සරල අනුර තම දෙමව්පියන් සමග

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ow ban. Anuraya ne rata kaawe mechchara kal horakam kara kara neda? :rofl:

    :rofl::rofl::rofl: yako umba podi ekak da ape rata mehcara passata gehin thiyenne JVP eka nissa thamai 88-89 ye rate tharuna paramparawama winasa kara nissa ekai ape rate dan budimaththu naththe

    anurage ireland ge gana daneth nathi jeepek.:rofl::rofl::rofl: yako anurage hari wediya dana ganna one nam thambutthe gama parana kenek gen ahala balapan.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    MR ge RW ge demupiyo marilane e minisu banum ahaddi anurayage amma thatha jiwathuna athara indala banum ahanawa.:dull::dull::dull:

    2015 sarala ekak genalla minissu kapu kama. anthime kesel kole u bath kala anik unta kesel kola kanna kiwwa :D:D:yes::yes::D:D dan trend eka sarala kama 2015 hitan wage:D:D:yes::yes::D:D Ireland wala gewal tiyena business class fly karana. lamai pvt campus dapu .idam himi wawili karuwo una kotath sarala wela:D:D:yes::yes::D oita wada sarala lapayak tiyena kotek dakkoth jvp ekata kiyanna muwa ain karala uwa dai:D:D:yes::yes::D:D.

    dan janadipathi wenna yanne salara nisa. nathuwa eka karanna pluwan nisa newe. gama wate opa dupa kiya kiya yana ganige character eka awueudu 20k karala dan sarala minhage character ekata bahala. :D:D:yes::yes::D:D;);):D:D

    heta anidda beela light kanu kadagena giya vijitha herath amadyapa eke chairman wei:D:D:yes::yes::D:D;);):D:D

    88/89 light dammoth maranawa kiyala chit bedala ude gewal walata gihin light dapu minissu marapu kota lapayak tiyena kolla sarala wela
     
    Last edited:
    • Like
    Reactions: asylum

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අනුරගේ අම්මයි තාත්තයි ගමේ මිනිස්සු දෙන්නෙක්. කැකිරාවේ ගෙවල් ඔහොම තමයි.
    ඒවා ඒ මිනිස්සුන්ට මාලිගා වගේ.අනිත් එක ගේ පරන උනාට ඉඩ කඩ තියෙනව.අනුර ජොබ් එකක් කරලා නෑනේ.ඉස්සර ඉඅදන්ම ජේවිපි එකේ මංත්‍රි කෙනෙක්. මම හිතන්නේ 2003 ඉදන් පාර්ලිමන්ට්. ජේවිපි එකේ අයට ගෙවල් පක්ෂෙන් නොමිලේ දෙනවා.නැත්තන් උන්ට ඉන්න තැනක් නෑනේ.විමලේයි නන්දනයි ඉස්සර ජේවිපි එකේ නායකයො දෙන්න.උන් දෙන්නම බඩු සීන් නිසා පක්ෂෙන් නෙරපුවා.විමලේ ලේක් හවුස් ගෑනියෙක් එක්ක සීන් එකක්.නන්දනත් සුනාමි ගෑනු කේස් එකක්.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    2015 sarala ekak genalla minissu kapu kama. anthime kesel kole u bath kala anik unta kesel kola kanna kiwwa :D:D:yes::yes::D:D dan trend eka sarala kama 2015 hitan wage:D:D:yes::yes::D:D Ireland wala gewal tiyena business class fly karana. lamai pvt campus dapu .idam himi wwili karuwo una kotath sarala wela:D:D:yes::yes::D oita wada sarala lapayak tiyena kotek dakkoth jvp ekata kiyanna muwa ain karala uwa dai:D:D:yes::yes::D:D.

    dan janadipathi wenna yanne salara nisa. nathuwa eka karanna pluwan nisa newe. gama wate opa dupa kiya kiya yana ganige character eka awueudu 20k karala dan sarala minhage character ekata bahala.

