ඔයා මොකටද කලබල වෙන්නේ?සුදු පුසා කියලා නම දාගෙන ඉන්න මල්ලිට/අයියට කියන්න තියෙන්නේ.
ඔයා කියන දෙයේ තේරුම මොකක්ද?
ඔයාට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?
මං කිව්වේ අක්කිටනේ
ඔයා මොකටද කලබල වෙන්නේ?සුදු පුසා කියලා නම දාගෙන ඉන්න මල්ලිට/අයියට කියන්න තියෙන්නේ.
ඔයා කියන දෙයේ තේරුම මොකක්ද?
ඔයාට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?
ඒ මිනිසුන් කලේ රට ආක්රමණය කරපු එක පමණයි.
දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.
නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ.
දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

ඔව්.
නිගමනය මේකයි
සරදියෙල් හොරෙක්.
අන්තවාදි සිංහලුන් විසින් සරදියෙල්ගේ ගුණ ගායනා කරනවා.
සමහරුන් තමන්ගේ දන්න භාෂාව සුපුරුදු පරිදි භාවිතා කරනවා.
වෛරයෙන් වෛරය නැසන්නේ නෑ කියලා බුදුන්වහන්සේ විසින් දේශණා කරලා තිබෙනවා නමුත් සිංහලුන් විසින් හොරකමෙන් හොරකම සාධාරණ වන බව ඔප්පු කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන බව පේනවා. දැන් මට බෞද්ධයන්ට බුද්ධාගමත් මතක් කරන්න වෙලා වගේ.
තවත් අය තමන්ගේ comment සංඛයාව වැඩි කරගන්න මොනව හරි දානවා.
සරදියෙල් හොරෙක් නෙමේ , සරදියෙල් වීරයෙක් , සුද්දො අපෙන් හොරකන් කරපු දේ අරන ආයෙ අපිටම දුන්න , ඒකයි ,

චගු;10073795 said:සහතික ඇත්ත
සුද්ද අපෙන් හොරකම් කලේ ශ්රමය, බව බෝග විතරක් නෙවෙයි.. වෙල්ලස්සෙදි උන් අපේ වගාබිම්, මදිවට.. සිංහලයො තව නූපදින්න කියල ඔක්කොම පිරිමි අය මරල දැම්මා. Scorched earth policy කියන්නෙ අන්න ඒක. කැලේ හිටපු අලි මරල ගතපු ඇත් දත්, වනාන්තර විනාශ කරල වවපු තේ, කෝපි එක්කමයි මුං රට පැටෙව්වෙ. සරදියෙල් හොරකම් කලේ නුවර පාරෙ ආපු තේ වතුවල කරත්ත වලින්.. සුද්දගෙ අස්ස කරත්ත වලින්.. ඒ කාලෙ මේ වගෙ කඩුගන්නාවෙ ට්රැෆික් තරමට කරත්ත ආවෙ නෑනෙ.. සරදියෙල් හොරකම් කරපු සල්ලි සුද්දට දැනෙන්නෙවත් නැතුව ඇති.. ඒකට අපේ අය අඬන්න කාරි නෑ.. සුද්දට මල පැන්නෙ "යකෝ මේ නකුටු කලු සිංහලයෙක් අපේ මහ රැජිනගෙ අධිරාජ්යයෙ බලයට ඔළුව නමන්නෙ නෑ. මූ වගේ තව උං බෝ උනොත් අපිට ලංකාවෙ ඉන්න බැරි වෙනවා" කියලයි.
ඒක නිසා තමයි සමාව දුන්නත් - කොමාව වරද්දල සරදියෙල් මරල දැම්මෙ.
උන් අධිරාජ්යවල් අටව ගත්තෙ මේ රටවල ඉන්න මිනිස්සුන්ගෙ අහිංසක සදාචාරාත්මක බව නිසා. සුද්ද මේ රටවලඉන් හොරා ගතපු සම්පත් වලින් ගොඩාක් දියුණු උනා..
මම හිතන්නෙ .. සුද්දගෙන් අපි ආපහු ගන්න ඕනි වෙල්ලස්සෙදි මැරුන අය්යල, තාත්තල ගෙ බලපොරොත්තු, විනාස වෙච්ච ස්වභාවකි සම්පත් .. දෙය්යන්ගෙ පිහිටෙන් ලංකාවෙ තෙල් තිබ්බෙ නැත්තෙ.. තිබ්බ නම් බලාගන්න තිබුනා...
සුද්දගෙන් ගත්තට වැරදි නෑ කියලයි මම නම් හිතන්නෙ.
එහෙම බැලුවාම මම නම් හොරෙක්.. Windows, Adobe,etc software, Movies.. ඔක්කොම මම සුද්දගෙන් හොරෙන් බානව.. බාල යාලුවන්ටත් දෙනවා..![]()
ඔව්.
නිගමනය මේකයි
සරදියෙල් හොරෙක්.
අන්තවාදි සිංහලුන් විසින් සරදියෙල්ගේ ගුණ ගායනා කරනවා.
සමහරුන් තමන්ගේ දන්න භාෂාව සුපුරුදු පරිදි භාවිතා කරනවා.
වෛරයෙන් වෛරය නැසන්නේ නෑ කියලා බුදුන්වහන්සේ විසින් දේශණා කරලා තිබෙනවා නමුත් සිංහලුන් විසින් හොරකමෙන් හොරකම සාධාරණ වන බව ඔප්පු කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන බව පේනවා. දැන් මට බෞද්ධයන්ට බුද්ධාගමත් මතක් කරන්න වෙලා වගේ.
තවත් අය තමන්ගේ comment සංඛයාව වැඩි කරගන්න මොනව හරි දානවා.






සරදියෙල් මරන්න එපා, නිදහස් කරන්න !
සරදියෙල් මරන්න, එපා නිදහස් කරන්න !
![]()


තේරුම මෙතනම ඔප්පු වෙලා ඉවරයි ටොප්සිමේක මගේ post එක quote කරලා reply කරලා තියෙන්නේ.
අනික මම දැක්කා තවත් තැන් දෙක තුනකම ඕක ඔයා කියලා තියෙනවා.
මොකක්ද මේකේ තේරුම?
ඇත්තද සුදූසුදු පුසා අද ඌරා කියන fake එකකින් අවා නේද?
අන්න ඒවයි ඔප්පු කළයුතු දේවල්.![]()