සරපයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු ද&#354

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඉතින් මොකද කලේ මැරුවද?:shocked:

    මර්ඩර් සීන් එකේ නෑනෙ අපි.... අනික ඌ අඩියක් විතර දිගයි පැටියෙක්ද කොහෙද කොස්සෙන් තට්ටු දෙකක් තුනක් දැම්මාම රෝල් උනා රබර් බෝලෙ වගේ සොට් එක දෙන්න, ටොපි බෝතලයක් අරං ඇතුලට තල්ලුකලා.. අන්කල් පොරකට දුන්න කැලේකට විසිකරන්න
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    (පාරම්පරික සර්ප විෂ වෙදකමේ රහස් නිසා මට මීට වඩා මේක ගැන කියන්න බෑ.:( )


    ඔය හුයන්න නිසා තමයි පාරම්පරික වෙදකමට කෙලවෙලා තියෙන්නෙ.

    3+
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මර්ඩර් සීන් එකේ නෑනෙ අපි.... අනික ඌ අඩියක් විතර දිගයි පැටියෙක්ද කොහෙද කොස්සෙන් තට්ටු දෙකක් තුනක් දැම්මාම රෝල් උනා රබර් බෝලෙ වගේ සොට් එක දෙන්න, ටොපි බෝතලයක් අරං ඇතුලට තල්ලුකලා.. අන්කල් පොරකට දුන්න කැලේකට විසිකරන්න
    :lol::lol:
    aprade video parak danna epai:cool:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔය හුයන්න නිසා තමයි පාරම්පරික වෙදකමට කෙලවෙලා තියෙන්නෙ.

    3+
    karanna deyak ne bn. mewa parampara wala sirith ne. beheth kola hadenne kuburu wala. wadala sudu redikadakata tamayi kadanne. papuwen udata karan tamai aran enneth.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Puluwannam thawa wisthara daapanko,hithapanko kale yanakota kunakatuwek kawoth ehema apahu lagama hospital genawa kiyanne lesi wadak nemeyi,dawas 2,3 camping karanna yanakota thamayi case eka (puluwannam PM karapan)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    reputation_neg.gif
    සරපයෙකු දෂ්ටකල විට... 05-18-2015 11:51 AM boru gahanna epa param parika sarpa vedakama boru
    මේ -රෙප් දීපු කෙනාට මොන හේතුවක් තියෙනවාද දන්නේ නෑ මෙහෙම කතාවක් කියන්න. වැදගත් දෙයක් දැම්මාම ඒක අස්සේ ඇවිත් තමුන්ගේ පහත් මානසික මට්ටම පෙන්නලා යන්න තරම් නිවට මිනිස්සු එක්ක ඉන්න වෙලා තියෙන එක ගැන බොහොම කණගාටුයි.
    දැනුම බෙදාගන්න තියෙන ආසාව නිසයි පුද්ගලිකව නිදහසේ ඉන්න තියෙන වෙලාව වෙන් කරලා මේ ත්‍රෙඩ් දාන්නේ.:(