සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..
සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..
මේ සින්දුව අපි ගොඩක් අහල තියෙන පට්ට විදිහට දුක හිතෙන සින්දුවක් තමයි..
මේ සින්දුව ඇත්තටම අත්දැකීමක් උන අය එලකිරි එකෙත් අනන්ත ඇති..අහලම බලන්න පොඩ්ඩක්.. මෙන්න youtube ලින්ක් එක
මේ සින්දුව අපි දන්න විදිහට කියන්න දයාරත්න රණතුංග මහත්මයා..
ඒත් මේ සින්දුන ලියපු කෙනා ගැන අපි වැඩිය දන්නෙ නැහැ..
ඒ සින්දුව ලියපු කෙනා ගැන මට ඊයෙ පත්තරේ තිබිල (20.11.2011)විස්තර ටිකක් හම්බවුනා..
සිරිසමන් විජේතුංග මහතා..
මොහු ගැන මම විස්තර ටිකක් මොහුගෙ පුත්රරත්නෙගෙන් පෙරේදා අහල දැනගත්ත..මෙන්න ඊයෙ වෙද්දි පත්තරෙත් විස්තර ටික දාල තිබ්බ..මට දැක්කමත් පුදුම හිතුනා..
මෙන්න ඔයාලත් බලන්න.. දක්ෂතා වලින් පිරුනු සැගවුනු තරැ...

මටනම් මේවා කියවන්න බැ..කව්රු හරි කියපු එකෙක් කියපන් මේකේ මොනාද තියෙන්නේ කියල කෙටියෙන්..

issara wage darunu naa ada