සරදියෙල් ගම්මානය
උතුවන්කන්දේ සුර සරදියෙල් හෙවත් ලංකාවේ රොබින් හුඩ් විදිහට ප්‍රසිද්ධ වුන සරදියෙල්ගේ වික්‍රමාන්විත වලින් පිරැණ ජිවිතයට එබිකම් කරන්න අපුරැ අවස්ථාවක් අපිට මාවනැල්ල ප්‍රදේශයේ පිහිටවල තියන "සරදියෙල් ගම්මානය" න් ලබාගන්න පුලුවන්. නුවර පාරේ මාවනැල්ල හන්දියෙන් වමට කිලොමිටරයකට ආසන්න දුරක් ගියාම සරදියෙල් ගම්මානයට ලගාවෙන්න පුලුවන්කම තියනවා,
නිස්කලන්ක පරිසරයක දවසක් ගතකරන්න කියාපු තැනක් වගේම අපි පොතන් පතින් විතරක් දැකපු විරයන් එක්ක දවසක් ගතකරන්න තියන හොදම අවස්ථාවක් කියල කියුවොත් හරි. එවගෙම ටිකක් adventure පැත්තට කැමති කටිට්යට ලගම තියන උතුවන් කන්ද නැගල සරදියෙල්ගේ ආරක්ෂත ස්ථානය විදිගට හදුන්වන ගුහාව දැකගන්නත් අවස්ථාව තියනව.
සුබ ගමන්

හොදයි නම් රෙප් පාරක් දාගෙන යන්න