වයරින් බඩු ගන්න

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අර අනුරදගේ වයර් ටික ගලවගෙන පලයන්.
    උඹ ඔක්කොම උගේ වයරින් අවුල් කරා නේ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මාතලේ /කුරුණෑගල වයරින් බඩු අඩුවට ගන්න කඩයක් දන්නවා නම් කියපංකො.
    හික් ගෑවිලා ඉන්නේ ගනන් අහලා.
    වරෙන් මාවනැල්ලේ. මගේ යාලුවෙක් ගත්තා කුරුණෑගලටයි, කෑගල්ලටයි වඩා ගණන් අඩුයිලු
     
    • Like
    Reactions: stasia