    heta anidda beela light kanu kadagena giya vijitha herath amadyapa eke chairman wei:D:D:yes::yes::D:D;);):D:D
    බිස්නස් ක්ලාස් යන්න ඇත්තේ පක්ෂේ සල්ලි වලින්.අයර්ලන්ඩ් නම් ගෙයක් ඌට නෑ.පක්ෂෙට සමහර විට පරන සාමජිකයෙක් දුන්නද දන්නේ නෑ රෙ‍ෆියුජි ගිය එකෙක්.ඌට නිකන් ආන්ඩුවෙන් ගේ දෙන්න ඇති. ප්‍රයිවට් කැම්පස් දාන්න ඇත්තේ අනුරගේ සල්ලි වලින් වෙන්න ඇති.ජේවිපි එකේ හොරකම් කරන්න බෑ සල්ලි.එහෙම හොරකම් කරලා තමයි විමලේව එලෙව්වේ.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    2015 sarala ekak genalla minissu kapu kama. anthime kesel kole u bath kala anik unta kesel kola kanna kiwwa :D:D:yes::yes::D:D dan trend eka sarala kama 2015 hitan wage:D:D:yes::yes::D:D Ireland wala gewal tiyena business class fly karana. lamai pvt campus dapu .idam himi wawili karuwo una kotath sarala wela:D:D:yes::yes::D oita wada sarala lapayak tiyena kotek dakkoth jvp ekata kiyanna muwa ain karala uwa dai:D:D:yes::yes::D:D.

    dan janadipathi wenna yanne salara nisa. nathuwa eka karanna pluwan nisa newe. gama wate opa dupa kiya kiya yana ganige character eka awueudu 20k karala dan sarala minhage character ekata bahala. :D:D:yes::yes::D:D;);):D:D

    heta anidda beela light kanu kadagena giya vijitha herath amadyapa eke chairman wei:D:D:yes::yes::D:D;);):D:D:lol:

    88/89 light dammoth maranawa kiyala chit bedala ude gewal walata gihin light dapu minissu marapu kota lapayak tiyena kolla sarala wela
    88 කාලේ අනුරට වයස 19ක් විතර.ඌ මොන ජේවිපිද? දැන් ඉන්න එකෙක්වත් ජේවිපි කාරයො නෙවෙයි.අඩුම ගානේ විමල් වත් ජේවිපි එකේ ඉඳලා නෑ ඒ කාලේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බිස්නස් ක්ලාස් යන්න ඇත්තේ පක්ෂේ සල්ලි වලින්.අයර්ලන්ඩ් නම් ගෙයක් ඌට නෑ.පක්ෂෙට සමහර විට පරන සාමජිකයෙක් දුන්නද දන්නේ නෑ රෙ‍ෆියුජි ගිය එකෙක්.ඌට නිකන් ආන්ඩුවෙන් ගේ දෙන්න ඇති. ප්‍රයිවට් කැම්පස් දාන්න ඇත්තේ අනුරගේ සල්ලි වලින් වෙන්න ඇති.ජේවිපි එකේ හොරකම් කරන්න බෑ සල්ලි.එහෙම හොරකම් කරලා තමයි විමලේව එලෙව්වේ.

    mara sudda kirillak ne. ohoma sudda karala karala uwa dan poster walath sudu wela.:D:D:yes::yes::D:D anik unge waradi lokuwata danawa muge waradi sudda karanawa:D:D:yes::yes::D:D. port city eke kalu galuth sudda wei. pakshe salli tiyenne uge wadata wage Ireland yanne business class uge punchi amma ekka. gewal aran. :D:D:yes::yes::D:D Ireland gewal uge newe habai anuraya awith kiwwanam oka basil ge kiyala basilgema tama. wena paksheka ekekge una nam eka anuraya kiyana parakkuwata ekagai :D:D:yes::yes::D:D:D. ohoma gonnu tama kalu gal iwara wei kiyla kota form karanne.:D:D
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88 කාලේ අනුරට වයස 19ක් විතර.ඌ මොන ජේවිපිද? දැන් ඉන්න එකෙක්වත් ජේවිපි කාරයො නෙවෙයි.අඩුම ගානේ විමල් වත් ජේවිපි එකේ ඉඳලා නෑ ඒ කාලේ.

