සරල ඩෙප් - කරාබු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    M9tKG51.png
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොකක්ද බන් පහු ගිය ටිකේ ජොනි ගේ මොකක් හරි නඩුවක් ගැන කතාවක් ගියේ නිලියක් එක්ක ගහගෙනද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බලහන් කරාබුවක් ගන්න සල්ලි නැතුවද රටේම උන්ට උගේ ගානේ කරාබු අරන් දෙන්න තරම් සල්ලි තිබිලත් එහෙම වත් සල්ලි නාස්ති කරන්නේ නැතුව ආයා කට්ටක් කනේ ගහගෙන ඉන්නවා 😁😁😁😁 ඒකටත් එක්ක රාජපක්ෂ බේබිලා නාස්ති කරන්න දෙයක් නැත්නම් රොකට් එකක් හරි යවනවා 😁
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Mokakda ban e? Aya kattakda (hatta kattakda)?

    ඇයි බං ඒකට ආයා කට්ට කියන්නේ....

    ආයා
    දොම්පෙ ආයා
    ඔයා තමයි මටම ඔබින ආයා
    නුවර හැටන් තලවකැලේ
    මාතර තිරිකුණාමලේ
    නුවර එළියෙ පැත්තෙ ඔයා
    ආයා කෙනෙක් සොයා ගියා
    එහෙත් නැතුව මෙහෙත් නැතුව
    තංගල්ලෙන් සොයාගෙනා
    ඔබට කැපෙන හරිම කදිම
    ආයා කෙල්ල තාමයි මම
    ආයා දොම්පෙ ආයා
    මමයි ඔබේ ගෙදර ඉන්න ආයා
    ආයා
    දොම්පෙ ආයා
    ඔයා තමයි මටම ඔබින ආයා
     
    • Haha
    Reactions: your_love