සරනේරුම් ගත්තේ අතුරුගිරියේ hewage & sons වලින්. වයරින් බඩු නම් මචන් ගොඩක් තැන්වලින් ගන්න පුලුවන් හොඳට ඩිස්කවුට්න් දෙන තම්බියෙක් අල්ලගනින්.සරනෙරු ,වයරින් බඩු අඩුවටම.ගන්න පුලුවන් කොහෙන්ද...
Braker, plug, main swtich,panel lights
තව සරනේරු අරව මේවා...
කොටුවෙත් දැන් ඔය කියන තරම් ඩිස්කවුන්ට් නෑ බන්. ටාන්ස්පෝට් කුලී එක්ක බැලුවම ළගමතියන හාඩ්වෙයාර් එකෙන් වයරින් බඩු ගන්න එක ලාබයි. වයර් උනත් කොටුවේ ගානයි , හාඩ් වෙයාර්වල ගාණයි අතරේ මහලොකු වෙනසක් නෑ.Braker, Panel Light වගේ ඒවා ගන්නවනම් Pettah වලින් ගන්න එපා. වොරන්ටි ක්ලේම් එහෙම ආවොත් ඕවා ගන්න ගියාම හෙන වාතයි. වයර්, කන්ඩියුට් බට වගේ ඒවනම් අවුලක් නෑ.
thanks machoවයරින් බඩු නම් අඩුවට අරන් දාන්න එපා, හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න. නැත්නම් දෙගුණයක් වියදම් වෙනවා ආයේ ආයේ දාන්න ගියාම.
අමාරුම නම් අත්‍යවශ්‍ය ටික හරි බ්‍රෑන්ඩ්ඩඩ් වලින් දාන්න
thankx machoකොටුවෙත් දැන් ඔය කියන තරම් ඩිස්කවුන්ට් නෑ බන්. ටාන්ස්පෝට් කුලී එක්ක බැලුවම ළගමතියන හාඩ්වෙයාර් එකෙන් වයරින් බඩු ගන්න එක ලාබයි. වයර් උනත් කොටුවේ ගානයි , හාඩ් වෙයාර්වල ගාණයි අතරේ මහලොකු වෙනසක් නෑ.
සරනේරු කිරිබත්ගොඩීන් බලපන්.
thanks machoසරනේරුම් ගත්තේ අතුරුගිරියේ hewage & sons වලින්. වයරින් බඩු නම් මචන් ගොඩක් තැන්වලින් ගන්න පුලුවන් හොඳට ඩිස්කවුට්න් දෙන තම්බියෙක් අල්ලගනින්.