ඉතින් මොකද කලේ මැරුවද?
(පාරම්පරික සර්ප විෂ වෙදකමේ රහස් නිසා මට මීට වඩා මේක ගැන කියන්න බෑ.)
මර්ඩර් සීන් එකේ නෑනෙ අපි.... අනික ඌ අඩියක් විතර දිගයි පැටියෙක්ද කොහෙද කොස්සෙන් තට්ටු දෙකක් තුනක් දැම්මාම රෝල් උනා රබර් බෝලෙ වගේ සොට් එක දෙන්න, ටොපි බෝතලයක් අරං ඇතුලට තල්ලුකලා.. අන්කල් පොරකට දුන්න කැලේකට විසිකරන්න


karanna deyak ne bn. mewa parampara wala sirith ne. beheth kola hadenne kuburu wala. wadala sudu redikadakata tamayi kadanne. papuwen udata karan tamai aran enneth.ඔය හුයන්න නිසා තමයි පාරම්පරික වෙදකමට කෙලවෙලා තියෙන්නෙ.
3+
වීඩියෝ කරන්න බෑ එක අතේ කොස්ස අනිකෙ බෝතලේ... ඔව් අපරාදෙ පොටෝ එක්වත් ගන්න බැරිඋනා...![]()
aprade video parak danna epai![]()
