සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම මේ දැන් ඔය සිංදුව ඇහුවා.. මේ ත්‍රෙඩ් එක දකින්න කලින්.. ඒක නිසා හිතට සතුටක් ආවා.. රෙප් ඇඩඩ්...
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
එක යුගයකදී සුලබව අසපු ගීතයක් මේක ඒත් දැන්නම් අහන්න ලැබෙනවා අඩුයි. ඔබ‍ගේ අදහස් සමග පත්තරේ පලවු සටහන ලබා දුන්නාටත් ස්තුතියි.

මේකෙ Verse 3ක් තියෙනවා. :yes: