සරදියෙල් එල්ලා මරා වසර 147 යි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සරදියෙල් එල්ලා මරා වසර 147 යි

    සරදියෙල් එල්ලා මරා වසර 147 යි

    sara1.jpg

    මහා ජනගඟක්‌ මැද
    පෝරකයට ගිය
    සම්මාන පුද නොලද වීරයා

    උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක්‌ කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ අපේ වීරයෙකි. තවකෙකු ඔහු මහා සොරකු ලෙස හංවඩු ගැසීමටද බැරි නැත. නමුත් මුළු රටම ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබියදී ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් ශූර වීරකම් පා දුගී දුප්පතුන්ට සරණ වූ සරදියෙල් ශූරයෙකි. මේ රටේ ජනතාව සරදියෙල් සූර සරදියෙල් ලෙස හඳුන්වන්නේ එනිසාය.

    ඉතිරිය මෙතනින්

    Code:
    http://www.divaina.com/2011/05/08/feature20.html

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සරදියල් දුප්පතා වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්................
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    "Let him go, don't kill"
    me sentence eka oyala English hari grammer hari igana ganiddi igana ganna athi..
    meka keewa ewakata hitapu adirajya ho palakaya.. eya keewa saradiyelge case eka consider karala ohuwa maranna epa muda harinna kiyala. eeth type karapu eka
    "let him go, don't kill." wenuwata
    "let him go don't, kill." kiyalai paniudaya type kale...
    apita hitau weerayek oya mmodaya comma eka waradi thanaka thiyapu eken wenas una...
     
    • Like
    Reactions: kudos_utopia

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    :(:( නියම වීරයෙක්..
    සුද්දොන්ට *ක දුන්න අපේම රටේ වසලයො හින්දා නිකරුනේ ජීවිතය පූජා කරා..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "Let him go, don't kill"
    me sentence eka oyala English hari grammer hari igana ganiddi igana ganna athi..
    meka keewa ewakata hitapu adirajya ho palakaya.. eya keewa saradiyelge case eka consider karala ohuwa maranna epa muda harinna kiyala. eeth type karapu eka
    "let him go, don't kill." wenuwata
    "let him go don't, kill." kiyalai paniudaya type kale...
    apita hitau weerayek oya mmodaya comma eka waradi thanaka thiyapu eken wenas una...

    :shocked::shocked::shocked::shocked::confused::confused::confused::eek::eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සරදියෙල් හාමතේ ඉදලා වගේ අල්ල ගන්න කොට. lol
    හොරෙක් වීරයෙක් වෙන්නේ කොහොමද.?
    බෞද්ධ අය නේද මේකේ ඉන්නේ.
    oya dutu gamunutath minee maruwek kiyai nada. mokada eya damellu maruwa widiha ithihasa poth wala thiyana widiha kiyeuwanam...:confused:
    Antan jhon gen saradiyel gana ahala kiyanna epa
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සරදියෙල් හාමතේ ඉදලා වගේ අල්ල ගන්න කොට. lol
    හොරෙක් වීරයෙක් වෙන්නේ කොහොමද.?
    බෞද්ධ අය නේද මේකේ ඉන්නේ.

    සුද්දො කියන්නෙ අපේ රට හොරා කන්න ආපු එවුන්. උන්ගෙන් හොරකම් කරල දුප්පත් අයට දුන්නට අවුලක් නෑ :frown:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
    දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
    මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
    හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ. :D
    දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

    je** gamuda remix karala..... :lol::lol::lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ.
    oba hari
    saradiyel kiyanne iganagaththa kenak newai eeth eyata eyage minissu duk widapu eka danuna. ea wanuwen yamak kala eekai eya veerayek uneth....
    horakan karannathuwath oya da karanna thibuna. namuth saradiyel kiyanne umbawath mamawath newei issara hitapu manussayek
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
    දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
    මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
    හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ. :D
    දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

    එච්චරද ඔයා දන්නෙ :nerd::nerd::nerd: