සරදියෙල් එල්ලා මරා වසර 147 යි
සරදියෙල් එල්ලා මරා වසර 147 යි
මහා ජනගඟක් මැද
පෝරකයට ගිය
සම්මාන පුද නොලද වීරයා
උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක් කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ අපේ වීරයෙකි. තවකෙකු ඔහු මහා සොරකු ලෙස හංවඩු ගැසීමටද බැරි නැත. නමුත් මුළු රටම ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබියදී ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් ශූර වීරකම් පා දුගී දුප්පතුන්ට සරණ වූ සරදියෙල් ශූරයෙකි. මේ රටේ ජනතාව සරදියෙල් සූර සරදියෙල් ලෙස හඳුන්වන්නේ එනිසාය.
ඉතිරිය මෙතනින්

Code:
http://www.divaina.com/2011/05/08/feature20.html