    oka kota unata puttalam buruwo ganaka wayasa. uge usa nam 5 wasare ekekge wage ithin anik un hithanne podi kiyala. punchi amma wa ussan awa eka 19 di jvp eke hitiye nalu. u chit beduwa kiyala e patte achchilath kiyanawalu. ahh ara light off karanna kiyala chit bedapu kota lapayak tiyena kolla me para election ekata illnawai kiylai e patte achchi la news yawanne:D:D:yes::yes::D:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    mara sudda kirillak ne. ohoma sudda karala karala uwa dan poster walath sudu wela.:D:D:yes::yes::D:D anik unge waradi lokuwata danawa muge waradi sudda karanawa:D:D:yes::yes::D:D. port city eke kalu galuth sudda wei. pakshe salli tiyenne uge wadata wage Ireland yanne business class uge punchi amma ekka. gewal aran. Ireland gewal uge newe wena paksheka ekekge una nam eka anuraya kiyana ekagemai. ohoma gonnu tama kalu gal iwara wei kiyla kota form karanne.

    පක්ෂේ සල්ලි උන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුලුවන්.ඒක උන්ගේ පක්ෂේ වැඩක්නේ.පක්ෂේ සල්ලි පක්ෂෙට මිනිස්සු නිකන් දෙන සල්ලි.විජේවීරටත් ඒ කාලේ ලොකු බංගලාවක් කාර් එකක් අරන් දීලා තිබ්බා ගම්පොල.ඒවානම් බැංකු කඩලා ගත්ත සල්ලි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පක්ෂේ සල්ලි උන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුලුවන්.ඒක උන්ගේ පක්ෂේ වැඩක්නේ.පක්ෂේ සල්ලි පක්ෂෙට මිනිස්සු නිකන් දෙන සල්ලි.විජේවීරටත් ඒ කාලේ ලොකු බංගලාවක් කාර් එකක් අරන් දීලා තිබ්බා ගම්පොල.ඒවානම් බැංකු කඩලා ගත්ත සල්ලි

    unta ona widihata pawaichci karanna unge pakshe salli mada? ethakota gewal walata panala 88/89 ussapu gold? hamuduruwaru 726 namak apawath karawala pansal wala pin kata kadapu salli. unge lamai pvt uni yawala anik uni lamai pare yawanne pvt campus wahanna.:D:D:yes::yes::D:Dbus gini tiyapuwa train gini tiyapuwa transformers gini tibba ewa? minissu marapuwa?:D:D:yes::yes::D:D vote kara kiyala agili kapapuwa ewath unge bus train da? pakshe salli nam pelapali yana unta horse eken wathura widinne nathuwa water bottles dipanko. ballo nawanawa wage wathura gahuwe:D:D:yes::yes::D:D
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    unta ona widihata pawaichci karanna unge pakshe salli mada? ethakota gewal walata panala 88/89 ussapu gold? bus gini tiyapuwa train gini tiyapuwa transformers gini tibba ewa? minissu marapuwa? vote kara kiyala agili kapapuwa ewath unge bus train da? pakshe salli nam pelapali yana unta horse eken wathura widinne nathuwa water bottles dipanko. ballo nawanawa wage wathura gahuwe:D:D:yes::yes::D:D

    පරන කේස් දැන් වැඩක් නෑ. ඒකෙන් උන්ගෙ නායකයො ටික ආන්ඩුව විනාශ කරා.සේරම වගේ.ඒවගේම ආන්ඩුවත් සෑහෙන්න මිනිමරුවා.මැරුන හුගක් තරුන අය අපරාදේ. හැටදාහක් මැරුවා.ඒ උනාට ජේප්පො 500ක් විතර සටන්කාමින් හිටියේ.උනුත් හරියට තුවක්කුවත් අල්ලගන්න පුලුවන් එවුන් නෙවෙයි.අනිත් එවුන් නිකන් අහිංසක කොල්ලො.කැරල්ල මර්ධනය කරපු රන්ජන් ප්‍රේමදාස දෙන්නම කොටි විනාශ කරා.කොටිත් නෙවෙයි .ඇතුලෙන්ම උන් දෙන්නව විනාශ වෙන්න බෝම්බ තියල තියෙන්නේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පරන කේස් දැන් වැඩක් නෑ. ඒකෙන් උන්ගෙ නායකයො ටික ආන්ඩුව විනාශ කරා.සේරම වගේ.ඒවගේම ආන්ඩුවත් සෑහෙන්න මිනිමරුවා.මැරුන හුගක් තරුන අය අපරාදේ. හැටදාහක් මැරුවා.ඒ උනාට ජේප්පො 500ක් විතර සටන්කාමින් හිටියේ.උනුත් හරියට තුවක්කුවත් අල්ලගන්න පුලුවන් එවුන් නෙවෙයි.අනිත් එවුන් නිකන් අහිංසක කොල්ලො.කැරල්ල මර්ධනය කරපු රන්ජන් ප්‍රේමදාස දෙන්නම කොටි විනාශ කරා.කොටිත් නෙවෙයි .ඇතුලෙන්ම උන් දෙන්නව විනාශ වෙන්න බෝම්බ තියල තියෙන්නේ.

    ow un mini marapu case parana ewa rajapakshala karapu dewal aluth.? jvp un ahinsaka gamen apu campus lamai pare yawala pvt campus wahanna ita passe parawal wahala .campus lamaita gassala andu walin anduwata baninwa. unge lamia pvt campus ekata parliment permit cab eken bassala awith :D:yes::yes::D:D

    un minisunge depala athulu ratama gini tiyala factory gini tiyala.me rate export nwattala. wada karana factory wala owners lawa marala:D:D:yes::yes::D export wattala awilla ahanawa awurudu 70 k mokada kare mokatada naya gatte kiyla:D:D:yes::yes::D:D un methana bus, train ,transformers, factory. gewal electricity line okkoma gini tiyala ewa hadanna satha 5 k dunne na withrak newe e minssungen hora kapu salli walin Ireland walin gewal gaththa. :D:D:yes::yes:;);):D:D Kisima lassaana kellek balanne nathi nisa. bappata wasa deela marala lapa kota punchi ammawa ussan awa:D:D:yes::yes::D:D ewath parana katha wenna athi. anunge kunu godawal anuraya kiyanakota aluth katha:D:yes::yes:;);):D:D
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Wife wa hangalada thiyenne
    2019-11-04-012707.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    හදයා;24896772 said:
    73019441-186269729081466-406818928614965248-n.jpg

    මේ පරයව හදපු අම්මටත් වැඩක් නෑ.. රටට වැඩකුත් නෑ

    කැරි ටික සරමෙ පිහදාගත්තු නැති එකේ වරද.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2015 sarala ekak genalla minissu kapu kama. anthime kesel kole u bath kala anik unta kesel kola kanna kiwwa :D:D:yes::yes::D:D dan trend eka sarala kama 2015 hitan wage:D:D:yes::yes::D:D Ireland wala gewal tiyena business class fly karana. lamai pvt campus dapu .idam himi wawili karuwo una kotath sarala wela:D:D:yes::yes::D oita wada sarala lapayak tiyena kotek dakkoth jvp ekata kiyanna muwa ain karala uwa dai:D:D:yes::yes::D:D.

    dan janadipathi wenna yanne salara nisa. nathuwa eka karanna pluwan nisa newe. gama wate opa dupa kiya kiya yana ganige character eka awueudu 20k karala dan sarala minhage character ekata bahala. :D:D:yes::yes::D:D;);):D:D

    heta anidda beela light kanu kadagena giya vijitha herath amadyapa eke chairman wei:D:D:yes::yes::D:D;);):D:D

    88/89 light dammoth maranawa kiyala chit bedala ude gewal walata gihin light dapu minissu marapu kota lapayak tiyena kolla sarala wela

    :lol::lol::lol:
     
    • Like
    Reactions: giggee

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනුරගේ අම්මයි තාත්තයි ගමේ මිනිස්සු දෙන්නෙක්. කැකිරාවේ ගෙවල් ඔහොම තමයි.
    ඒවා ඒ මිනිස්සුන්ට මාලිගා වගේ.අනිත් එක ගේ පරන උනාට ඉඩ කඩ තියෙනව.අනුර ජොබ් එකක් කරලා නෑනේ.ඉස්සර ඉඅදන්ම ජේවිපි එකේ මංත්‍රි කෙනෙක්. මම හිතන්නේ 2003 ඉදන් පාර්ලිමන්ට්. ජේවිපි එකේ අයට ගෙවල් පක්ෂෙන් නොමිලේ දෙනවා.නැත්තන් උන්ට ඉන්න තැනක් නෑනේ.විමලේයි නන්දනයි ඉස්සර ජේවිපි එකේ නායකයො දෙන්න.උන් දෙන්නම බඩු සීන් නිසා පක්ෂෙන් නෙරපුවා.විමලේ ලේක් හවුස් ගෑනියෙක් එක්ක සීන් එකක්.නන්දනත් සුනාමි ගෑනු කේස් එකක්.

    මෙයාගෙ ළමයා (කසුන්) කොහොමෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නෙ, අනික තාත්ත පළු අරින මිහින් ලංකා එකේ වැඩ කරන්නෙ, ඊට පස්සෙ ශ්‍රී ලංකන් එකට සෙට් වෙන්නෙ. අර 2017 බැන්ද කෙනො මම කියන්නෙ. උඹ ගොඩාක් විස්තර දන්නව වගේ ඒකයි අහන්නෙ දැනගන්න. අපි තුන්දෙනෙක් රස්සාව කරලා ලෝක අමාරුවෙන් මාසයක් කාල ලයිට්බිල ගෙවාගන්නෙ.. මම ආසයි ඒ සකසුරුවම, සරල බව ගැන දැනගන්න..

    akd1.jpg

    akd4.jpg

    112233.jpg

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    මෙයාගෙ ළමයා (කසුන්) කොහොමෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නෙ, අනික තාත්ත පළු අරින මිහින් ලංකා එකේ වැඩ කරන්නෙ, ඊට පස්සෙ ශ්‍රී ලංකන් එකට සෙට් වෙන්නෙ. අර 2017 බැන්ද කෙනො මම කියන්නෙ. උඹ ගොඩාක් විස්තර දන්නව වගේ ඒකයි අහන්නෙ දැනගන්න. අපි තුන්දෙනෙක් රස්සාව කරලා ලෝක අමාරුවෙන් මාසයක් කාල ලයිට්බිල ගෙවාගන්නෙ.. මම ආසයි ඒ සකසුරුවම, සරල බව ගැන දැනගන්න..

    [
    [/CENTER]
    .මිහින් එයා එක ආන්ඩුවේ එකක් නේ.ආන්ඩුවට සම්බන්ධ එකක්.ඒකේ ජොබ් එකක් ඇප්ලයි කරලා සුදුසුකම් අනුව ගන්න ඇති.මිහින් එක හොර ගුහාවක් බව ඇත්ත.නමුත් ඒකේ සේවකයො හොරු වෙන්නේ නෑනේ.අනුරගේ වයිෆ්ටත් ඉඩකඩම් ගොඩක් එහෙම තිබිලා තියෙනවා.ඒවා විකුනලා ලමයට උගන්නලා තියෙන්නේ.පක්ෂෙනුත් උදව් කරන්න ඇති.තව පස්සෙ ගෙවන්න දන්න කෙනෙක්ගෙන් නයකුත් අරගෙන තියෙනවා.අනිත් එක ජේවිපි එකට සමහර දානපතියො උදව් කරනවා