සරල ප්‍රශ්නයක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සරල ප්‍රශ්නයක්

    12552997_1678336132406528_4210734692249710554_n.jpg

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mudalali -150 (salesman) (mudalali bande gatte 150 ta kiyala hitamu salesman ge)
    mudalali +1000 (cash)
    mudalli -800 (cash customer ta dunna salli)
    mudalali -1000 (cash hora salli valata)

    -950 i
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හොර සල්ලි ගහන උන්ට හෙනගහපන් මටත් ඕකම වෙලා බැංකුවේ සල්ලි දාන්න යනකොට ඒක හොර සල්ලි රුපියල් 1000ක් බැංකුවේ උන් අඳුරන හින්ද පොලීසි යන්න උනේ නෑ ඒත් රුපියල්1000 හිල් කරල දුන්න පෙනේරේ වගේ 1000ක් පාඩු උනා ඒකත් උනේ පව් කියල ගෑනියෙක්ට මාරු කරල දීපු එකෙන් :(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැනිට නිකන් රුපියල් 200ක බඩුවක් දුන්නා.. අල්ලපු කඩේ මුදලාලිට නිකන් රුපියල් 1000ක් දුන්නා. පාඩුව ඔක්කොම රුපිඅල් 1200 යි..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගැනිට නිකන් රුපියල් 200ක බඩුවක් දුන්නා.. අල්ලපු කඩේ මුදලාලිට නිකන් රුපියල් 1000ක් දුන්නා. පාඩුව ඔක්කොම රුපිඅල් 1200 යි..

    ai 800 ithuru