සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    සිංහල වෙළෙන්දෝ මෙදා පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.... ගිය පාර වගේ හලාල් නිසා ඇති වෙච්ච පෙරලිය එක දිගට තියාගත්තේ නෑ... මේවා හොඳ පාඩම්
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඒත් මචං ඇයි උන් ඒකට ක්‍රිස්තියාන් පල්ලිම තෝර ගත්තෙ උන්ට තිබ්බනේ බෞද්ධයන් ට attack කරන්න
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඒත් මචං ඇයි උන් ඒකට ක්‍රිස්තියාන් පල්ලිම තෝර ගත්තෙ උන්ට තිබ්බනේ බෞද්ධයන් ට attack කරන්න

    :rofl:උන් බෟෙද්ධයොන්ට ගහලා මේකේ ඉන්න??උන්ට ඕන මුලින් අපිව අවුස්සගන්න.ඊළගට තමා ප්ලෑන් B.හිතපන්.;)
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    718
    113
    38
    සුවසිලන්තය
    බෝම්බ ගහපු දවසෙ ඉදලම මන් කල්පනා කලේ ඇයි මුන් මේ වගේ මෝඩ වැඩක් කලේ කියල. මොකද දැන් වෙලා තියන දේවල් අනුව උන්ගෙ පවුල් පිටින් හිරේ උන්ගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ මේ එකපාරටම ෆෝම් වෙලා බෝම්බ ගහපු එකෙන්. මන් මේ ගැන යාලුවන්ගෙන් අහුවහම උන් කිව්වෙ ජ්‍යාත්ත්‍යන්තරේ අවදානෙ ගන්න කියල. ඒත් දැන් තේරෙනව ඒක එහෙම නෙමෙයි කියල මේ හැම තැනින්ම අහුවෙන කඩු කිණිසි ආයුද දැක්කහම. මේකයි මට අනුව ප්ලෑන් එක.
    මුස්ලිම් සමාජයේ සාමාන්‍ය සන්ක්‍යාවක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් ඇති. ඔවුන්ට ඕන උනේ බෝම්බ වලින් පස්සෙ සින්හලයො ෆෝම් වෙලා උන්ගෙ ගෙවල් පල්ලි වලට ගහන්න ආවහම සින්හලයො වැඩි ගානක් කපල වෙඩි තියල මරල සින්හලයො උන්ට ගැහුව කියල ජ්‍යාත්ත්‍යන්තරේටත් ගෙනිහින් උන්ගෙ වාසියට හරවගන්න.ඒකයි උන් බෝම්බෙට කලින් උන් ආයුද රැස් කරේ. නැත්තන් ඔය මරාගෙන මැරෙන උන් දේපල ලියල සල්ලි දීල ඇමිනෙන්න හදන්නෙ නෑ. සින්හලු ගහන්න ගියෙ නැති එකෙන් උන්ගෙ ප්ලෑන් ඔක්කොම අල වෙලා කෙල වෙලා ඉන්නෙ. ඒත් මතක තියාගන්න ඕන වැඩි පිරිසක් කලින් දන්නව .ලොකු පිරිසක් ,බහුතරය සමහර විට මුලු මුස්ලිම් සමාජයම
    හිතපන් මචන් එහෙම ගැහුවනම් ලන්කාවෙ දැන් සතියක් වෙලා අපි තාම ගහගන්නව. කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව. උන් ආමි ඇදුම් තියාගෙන හිටියෙ ඒව ඇදගෙන අවිල්ල මරන්න නම් ලන්කාවෙ ආමි එකත් මෙහෙම කරනව කියල අසාම් අමීන්ල ලස්සනට කියයි. එහෙම උනානම් ලන්කාවට සාම හමුදාවක් දැන් එවල .​

    මට මෙහෙම දෙයක් හිතෙනවා මන් හරිද කියල දන්නේ නෑ අපේ මිනිස්සු ඔය බ්ලාස්ට් එක උනායින් පස්සෙ ක්‍රිස්තියානි ,බෞද්ධ පිරිස් ,පන්සලේ හාමුදුරුවන්ටත් වැඩිය කාදිනල් තුමා කිව්ව දේවල් වලින් එ මිනිස්සුන්ගේ හිත් වෙනස් උනා කියල හිතෙන්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මිනිස්සු තත්වය තේරුම් අරන් සාමකාමිව හැසිරුණු නිසා වෙන්න ගිය ලොකු විනාශයක් වැලකුණා


