සරසවියේ ඔක්කොම පොත්...

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම අද සරසවි පොත් හලට ගියා අවශ්‍ය පොත් වගයක් ගන්න. (English) මේ එක පොතකවත් මිළ සදහන් ලේබල් එක නෑ. වෙනදා නම් හැම පොතකට අදාලව මිළ සදහන් ලේබල් එකක් තියෙනවා. තව ටිකක් කැරකිලා වටේ යද්දි පේනවා වැඩ කරන කෙනෙක් ඔක්කොම පොත් වල බිල් ගලවනවා. මම හිතන්නේ අලුත් මිළ ගහන්න වෙන්න ඇති. බලන්න මුන් බොර දියේ මාළු බාන හැටි . සාමානයෙන් පරන stock වල මිලටම පරන පොත් දෙන්නෙ නැතිව ඒවාත් අප්ඩේට් කරනවා.. සාමානයෙන් වෙන්න ඕන අලුත් ස්ටොක් වල මිල එපායි වැඩි වෙන්න.. හැම තැනකම වංචාව.. :no: :no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    පොතේ cost එක එකම උනාට overhead එක වෙනස් වෙන්ව
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකනේ බං රට හැමදාම එකම තැන තියෙන්නේ. උඩ ඉදන් පහළට තියෙන්නේ හොරකමයි තක්කඩි කමයි. හැම එකාම බලන්නේ කල දුටු කල වල ඉහගන්න
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    shop eke janu profit eka 100,000 nam.. May maseth 100,000 profit karala wedak tiyeda... kalin tibba value eka nehane. Kalinta wada wiyadam wedine.. Kalin price ekata wikkoth Profit eka adu wenawa.. Business karanne profit adu karagannada...
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    Oka wardak newei un krnne. Un kalin hithan hitapu profit eka labenne nane Rs depreciation ekat ekka.

    shop eke janu profit eka 100,000 nam.. May maseth 100,000 profit karala wedak tiyeda... kalin tibba value eka nehane. Kalinta wada wiyadam wedine.. Kalin price ekata wikkoth Profit eka adu wenawa.. Business karanne profit adu karagannada...
    oka terum gnna amarui godak ayta
    ------ Post added on May 27, 2022 at 12:57 AM
     
    • Like
    Reactions: niranga1989

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Pol kadanna ena manussayek kiyanawa dan gahakata 150k oonalu. mokada eka paaratama wadi une kiyala ahuwama thel ganan giyaalu :censored:

    ඒ මිනිහට කන්න බොන්න ගන්න දෙවල් ඔක්කොම මිල වැඩි උනාම පරණ ගානටම පොල් කඩල කොහොමද ජීවත් වෙන්නෙ???
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Pol kadanna ena manussayek kiyanawa dan gahakata 150k oonalu. mokada eka paaratama wadi une kiyala ahuwama thel ganan giyaalu :censored:
    තෙල් ගණන් ගිහාම living cost වැඩි ... කලින් ගානට කරලා එක cover කරගන බැරි නං මොකටද කරන්නේ .. තොටවත් පොල් ගහට ආදරේට උ පොල් කඩන නැනේ
     
    nidarsha91

    Well-known member
  • තෙල් ගණන් ගිහාම living cost වැඩි ... කලින් ගානට කරලා එක cover කරගන බැරි නං මොකටද කරන්නේ .. තොටවත් පොල් ගහට ආදරේට උ පොල් කඩන නැනේ
    A manussayage living cost eka mama dannawa bro. Eakata thel sambanda wenne 25%katath aduwen.
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    Unta parana ganata badu wikunuwama ena labe madi ethi aluth ganata badu ganna. Godak business wahanna yanawa padui kiyala gana wedi karala wikunuwath.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A manussayage living cost eka mama dannawa bro. Eakata thel sambanda wenne 25%katath aduwen.
    ඒ කොහොමද ඔයි .. ලංකාවේ හැම දෙකටම තෙල් සම්බන්දයිනේ .. කොහොමද 25% වෙන්නේ ? උ ඔකොම ගෙදර වවගෙනද කන්නේ ..උ කඩෙන් මොනවත් ගන්නේ නැද්ද කොහෙවත් යන්නේ නැද්ද?
     
    nidarsha91

    Well-known member
  • ඒ මිනිහට කන්න බොන්න ගන්න දෙවල් ඔක්කොම මිල වැඩි උනාම පරණ ගානටම පොල් කඩල කොහොමද ජීවත් වෙන්නෙ???
    Mama kiyanne saadaarana mila wadi weemak nemei bro. Ahethuka wadi weemak gana. Hariyata hache hatha wadila inna minissunta thel gahanna shed wala inna un rs.200k gananwa wage atha yatin. Eawa hari wada nemei mata nan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mama kiyanne saadaarana mila wadi weemak nemei bro. Ahethuka wadi weemak gana. Hariyata hache hatha wadila inna minissunta thel gahanna shed wala inna un rs.200k gananwa wage atha yatin. Eawa hari wada nemei mata nan.
    ඉතින් දැන් උබ සාදාරන මිල වැඩි වීම 150 නෙමේ කියන්න හදල බැලුවද? නැත්තන් උබට නිං හිතෙන විදිහද
     
    nidarsha91

    Well-known member
  • ඒ කොහොමද ඔයි .. ලංකාවේ හැම දෙකටම තෙල් සම්බන්දයිනේ .. කොහොමද 25% වෙන්නේ ? උ ඔකොම ගෙදර වවගෙනද කන්නේ ..උ කඩෙන් මොනවත් ගන්නේ නැද්ද කොහෙවත් යන්නේ නැද්ද?
    bicycle eke yanne. pawulak na thaniyama inne. kanne bonne gemal walin dena dewal. electronics na. anith unge drugs walin kotasak thamai dawsata paavichchi karanne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    bicycle eke yanne. pawulak na thaniyama inne. kanne bonne gemal walin dena dewal. electronics na. anith unge drugs walin kotasak thamai dawsata paavichchi karanne
    :ROFLMAO: :ROFLMAO: තොපේ පැත්තේ පට්ට බුරුවොනේ ඉන්නේ එහෙම දෙන්නේ :LOL::LOL: