සරදියෙල් එල්ලා මරා වසර 147 යි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පුසා කියලා නම දාගෙන ඉන්න මල්ලිට/අයියට කියන්න තියෙන්නේ.
    ඔයා කියන දෙයේ තේරුම මොකක්ද?
    ඔයාට ඒක ඔප්පු කරන්න පුලුවන්ද?
    ඔයා මොකටද කලබල වෙන්නේ?
    මං කිව්වේ අක්කිටනේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ මිනිසුන් කලේ රට ආක්‍රමණය කරපු එක පමණයි.
    දැන් බලන්න ඒකාලේ විජය කරෙත් ඒකම නේද.
    මේ රට සිංහලුන්ට අයිති එකක් නෙවෙයි. උතුරු ඉන්දියාව පැත්තෙන් ආපු විජය රට මංකොල්ල කෑවා.
    හිටපු අයගෙන් උදුරගෙන. ඒ ස්භාවිකයි.ඕක ලංකාවට විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඕක හැම රටකටම වගේ වුනා.තමන්ගේ රට අරය කොල්ල කෑවා, මේයා කොල්ල කෑවා කිය කිය ඉන්නේ නැතුව. ඉතිහාසේ වෙච්ච දේවල් වලට බැන බැන ඉන්නේ නැතුව. වර්තමානය ගැන හිතන්න. අනාගතය ගැන හිතන්න. ඉතිහාසයෙන් ඉගෙන ගන්න.

    නමුත් බෞද්ධ දර්ශනයට අනුව හොරකම කොහොමත් අනුමත කරන්න බෑ. :D
    දැන් ඉතින් -රෙප් දෙන්න හිතන්න ඉන්න අය කුණුහරුප නොදා ඉන්න බලන්න.

    -rep උනත් අනිත්‍යයිනෙ බං
    (දන්නෝ දනිති) ;)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව්.
    නිගමනය මේකයි
    සරදියෙල් හොරෙක්.
    අන්තවාදි සිංහලුන් විසින් සරදියෙල්ගේ ගුණ ගායනා කරනවා.
    සමහරුන් තමන්ගේ දන්න භාෂාව සුපුරුදු පරිදි භාවිතා කරනවා.
    වෛරයෙන් වෛරය නැසන්නේ නෑ කියලා බුදුන්වහන්සේ විසින් දේශණා කරලා තිබෙනවා නමුත් සිංහලුන් විසින් හොරකමෙන් හොරකම සාධාරණ වන බව ඔප්පු කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන බව පේනවා. දැන් මට බෞද්ධයන්ට බුද්ධාගමත් මතක් කරන්න වෙලා වගේ. :D
    තවත් අය තමන්ගේ comment සංඛයාව වැඩි කරගන්න මොනව හරි දානවා.

    mehemai, technically baluwoth saradiel horakam kala kiyanna puluwan. Eth ehema baluwoth yatath wijitha palakayo eeta wada horu. Adu gane saradiel horakan karala eken sapa windinna giye na. Anika duppath minissunwa soora kawe na. Namuth apiwa aakramanaya kala european jathi 3ma minissu maruwa witharak nevei, e minissunge dewal mankolla kala asadaharana taxes gahuwa. E thathwa yatathe gaththoth saradiel weerayek thamai. Eya e palaneta wirudda wenna tharam kondak thibuna kenek.

    Mama koi welewath pili ganne na issara sidda wuna dewalata api dan sudu jathikayo ekka wairen inna ona kiyalawath, dan inna sudu jathikayo ekata waga kiyanna ona kiyalawath. Eth e kale aththatama eyala athin wisala aparada una. Ithin eyala kale 'akramanaya kala eka witharai' kiyala eka sadharaneekaranaya karanna nam ba.

    Hamadetama balapanne chethanawa. Methanadi e nisa kohoma unath saradiel weerayek.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සරදියෙල් හොරෙක් නෙමේ , සරදියෙල් වීරයෙක් , සුද්දො අපෙන් හොරකන් කරපු දේ අරන ආයෙ අපිටම දුන්න , ඒකයි ,

    සහතික ඇත්ත

    සුද්ද අපෙන් හොරකම් කලේ ශ්‍රමය, බව බෝග විතරක් නෙවෙයි.. වෙල්ලස්සෙදි උන් අපේ වගාබිම්, මදිවට.. සිංහලයො තව නූපදින්න කියල ඔක්කොම පිරිමි අය මරල දැම්මා. Scorched earth policy කියන්නෙ අන්න ඒක. කැලේ හිටපු අලි මරල ගතපු ඇත් දත්, වනාන්තර විනාශ කරල වවපු තේ, කෝපි එක්කමයි මුං රට පැටෙව්වෙ. සරදියෙල් හොරකම් කලේ නුවර පාරෙ ආපු තේ වතුවල කරත්ත වලින්.. සුද්දගෙ අස්ස කරත්ත වලින්.. ඒ කාලෙ මේ වගෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් තරමට කරත්ත ආවෙ නෑනෙ.. සරදියෙල් හොරකම් කරපු සල්ලි සුද්දට දැනෙන්නෙවත් නැතුව ඇති.. ඒකට අපේ අය අඬන්න කාරි නෑ.. සුද්දට මල පැන්නෙ "යකෝ මේ නකුටු කලු සිංහලයෙක් අපේ මහ රැජිනගෙ අධිරාජ්‍යයෙ බලයට ඔළුව නමන්නෙ නෑ. මූ වගේ තව උං බෝ උනොත් අපිට ලංකාවෙ ඉන්න බැරි වෙනවා" කියලයි.
    ඒක නිසා තමයි සමාව දුන්නත් - කොමාව වරද්දල සරදියෙල් මරල දැම්මෙ.

    උන් අධිරාජ්‍යවල් අටව ගත්තෙ මේ රටවල ඉන්න මිනිස්සුන්ගෙ අහිංසක සදාචාරාත්මක බව නිසා. සුද්ද මේ රටවලඉන් හොරා ගතපු සම්පත් වලින් ගොඩාක් දියුණු උනා..

    මම හිතන්නෙ .. සුද්දගෙන් අපි ආපහු ගන්න ඕනි වෙල්ලස්සෙදි මැරුන අය්යල, තාත්තල ගෙ බලපොරොත්තු, විනාස වෙච්ච ස්වභාවකි සම්පත් .. දෙය්යන්ගෙ පිහිටෙන් ලංකාවෙ තෙල් තිබ්බෙ නැත්තෙ.. තිබ්බ නම් බලාගන්න තිබුනා...

    සුද්දගෙන් ගත්තට වැරදි නෑ කියලයි මම නම් හිතන්නෙ.

    එහෙම බැලුවාම මම නම් හොරෙක්.. Windows, Adobe,etc software, Movies.. ඔක්කොම මම සුද්දගෙන් හොරෙන් බානව.. බාල යාලුවන්ටත් දෙනවා.. ;)
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චගු;10073795 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි. දැන් මට තේරුනා මේ ප්‍රොතින් ෆෙක් අයි ඩි එකක්....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව්.
    නිගමනය මේකයි
    සරදියෙල් හොරෙක්.
    අන්තවාදි සිංහලුන් විසින් සරදියෙල්ගේ ගුණ ගායනා කරනවා.
    සමහරුන් තමන්ගේ දන්න භාෂාව සුපුරුදු පරිදි භාවිතා කරනවා.
    වෛරයෙන් වෛරය නැසන්නේ නෑ කියලා බුදුන්වහන්සේ විසින් දේශණා කරලා තිබෙනවා නමුත් සිංහලුන් විසින් හොරකමෙන් හොරකම සාධාරණ වන බව ඔප්පු කරන්න අසාර්ථක උත්සහයක නිරතවෙන බව පේනවා. දැන් මට බෞද්ධයන්ට බුද්ධාගමත් මතක් කරන්න වෙලා වගේ. :D
    තවත් අය තමන්ගේ comment සංඛයාව වැඩි කරගන්න මොනව හරි දානවා.

