මම අද සරසවි පොත් හලට ගියා අවශ්‍ය පොත් වගයක් ගන්න. (English) මේ එක පොතකවත් මිළ සදහන් ලේබල් එක නෑ. වෙනදා නම් හැම පොතකට අදාලව මිළ සදහන් ලේබල් එකක් තියෙනවා. තව ටිකක් කැරකිලා වටේ යද්දි පේනවා වැඩ කරන කෙනෙක් ඔක්කොම පොත් වල බිල් ගලවනවා. මම හිතන්නේ අලුත් මිළ ගහන්න වෙන්න ඇති. බලන්න මුන් බොර දියේ මාළු බාන හැටි . සාමානයෙන් පරන stock වල මිලටම පරන පොත් දෙන්නෙ නැතිව ඒවාත් අප්ඩේට් කරනවා.. සාමානයෙන් වෙන්න ඕන අලුත් ස්ටොක් වල මිල එපායි වැඩි වෙන්න.. හැම තැනකම වංචාව..


