Watch the movie, its a pretty good adaptation."how to kill a mockingbird"...mekath honndayi!
I remember I've read it but can't remember the story now..තව The Wind in the Willows අර මණ්ඩුක භවන කියලා ගියෙ ටී වී එකේ![]()

"how to kill a mockingbird"...mekath honndayi!

he's referring to the book. Not the movie.List eke thiyenawa. Thama balannawath bari una
Hodai da![]()
with reference to your OP, to which age groups are you suggesting Famous Five & Secret Seven, The Hardy Boys, etc. ?
he's referring to the book. Not the movie.
The movie is excellent. The book, even better.
Didn't know there was a movie adaptation as well.this method has some major issues.It depends on someone’s English knowledge. When I was struggling to read famous five in the grade 9 or 10, I’ve seen my colleagues are reading lord of the rings. And students in grade 6 are reading harry potter at that time. So it’s up to you. I’m afraid I can’t give an opinion on this
Jesus! the movie is famous!It's the book I was talking about.Didn't know there was a movie adaptation as well.

this method has some major issues.
Enid Blyton wrote a lot stories targeted for difference age groups. Stories like Noddy or The Naughtiest Girl were targeted at really young children while FF, SS, The Mystery Series, The St. Clare's and Malory Towers at older children.
The Hardy Boys and Nancy Drew books were targeted at Teens.
So these books uses language suitable for those age groups and also, the language uses expressions that were common to that time of writing and hardly any of these expressions are used today.
You said you didn't like FF in grade 9. Obviously! as this book was written for children in Grades 5 -7.
Reading Enid Blyton, did you ever try to find out the Sinhala word for "Golliwog" ? have you ever used any expression from either of these books in everyday conversation ?
It doesn't work that way.
To really learn the language, you need a passion to learn it, and formal teaching methods by an actual teacher.
To enrich your knowledge and to enjoy the stories, you can read any story book you like.
But if your need is for business communication, reading these books wont get you anywhere.
good oneපට්ට Thread එකක්..පොත් කියවන්නම බෑ හෝ කම්මැලියි කියල හිතෙන අයට ඒකට පොඩි ආරම්භයක් ගන්න Tip එකක් දෙන්නං.පොතක් කියෙව්ව තරමටම ලොකු Vocabulary එකක් හා දැනුමක් ගන්න බැරි උනාට මේ ක්‍රමෙත් තරමක් දුරට සාර්ථකයි කියල මට හිතෙනව.මේ ක්‍රමේ ටිකක් කල් එල්ලිලා හිටියම නොදැනීම ටික ටික English ඇඟට වැටෙනව.පොත් කියවන්න ආසවකුත් එයි.දිනපතා මේ දේවල් දකින නිසා Vocabulary එක වැඩි දියුණු වෙන එකත් සැලකිය යුතු මට්ටමකින් වෙනව.
FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts ,Memes එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි උඩට ගියත් පහලට ගියත් අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.
ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.මේ Official page වල තියෙන Article එකේ link එක click කරල ගියාම එයාලගෙ Complete Article එක තියෙන Page එකට යනව.
BBC NEWS
ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.
CNN NEWS
USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.
මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.
Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.
ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්
Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්
ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.
ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්
මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට
Forbes
ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.
විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.
Science Alert
අලුත් විද්‍යාත්මක සොයා ගැනීම,තාක්ශණික විස්කම් හා ලෝකෙ වෙන අලුත් දේවල් ගැන දැන ගන්න මේකෙන්
NPR කියන්නෙත් USA වල තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය සේවයක්, මෙයාලත් පොදුවෙ සමාජ ආර්ථික කරුණු ගැන හොඳ ලිපි ලියනව.
ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්
නමෙන්ම පැහැදිලියි නෙ, Science & Tech related දේවල් තමයි යන්නෙ
Life style blog එකක් වගේ යන්නෙ. සෞඛ්‍ය,විද්‍යාව,තාක්ශණය මේ හැම දේ ගැනම ලිපි තියෙනව
කෑම පිස්සන්ට හොඳ Page එකක්.Recipes,Cooking tips වගේ දේවල් තමා යන්නෙ
මේ අය ගැන ගැන දන්නවනෙ ඉතින් හැමෝම වගේ.එයාලගෙ විශයට අදාල අලුත් සොයා ගැනීම්, අභ්‍යාවකාශ යානා ගැන තමා යන්නෙ
නම නං පොඩ්ඩක් අවුල් උනාට Science & Tech article වලට මේක තමයි තැන.