    මේක ගැන හොඳට හිතල බලන්න. ඔය මම දන්නා තරමින් බෞද්ධ නෙවෙයි. ඉතින් ඇයි ඔය හැම වෙලේම බුද්ධාගමේ තියෙන දේවල් ගැන කතා කරන්නේ? යම් දෙයක් තමන්ගේ ආගමට අනුව හරිද කියල තීරෙනය කරන්න ඕන ඒ ඒ කෙනා විසින්. වෙන කවුරුවත් ඒක මතක් කරලා දෙන්න ඕන නෑ. දැන් කතෝලික ආගමේ උපත් පාලනය. දික්කසාදය එහෙම තහනම්. එත් මට අයිතියක් තියෙනවද ඒ දේවල් කරන කතෝලික කෙනෙක් ගාවට ගිහින් කියන්න "ඔයාලගේ ආගමේ මෙහෙම දේවල් එපා කියල තියෙනවා, ඒ නිසා මේක වැරදියි" කියල? ඒක කරන නොකරන ඒක ඒ කෙනාගේ වැඩක්. :D

    තව දෙයක්. බුද්ධාගම ඔයාලගේ ආගම වගේ නෙවෙයි. අපිට හිතල බලල තීරණ ගැනීමේ අයිතිය තියෙනවා. (ඔයා ඔයා තරම් බුද්ධාගම ගැන උනන්දු නම් ඒක ගැනත් හොයල බැලුව නම් හොඳයි.) අපිට කිසිම දෙයක් ගැන කරන්නම ඕන කියල නියෝග දීල නෑ. යමක් හරිද කියල තමන්ගේ නුවනින් විමසල බලල ඒක පිළිගන්න පුළුවන්. බෞද්ධ දර්ශනය කරන්නේ හරි දේ කිරීමට මග පෙන්වීම.
    අපි "මම හොරකම් නොකරමි" කියල පොරොන්දු වෙනවා මිසක් "මම අනික් අයගේ ක්‍රියාවන් ගැන moral judgement දෙනවා" කියල කියන්නේ නෑ. අඩු ගානේ අපිට "තොප විසින් සොරකම් නොකළ යුතුය" කියල higher power එකකින් order එකක් වත් නෑ. ඉතින් අපිට කැමති නම් හිතල බලල සරදියෙල් කල දේ හරි කියල පිළිගන්න පුළුවන්. මොකද අපිට තියෙන්නේ ඔයාලට වගේ fixed orders නෙවෙයි.

    ඒ වගේම බයිබලයේ තියෙනවා නේද මෙහෙම? "Judge not, and ye shall not be judged: condemn not, and ye shall not be condemned (Luke 6:37) මේක පොඩ්ඩක් බලන්න. අනික් ය තමන්ගේ ආගම් අනුව කරන දේවල් ඔයා judge කරන්න ඕන නෑ නේද?
    :confused::confused::confused:;);)
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සරදියෙල් මරන්න එපා, නිදහස් කරන්න !

    සරදියෙල් මරන්න, එපා නිදහස් කරන්න !

    :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක මගේ post එක quote කරලා reply කරලා තියෙන්නේ.
    අනික මම දැක්කා තවත් තැන් දෙක තුනකම ඕක ඔයා කියලා තියෙනවා.
    මොකක්ද මේකේ තේරුම?
    තේරුම මෙතනම ඔප්පු වෙලා ඉවරයි ටොප්සි
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    සුදු පුසා අද ඌරා කියන fake එකකින් අවා නේද?
    අන්න ඒවයි ඔප්පු කළයුතු දේවල්. ;)