.මිහින් එයා එක ආන්ඩුවේ එකක් නේ.ආන්ඩුවට සම්බන්ධ එකක්.ඒකේ ජොබ් එකක් ඇප්ලයි කරලා සුදුසුකම් අනුව ගන්න ඇති.මිහින් එක හොර ගුහාවක් බව ඇත්ත.නමුත් ඒකේ සේවකයො හොරු වෙන්නේ නෑනේ.අනුරගේ වයිෆ්ටත් ඉඩකඩම් ගොඩක් එහෙම තිබිලා තියෙනවා.ඒවා විකුනලා ලමයට උගන්නලා තියෙන්නේ.පක්ෂෙනුත් උදව් කරන්න ඇති.තව පස්සෙ ගෙවන්න දන්න කෙනෙක්ගෙන් නයකුත් අරගෙන තියෙනවා.අනිත් එක ජේවිපි එකට සමහර දානපතියො උදව් කරනවා
ජේවීපී එකට කරන උදව් කෙලින්ම මෙයාට ලැබෙනවා ඒ කියන්නෙ. පක්ෂෙට ලැබෙන මුදල්... අර කැට සීන් එකකුත් තියනව නේද මහල මට්ටමේ සාමාජිකයෝ ගිණි අව්වෙ බස් හෝල්ට්වල හොල්ල හොල්ල යන කැට...
සමහර ධානපතියො බීප්කේස් පුරවල රෑට රෑට ගෙනත් දෙනවා කියලනම් එක එක කියනව දැකපු එවුන්...
මේ... තමන්ගේ දරුවෝ නිර්දන පන්ති දේශපාලනයට අනුව හදා ගන්න බැරි අය අනුන්ගේ දරුවන් ඒ දේශපාලනයට තල්ලු නොකර උන්නා නම් අපි මෙයාලගෙ ජීවත ගැන හොයන්න යන්නේ නැහැ. නමුත් මුන් කැම්පස් වල අහිංසක නංගිලා, මල්ලිලා, හාමුදුරුවරු සටන්පාට වලට කොටු කරනවා, මෙයාලගෙ දරුවෝ ආතල් එකේ Posh airhostess ලා marry කරලා ජොලියෙන් ඉන්නවා.තමන්ගේ උන් හදාගන්න බැරි අය රටක් හදන්නේ කොහොමද..? කියන එකයි ප්රශ්නෙ...

එහෙනම් පුංචි බැන්ද කියල පාඩු නෑ මිනිහට.මම හිතුවේ වයසයි කියල.