ජීවිතේට වටින අදහස් හා Motivational thoughts ගැන නියම ලිපි ටිකක් යනව
https://www.facebook.com/TED/
Men's Health
Health & Fitness වගේ දේවල් කියවන්න කැමති අයට
Daily Mirror
විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.
Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්
Ada Derana First At 9
දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව
Hiru News English
මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.
Sunday Observer
Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව
Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.
Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.
මෙයාලත් අපේ රටට අදාල Life style articles දානව
පට්ට Thread එකක්..පොත් කියවන්නම බෑ හෝ කම්මැලියි කියල හිතෙන අයට ඒකට පොඩි ආරම්භයක් ගන්න Tip එකක් දෙන්නං.පොතක් කියෙව්ව තරමටම ලොකු Vocabulary එකක් හා දැනුමක් ගන්න බැරි උනාට මේ ක්‍රමෙත් තරමක් දුරට සාර්ථකයි කියල මට හිතෙනව.මේ ක්‍රමේ ටිකක් කල් එල්ලිලා හිටියම නොදැනීම ටික ටික English ඇඟට වැටෙනව.පොත් කියවන්න ආසවකුත් එයි.දිනපතා මේ දේවල් දකින නිසා Vocabulary එක වැඩි දියුණු වෙන එකත් සැලකිය යුතු මට්ටමකින් වෙනව.
FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts ,Memes එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි උඩට ගියත් පහලට ගියත් අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.
ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.මේ Official page වල තියෙන Article එකේ link එක click කරල ගියාම එයාලගෙ Complete Article එක තියෙන Page එකට යනව.
BBC NEWS
ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.
CNN NEWS
USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.
මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.
Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.
ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්
Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්
ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.
ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්
මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට
Forbes
ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.
විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.
Science Alertඅලුත් විද්‍යාත්මක සොයා ගැනීම,තාක්ශණික විස්කම් හා ලෝකෙ වෙන අලුත් දේවල් ගැන දැන ගන්න මේකෙන්
NPR කියන්නෙත් USA වල තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය සේවයක්, මෙයාලත් පොදුවෙ සමාජ ආර්ථික කරුණු ගැන හොඳ ලිපි ලියනව.
ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්
නමෙන්ම පැහැදිලියි නෙ, Science & Tech related දේවල් තමයි යන්නෙ
Life style blog එකක් වගේ යන්නෙ. සෞඛ්‍ය,විද්‍යාව,තාක්ශණය මේ හැම දේ ගැනම ලිපි තියෙනව
කෑම පිස්සන්ට හොඳ Page එකක්.Recipes,Cooking tips වගේ දේවල් තමා යන්නෙ
මේ අය ගැන ගැන දන්නවනෙ ඉතින් හැමෝම වගේ.එයාලගෙ විශයට අදාල අලුත් සොයා ගැනීම්, අභ්‍යාවකාශ යානා ගැන තමා යන්නෙ
නම නං පොඩ්ඩක් අවුල් උනාට Science & Tech article වලට මේක තමයි තැන.
ජීවිතේට වටින අදහස් හා Motivational thoughts ගැන නියම ලිපි ටිකක් යනව
https://www.facebook.com/TED/
Men's Health
Health & Fitness වගේ දේවල් කියවන්න කැමති අයට
Daily Mirror
විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.
Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්
Ada Derana First At 9දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව
Hiru News Englishමෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.
Sunday ObserverSunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව
Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.
Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.
මෙයාලත් අපේ රටට අදාල Life style articles දානව
පට්ට Thread එකක්..පොත් කියවන්නම බෑ හෝ කම්මැලියි කියල හිතෙන අයට ඒකට පොඩි ආරම්භයක් ගන්න Tip එකක් දෙන්නං.පොතක් කියෙව්ව තරමටම ලොකු Vocabulary එකක් හා දැනුමක් ගන්න බැරි උනාට මේ ක්‍රමෙත් තරමක් දුරට සාර්ථකයි කියල මට හිතෙනව.මේ ක්‍රමේ ටිකක් කල් එල්ලිලා හිටියම නොදැනීම ටික ටික English ඇඟට වැටෙනව.පොත් කියවන්න ආසවකුත් එයි.දිනපතා මේ දේවල් දකින නිසා Vocabulary එක වැඩි දියුණු වෙන එකත් සැලකිය යුතු මට්ටමකින් වෙනව.
FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts ,Memes එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි උඩට ගියත් පහලට ගියත් අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.

Jesus! the movie is famous!
One of the best adaptations of a book, one of the best movies depicting the racial discrimination in the 30s in America and the best acting by Gregory Peck, which won him an Oscar.
Not really a fan of black & white movies even though some of them are pretty good 