    Hesiruna nevei machan hesireema control kara aanduven Social media block karala. Neththam hithapan den thiyenna thibunu gini jaalaavak.
     

    kasundil001

    Junior member
  • Apr 18, 2009
    118
    13
    18
    සිලෝන්
    ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

    https://www.facebook.com/AdaDerana24/videos/1110886989117173/

    :angry: උන්ගෙ ජාතියෙ ප#යලා ඔක්කොම එකයි බන්.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    :rofl:උන් බෟෙද්ධයොන්ට ගහලා මේකේ ඉන්න??උන්ට ඕන මුලින් අපිව අවුස්සගන්න.ඊළගට තමා ප්ලෑන් B.හිතපන්.;)
    Un lokey saanthuvarayan adahana ayata viruddai. Ekai lokey hemathenama Christian church valata attack karanne.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පල්ලි වලට ගහල ලෝකෙ අවධානය මේ පැත්තට ගන්නවා.

    පන්සල් වලට ගහල මිනිස්සු අවුස්ස ගන්නවා.

    මුස්ලිම් මිනිස්සුන්ට ගහනකොට ආරක්ෂාව දෙනව කියල සෙට් එකක් හදාගන්නවා

    කඩු කිනිසි, හමුදා ඇඳුම් දීල පොඩි ආමි එකක් වගේ හදාගෙන සිරියාවෙ වගේ කරගෙන යනවා.

    මිනිස්සු ඉන්න තැන් වලම කරන් ගියාම හමුදාවටත් අමාරුයි මානව හිමිකම් අනම් මනම් කේස් නිසා.

    නමුත් මේ වගේ පොඩි අයිලන්ඩ් එකක උන් සෙට්ල් වෙයි කියල හිතන්නත් බෑ. මෙහේ ඉඳන් තව ඉන්දියාවට වගේ ගේමක් දෙන්න ප්ලෑන් කරොත් ඇරෙන්න.

    නිකන් හිතුන
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් ඊයෙ කිව්වනෙ කාඩිනල් කෙනෙක්ගෙ බලය අපට හිතාගන්න බෑ කියල. අද කොහොමද. කෙලින්ම එන්ගලන්ත ආණ්ඩුවට කිව්වෙ එක්ස්ප්ලනේශන් දෙන්න කියල :baffled::baffled:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    පල්ලි වලට ගහල ලෝකෙ අවධානය මේ පැත්තට ගන්නවා.

    පන්සල් වලට ගහල මිනිස්සු අවුස්ස ගන්නවා.

    මුස්ලිම් මිනිස්සුන්ට ගහනකොට ආරක්ෂාව දෙනව කියල සෙට් එකක් හදාගන්නවා

    කඩු කිනිසි, හමුදා ඇඳුම් දීල පොඩි ආමි එකක් වගේ හදාගෙන සිරියාවෙ වගේ කරගෙන යනවා.

    මිනිස්සු ඉන්න තැන් වලම කරන් ගියාම හමුදාවටත් අමාරුයි මානව හිමිකම් අනම් මනම් කේස් නිසා.

    නමුත් මේ වගේ පොඩි අයිලන්ඩ් එකක උන් සෙට්ල් වෙයි කියල හිතන්නත් බෑ. මෙහේ ඉඳන් තව ඉන්දියාවට වගේ ගේමක් දෙන්න ප්ලෑන් කරොත් ඇරෙන්න.

    නිකන් හිතුන


    Special forces එලියට දානවා තම්බි ටික සර්ගයට යවනව :angry:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සිංහල වෙළෙන්දෝ මෙදා පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.... ගිය පාර වගේ හලාල් නිසා ඇති වෙච්ච පෙරලිය එක දිගට තියාගත්තේ නෑ... මේවා හොඳ පාඩම්

    :love:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩුම ගානෙ අසාම් අමීන්ට වත් දැන් කටක් අරින්න බෑ. මුස්ලිම් ඇමතිවරුත් මුක පූට්ටු වෙලා. අඩුම මාස 4ක් යනකන් වත් ඕකුන්ගෙ ගෙවල් එක දිගටම සර්ච් කරන්න ඕන

    අපො ඇහෙම ක‍රන්න බෑ චන්ද ටික අපරදේ :no::no::no::no: