඩින් හොඳ මූණ පෙන්නගෙන ඉඳීවි.
     
    • Like
    Reactions: Ultron

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    නියමයි. මම ප්‍රාර්ථනා කෙරුවෙම සරත් වීරසේකර පළවෙනිය වෙන්න. අපේ ඉස්කෝලෙ කෙනෙක් වගේම හිටපු හමුදා නිලධාරියෙක්.
    දැන් විමලයට කන්න කේන්ති ඇති. ඒත් උඩින් හොඳ මූණ පෙන්නගෙන ඉඳීවි.

    dennawa kotawanna godak aya try kala.me sare godak manapa bedila gihin
    sarath parliament eken pita kala wada walata minissu salakala thiyenawa
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පුලුවන් කාලෙ ඉඳන් දෙනවා. මොනව උනත් දැක්මක් තියෙන මිනිහෙක්.
    මන්ද බන් මට නම් මෑන් අල්ලන්නේ නැහැ හැබැයි ඉතින් ඌ උගේ පැත්තට වැඩ කරලා ඇති නැත්නම් මෙහෙම දිනාවිද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මන්ද බන් මට නම් මෑන් අල්ලන්නේ නැහැ හැබැයි ඉතින් ඌ උගේ පැත්තට වැඩ කරලා ඇති නැත්නම් මෙහෙම දිනාවිද

    ගොඩක් උන්ට මිනිහ දිරවන්නෙ නම් නෑ තමා මචන්. මම නම් දැම්මෙ පැත්තෙ වැඩ වලට වඩා ලොකු පික්චර් එකකින් බලල. ඒකත් ඉතින් හැම එකාටම සෙට් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ultron

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mageth one and only manape dunne Sarath ta thama.. politically nathuwa logically hithana manusaayek and ex military officer..