torah kiyanne unge bible eke eka part ekak witharai neda?යුදෙව් උන් උන්ගෙ අනාගත වාක්ය විශ්වස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඒ තැනට එන්න මහන්සිවෙලා වැඩකරනවා. ටෝරා එකේ තියෙනවා ඉශ්රාලය ආරක්ශා කරන යකඩ වහලයක් ගැන, ඒක ඇත්තක් කරන්න තමයි උන් අයන්ඩෝම් එක හැදුවෙ. පොත තමයි උන්ගෙ ගයිඩන්ස් එක