සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    මේක කියෙව්වම මට ආපු ප්‍රශ්නයක් මේ නිකන් අහන්නේ ..

    ඉතින් බං එහෙම කරන්න ඕනේ නං උන්ට පන්සලකට ගහන්න තිබ්බනේ ..

    පන්සලකට ගැහුවා නං ඔය මැල්කම් කාදිනල් මාධ්‍යයට ඇවිල්ල සන්සුන් වෙන්න , අනුකම්පා කරන්න , රජය වැරදි කිය කිය නලවන්නේ නෑ නේ , එහෙම වුනා නං අපේ හාමුදුරුවරු ටික සිවුර කරට අරං ගේමට බැහැල , අර රාවණා මේ රාවණා සංවිධාන ටිකත් බැහැල, ආයෙම 83 කලබලයක් ඇති වෙනවානේ බං අනිවා ෂුවර් එකටම. සාපේක්ෂව ගත්තොත් කතෝලික උන්ට වඩා අපේ උන්ව අවුස්සන්න ලේසි නේ. ඇත්ත කතන්දරේ ඔතන අපේ වුන් යටිහිතින් අවිස්සුනේ නැත්තේ වුන් පල්ලි වලට ගහපු නිසා .. ඕකුන් ගේ ගොන් කමද අවශ්‍ය නැති කමද කියන එක කොහොම වුනත් පන්සලකට ගැහුවනන් කූඹි ගුල ඇවිස්සුනා වගේ තමා රට ආපස්සට යනවා ආයිමත් ෂුවර් ..

    අනික් එක වුන් අර වලියකට කලින් දාපු වීඩියෝ එකෙත් කියනවා මං දැක්ක කුරුස වුන්ව නැති කරලා දානවා කියල. මට තේරෙන විදිහට මුන් iSIS අයිඩියෝලොජි එක ගෙඩියට පිටින් ඔලුවට දාගෙන විතරයි. වුන් දෙයක් හිතල කරලා නෑ. මොකද ISIS වුන් එහෙ ගහ ගන්නේ සහ උන් දන්නා එකම දේත් කුරුස කාරයට විරුද්ධව විතරයි !


    ඒකේ කන්ටිනියුටි එක තමා පිටි පස්සෙන් එන්න ප්ලෑන් කරලා තියෙන්නේ ඔය සුදු ඇඳුම් කේස් ඒක මං නං කියන්නේ !
    සිරාවටම අපේ ඉන්න මල්වතු අය ගොතගගහ වෙන කෙනෙක් ලියපු ලිවිල්ලක් මධ්‍යට ඇවිත් කියයි. ඕක බලන අපේ එකෙක් කියන දේ අහන්නෙ නෑ. අපේ උන් මලවතු පාර්ශ්වෙයෙන් කියන අහන දේ උන් නෙමේනෙ. අනික කිසිම ගෞරවයක් නෑ අපේ උන්ගෙ. දැක්කනෙ මෙවෙලාවෙත් පෝස්ට් ශෙයා උනේ මලවතු දෙකක් හැදුව මීට ප්‍රයෝජනයි කියල. ඒත් කැතලික් උන් කාදිනල්ට මාර විදියට ගරු කරනව. ඒ ගරුත්වය එයාල උපයන් තියෙන්නෙ. ඒ නිසා දෙයක් කිව්ව ගමන් ඒක අහනව. ඒනිසා මගේ මතය නම් OP කියන එක කොහෙත්ම වෙන්න බෑ.
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    Sinhalu aussa ganna hodama thana thamai dalada maligawa, thawa pansal ahema thiyanawa gahanawanam. anika wesak wenakam enna thibuna unta. ube idea 1 waradi mama hithanne. aththama kathawa oya bomba tika pansala walata gahuwanam muslim aya 2% wath nathi wenawa ada wenakota.:lol:;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොම හරි දැන් මොලෙන් ගහන්න ඕනේ. හමුදාව දිගටම සුද්ද කරගෙන යනවනේ. හම්බයෝන්ගේ ආර්ථිකේ බින්දුවට බස්සන්න ඕනේ මුලින්. සමාජෙන් කොන් කරලම දාන්න ඕනේ. කොයි හම්බයත් එකයි. ඕකුන් යටින් ගේම දෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    කොහොම හරි දැන් මොලෙන් ගහන්න ඕනේ. හමුදාව දිගටම සුද්ද කරගෙන යනවනේ. හම්බයෝන්ගේ ආර්ථිකේ බින්දුවට බස්සන්න ඕනේ මුලින්. සමාජෙන් කොන් කරලම දාන්න ඕනේ. කොයි හම්බයත් එකයි. ඕකුන් යටින් ගේම දෙන්නේ

    Al takia රැවටීම , මම හිතන විදිහට මුස්ලිම් සමාජය දැනුවත් ව ඔය ප්‍රහාරය යන්න ඇත්තේ.රෑට කයිය ගහන්න නගරෙට සෙට් වෙන ඔය ගැන්සිය, සෙනසුරාදා රෑ ආවේ නෑ.කඩවල් ගොඩක් වහලා තිබ්බේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    මට නම් හිතෙන්නේ උන්ගේ ටාගට් එක වුනේ කතෝලික මිනිස්සු සහ විදේශිකයෝ.
    සිංහල බෞද්ධ පන්සල් වලට හරි බෞද්ධ ජනතාව හරි ඉලක්ක කරා නම් ලේසියෙන්ම වෙසක් දවස් වල ඉලක්ක කරන්න තිබුන.

    මොකද මෙතන ප්‍රහාරය එල්ලා කරපු දවසත් අයිකන් දවසක් (පාස්කු ඉරිදා ).
    කතෝලික මිනිස්සු උනත් වැඩිපුරම පාස්කු පූජාව සමරන්නේ සෙනසුරාදා රෑ දේව මෙහෙය.
    එහෙම නම් සෙනසුරාදා රෑ ටාගට් නොකර ඉරිදා දවසම ටාගට් කලේ ඇයි?
    අන්න එතැනදී දවසේ බලපෑම නිසා ලොකු අවධානයක් සහ ජාත්‍යන්තර බලපෑමක් එල්ල කරන්න හැකි වෙන නිසා කියලයි මට හිතෙන්නේ.
    මොකද මේක දැන් ඉන්ටර්නැෂනල් ගියේ ( easter sunday attack ) කියල.

    පන්සල් හා බෞද්ධයොන්ට තිබුන අවදානම නෑ කියල කියන්නේ නෑ ඒත් මුන්ට ඕන ජාත්‍යන්තර අවධානය...බෞද්ධ ජනතාව විශාල ප්‍රමාණයක් මරන්න ඕනනං තව ඕනතරම් තැන් තියෙනව ඔෆිස් පීක් වෙලාවකදි ස්ටේශන් වලට ඔය විදියට ගැහුව නං දාහක් විතර මරන්න තිබුනා.. උන්ට මරණ ගණන ගැන වැඩි අවධානයක් තිබුන නං ඔයිට වඩා සැලසුම් සහගතව සුද්දෙ මීට වඩා ගැවසෙන තැන් බලල ගහන්නේ...

    තව දෙයක් මෙතන තියෙන්නේ කොටිත් එක්ක කරපු මූනට මූන සටනක් නෙමෙයි. බුද්ධි තොරතුරු හා තාක්ෂණය ගොඩක් වැදගත්.

    අර අම්පාර සයින්තමරුදු ආයුධ අල්ලල සහරාන්ගේ පවුල වුනත් විනාශ කරන්න පුලුවන් වුනේ මුස්ලිම් අයගෙන් ආපු ඔත්තුවකින් කියල එතන හිටපු උසස් හමුදා නිලධාරිය කිව්ව. ඒ හින්ද අපි මොරාල් එකට කරන ප්‍රචන්ඩ ක්‍රියාවලින් අපිට අවාසි වෙන්න පුලුවන්...මෙතනදි ඔත්තු ලබාදීම ඉතා වැදගත්.

    මම හිතනව මෙම පරීක්ෂණ කටයුතු වලට තාක්ෂණය මීට වඩා යොදාගත්ත නං හොඳයි කියල. කොටින්ම ගොඩක් අය ගාව සීම් කාඩ් දුසිම් ගණන්. පුපුරණ ද්‍රව්‍ය සොයාගන්න ක්‍රම වලට මීඩ වඩා තාක්ෂණය අවශ්‍යයි..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොම හරි දැන් මොලෙන් ගහන්න ඕනේ. හමුදාව දිගටම සුද්ද කරගෙන යනවනේ. හම්බයෝන්ගේ ආර්ථිකේ බින්දුවට බස්සන්න ඕනේ මුලින්. සමාජෙන් කොන් කරලම දාන්න ඕනේ. කොයි හම්බයත් එකයි. ඕකුන් යටින් ගේම දෙන්නේ


