සරල ඉංග්‍රීසි පොත්

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    පට්ට Thread එකක්..පොත් කියවන්නම බෑ හෝ කම්මැලියි කියල හිතෙන අයට ඒකට පොඩි ආරම්භයක් ගන්න Tip එකක් දෙන්නං.පොතක් කියෙව්ව තරමටම ලොකු Vocabulary එකක් හා දැනුමක් ගන්න බැරි උනාට මේ ක්‍රමෙත් තරමක් දුරට සාර්ථකයි කියල මට හිතෙනව.මේ ක්‍රමේ ටිකක් කල් එල්ලිලා හිටියම නොදැනීම ටික ටික English ඇඟට වැටෙනව.පොත් කියවන්න ආසවකුත් එයි.දිනපතා මේ දේවල් දකින නිසා Vocabulary එක වැඩි දියුණු වෙන එකත් සැලකිය යුතු මට්ටමකින් වෙනව.

    FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts ,Memes එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි උඩට ගියත් පහලට ගියත් අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.

    ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.මේ Official page වල තියෙන Article එකේ link එක click කරල ගියාම එයාලගෙ Complete Article එක තියෙන Page එකට යනව.

    BBC NEWS

    ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.

    CNN NEWS

    USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.

    මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.

    https://www.facebook.com/nytimes/

    AL Jazeera English

    Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.

    ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්

    https://www.facebook.com/natgeo/

    National Geographic Magazine

    Reuters

    Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්

    ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.

    https://www.facebook.com/time/

    Business Insider

    ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්

    මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට

    Forbes​

    ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.

    විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.

    Science Alert
    අලුත් විද්‍යාත්මක සොයා ගැනීම,තාක්ශණික විස්කම් හා ලෝකෙ වෙන අලුත් දේවල් ගැන දැන ගන්න මේකෙන්

    NPR කියන්නෙත් USA වල තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය සේවයක්, මෙයාලත් පොදුවෙ සමාජ ආර්ථික කරුණු ගැන හොඳ ලිපි ලියනව.

    ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්

    නමෙන්ම පැහැදිලියි නෙ, Science & Tech related දේවල් තමයි යන්නෙ

    Life style blog එකක් වගේ යන්නෙ. සෞඛ්‍ය,විද්‍යාව,තාක්ශණය මේ හැම දේ ගැනම ලිපි තියෙනව

    කෑම පිස්සන්ට හොඳ Page එකක්.Recipes,Cooking tips වගේ දේවල් තමා යන්නෙ

    මේ අය ගැන ගැන දන්නවනෙ ඉතින් හැමෝම වගේ.එයාලගෙ විශයට අදාල අලුත් සොයා ගැනීම්, අභ්‍යාවකාශ යානා ගැන තමා යන්නෙ

    https://www.facebook.com/NASA/

    I Fucking love science

    නම නං පොඩ්ඩක් අවුල් උනාට Science & Tech article වලට මේක තමයි තැන.

    ජීවිතේට වටින අදහස් හා Motivational thoughts ගැන නියම ලිපි ටිකක් යනව

    https://www.facebook.com/TED/

    Men's Health

    Health & Fitness වගේ දේවල් කියවන්න කැමති අයට

    Daily Mirror

    විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.

    Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්

    Ada Derana First At 9
    දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව

    Hiru News English
    මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.

    Sunday Observer
    Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව

    Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.

    Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.

    මෙයාලත් අපේ රටට අදාල Life style articles දානව

    පට්ට..අලුත් ත්‍රෙඩ් එකක් විදියට දාපන්
     
    • Like
    Reactions: Lahiru120

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113

    2-3k arenna anith okkoma like kala
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Thesaurus Dictionary ekak pawichchi karanne kawuda?
    Monatada pawichchi karanne?

    9780199560813
     
    • Like
    Reactions: ACHIK

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Dan kiyawanne “not a penny more, not a penny less” by Jeffrey Archer

    Muge katha patta ban.
    දවසක් වෙලෙන්දෙක් ගමට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ටික දවසකට පස්සෙ ලොරියක් මේ ගම මැදින් යනව එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 3000 යි එකෙක් 3000යි.............
    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 3000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............
    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

    ඒ මදිවට ගම හැමතැනම රිලව්. ඇයි ඉතිං ලොරියකම රිලව් ගත්තනෙ.