    මුස්ලිම් උන් කරන්නෙ අතරමැදි බිස්නස් . බලපන් උන් මහන්සි වෙලා වගා කරල ඒව විකුනන්නෙ නෑ . සින්හලු දෙමලු වගා කරන ඒව අරගෙන ආයෙ විකුනන එක කරන්නෙ. උන් ඔක්කොටම වඩා ලාබ ගන්නව ඒකෙන් . සින්හලු දෙමලු එකතුවෙලා ඒ බිස්නස් අල්ලගන්න ඕන . අපි කඩවලට යන එක නැවැත්තුවට වැඩක් නෑ . ඒක එච්චර දැනෙන්නෙ නෑ
     

    csk 123

    Member
    Mar 15, 2012
    25
    1
    0
    හොටෙල් වලට ගහන්න හේතුව මොකක් කියලද හිතන්නේ?
    මටනම් හිතෙන්නේ ෂැන්ග්‍රිලා සිනමන් වගේ ඒවට එන්නේ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා හොඳ සල්ලි කාරයො..උන් මෙහේ ආයෝජන කරාම ( විශේෂයෙන් චයිනීස් උන් ) හම්බයින්ට තැනක් නැති වෙනවා කියල උන් හිතුව වෙන්න පුළුවන්.
    ටුවරිසම් අවරුද්දෙන් අවුරුද්ද වැඩි උන දෙයක් නේ අපේ රටේ
    ටුවරිසම් වල ගොඩක් ඉන්නේ අපේ සිංහල අය තම්බි ඕක කරන්නේ නැති නිසා සුද්දො එන එක නවත්තන්න හොටෙල්ස් වලට ගැහුවා වෙන්න පුළුවන් නේද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    හොටෙල් වලට ගහන්න හේතුව මොකක් කියලද හිතන්නේ?
    මටනම් හිතෙන්නේ ෂැන්ග්‍රිලා සිනමන් වගේ ඒවට එන්නේ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා හොඳ සල්ලි කාරයො..උන් මෙහේ ආයෝජන කරාම ( විශේෂයෙන් චයිනීස් උන් ) හම්බයින්ට තැනක් නැති වෙනවා කියල උන් හිතුව වෙන්න පුළුවන්.
    ටුවරිසම් අවරුද්දෙන් අවුරුද්ද වැඩි උන දෙයක් නේ අපේ රටේ
    ටුවරිසම් වල ගොඩක් ඉන්නේ අපේ සිංහල අය තම්බි ඕක කරන්නේ නැති නිසා සුද්දො එන එක නවත්තන්න හොටෙල්ස් වලට ගැහුවා වෙන්න පුළුවන් නේද?


    Godak hotels walath eda ude easter brunch breakfasts tibba, ewata catholic aya yanna athi e ayawa target karannath athi
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බෝම්බ ගහපු දවසෙ ඉදලම මන් කල්පනා කලේ ඇයි මුන් මේ වගේ මෝඩ වැඩක් කලේ කියල. මොකද දැන් වෙලා තියන දේවල් අනුව උන්ගෙ පවුල් පිටින් හිරේ උන්ගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ මේ එකපාරටම ෆෝම් වෙලා බෝම්බ ගහපු එකෙන්. මන් මේ ගැන යාලුවන්ගෙන් අහුවහම උන් කිව්වෙ ජ්‍යාත්ත්‍යන්තරේ අවදානෙ ගන්න කියල. ඒත් දැන් තේරෙනව ඒක එහෙම නෙමෙයි කියල මේ හැම තැනින්ම අහුවෙන කඩු කිණිසි ආයුද දැක්කහම. මේකයි මට අනුව ප්ලෑන් එක.
    මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සන්ක්‍යාවක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් ඇති. ඔවුන්ට ඕන උනේ බෝම්බ වලින් පස්සෙ සින්හලයො ෆෝම් වෙලා උන්ගෙ ගෙවල් පල්ලි වලට ගහන්න ආවහම සින්හලයො වැඩි ගානක් කපල වෙඩි තියල මරල සින්හලයො උන්ට ගැහුව කියල ජ්‍යාත්ත්‍යන්තරේටත් ගෙනිහින් උන්ගෙ වාසියට හරවගන්න.ඒකයි උන් බෝම්බෙට කලින් උන් ආයුද රැස් කරේ. නැත්තන් ඔය මරාගෙන මැරෙන උන් දේපල ලියල සල්ලි දීල ඇමිනෙන්න හදන්නෙ නෑ. සින්හලු ගහන්න ගියෙ නැති එකෙන් උන්ගෙ ප්ලෑන් ඔක්කොම අල වෙලා කෙල වෙලා ඉන්නෙ. ඒත් මතක තියාගන්න ඕන වැඩි පිරිසක් කලින් දන්නව .ලොකු පිරිසක් ,බහුතරය සමහර විට මුලු මුස්ලිම් සමාජයම
    හිතපන් මචන් එහෙම ගැහුවනම් ලන්කාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. උන් ආමි ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලන්කාවෙ ආමි එකත් මෙහෙම කරනව කියල අසාම් අමීන්ල ලස්සනට කියයි. එහෙම උනානම් ලන්කාවට සාම හමුදාවක් දැන් එවල .​

    thada kathawa ekanm :confused:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    ඇයි එහෙනම් උන් කැතලික් ලට ඇටෑක් කලේ සිංහල පන්සල් වලට ගහන්නෙ නැතුව. වෙසක් එකට වගේ ගැහුවනම් මැරෙන ගාන හිතාගන්නවත් බෑ.:oo::oo::confused::confused:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එහෙමනං උන් ගහන්න ඕනෙ පන්සල් වලට බං.... ක්‍රිස්තියානි පල්ලි වලට ගහපු නිසා තමා අපේ උන් ඔන්ලයින් විතරක් වලි දාගත්තෙ. පන්සල් 3කට වගේ ගැහුවනං සහජීවනේ බලාගන්න තිබුනා. වෙන මොකක් හරි සීන් එකක් යටින් යනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇයි එහෙනම් උන් කැතලික් ලට ඇටෑක් කලේ සිංහල පන්සල් වලට ගහන්නෙ නැතුව. වෙසක් එකට වගේ ගැහුවනම් මැරෙන ගාන හිතාගන්නවත් බෑ.:oo::oo::confused::confused:

    එහෙමනං උන් ගහන්න ඕනෙ පන්සල් වලට බං.... ක්‍රිස්තියානි පල්ලි වලට ගහපු නිසා තමා අපේ උන් ඔන්ලයින් විතරක් වලි දාගත්තෙ. පන්සල් 3කට වගේ ගැහුවනං සහජීවනේ බලාගන්න තිබුනා. වෙන මොකක් හරි සීන් එකක් යටින් යනවා.
    බෞද්ධයොන්ට වඩා මුස්ලිම් අයට කතෝලික අයත් එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒකයි මුලින්ම කතෝලිකයින්ට ගැහුවෙ. වෙසක් එකටත් තෑගි අරන් එන්න සුදු ඇඳුම් අරන් තිබ්බනෙ.

    මේ තත්වෙ කන්ට්‍රෝල් උනේ ප්‍රධාන වශයෙන් හේතු 2ක් නිසා.

    1. අරක්ශක අංශ ගේමට බැහැලා නීතිය ක්‍රියාත්මක වෙන බව මිනිස්සු දැක්කා.
    2. කාදිනල් තුමාගේ වචන හැසිරවීම.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    හිතපන් මචන් එහෙම ගැහුවනම් ලන්කාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. උන් ආමි ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලන්කාවෙ ආමි එකත් මෙහෙම කරනව කියල අසාම් අමීන්ල ලස්සනට කියයි. එහෙම උනානම් ලන්කාවට සාම හමුදාවක් දැන් එවල . :dull:

    මටත් හිතුනෙම උඹ කියපු දේමයි. මුන් බලාපොරොත්තු උනේ සිංහල මිනිස්සුන්ගෙන් ප්‍රතිප්‍රහාරයක්. ඒකෙ කිසිම සැකයක් නැහැ. ඒත් මට හිතට වධදෙන ගැටළු කිහිපයක් තියෙනවා.
    1. ඇයි සල්ලිකාර උන්ම මේ විදියට මරාගෙන මරුනේ.
    2. ඇයි පන්සලකට ගැහුවේ නැත්තේ? පන්සලකට ගැහුවා නම් අනිවාර්යෙන්ම අපේ උන් රිටර්න් එක දෙනවා. එහෙම උනා නම් උන්ගේ ප්ලෑන් එක හරියනවා. (මන් කියන්නේ පල්ලි 2යි පන්සලකටයි වගේ ගැහුවා නම්)
    3. ඇයි කොළඹින් පිට පිපිරීමට මඩකලපුව තෝරාගත්තේ? නුවර, ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර නැතුව.