~සරසවියේ මතක පොතෙන්~

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ....
    සරසවියෙ මතකසටහන් සමග එයින් හමුවන ප්‍රේමයත් සුන්දරවෙන්නෙ කීදෙනෙක්ටද.......
    ගොඩාක් ලස්සනට නිර්මාණය කරලාතියෙනවා......
    සියළුම බාධක ජය ගනිමින් ජීවිතයේ ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්!!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    kiyanna wachana hoya ganna bari tharamatama oyage nirmanaya 100000000% sarthakay ayya....:)
    attamay hita pathulatama wadinna liyala tiyenawa...:)
    me ayyage atta addakimakda manda...........:P
    tawa tawat me wage athi sarthaka nirmana bihi karannata ayyata jayen jaya!!

    mehema kiyannamko nangiya..meka aththa athdakeemakata kittu ekak..me wage langin kittuwen yana kathandara sarasaviyedi nothibuna kiwwoth hithata boru keruwa wenawa...

    namuth nirmanayedi mama bahira dewal anthargathaya godanageemata ekathu karagath bawa pawasiya yuthumai.

    nangita bohomathma sthuthi vatina adahas dakweema gana...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ....
    සරසවියෙ මතකසටහන් සමග එයින් හමුවන ප්‍රේමයත් සුන්දරවෙන්නෙ කීදෙනෙක්ටද.......
    ගොඩාක් ලස්සනට නිර්මාණය කරලාතියෙනවා......
    සියළුම බාධක ජය ගනිමින් ජීවිතයේ ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්!!!!!

    ඒ‍ක‍ න‍ම්‍ ඇ‍ත්‍ත ස‍රස‍වි‍ ජී‍වි‍තේ‍ ප්‍රේ‍ම‍ කථා බො‍හො‍ම‍ය‍කගේ‍ අ‍ව‍සා‍න‍ය‍ ස‍ර‍ස‍වි‍යෙ‍න්‍ පි‍ට‍ වෙ‍න‍ව‍ත්‍ එ‍ක්‍ක‍ම නි‍මා‍ වෙ‍න‍ ඒ‍වා‍..

    බො‍හො‍ම ස්‍තු‍ති‍ නං‍ගි‍ය‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ලට.......

    නංගියා මොකුත් මේ දවස්වල අලුතින් ලිව්වේ නැද්ද?? අලුත් කවියක් එනකන් බලා ගෙන ඉන්නේ... නංගිට ජය!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ayyagen thawath soduru nirmanayak.........
    athithaye lababu athdekem akuru karama e athitha semarum koitharam hithata dene thiyenawada kiyala dena danna puluwan.
    e siddi duk uda sathuta uda.siddi lesa sada ape sith thula radi thiyevi,,,,,

    bohoma sthuthi malliya oyage adahaswalata.....
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    me nisadasath ekka dahan gatha unaama, Peradeniya sarasawiyata nogiya ayatath giyawaage danila , me sonduru anthakeema manasin labanna puluwani

    Aadara sambandayaka mula, mada, aga yana thun thanahi upadina balawath hangeem idiripathkireemata wyangaarthayathaya samaga swabaawadarmaya sankalanaya kota, yodaagena athi yedum obage adhwitheeya kusalathaawaya manaawa ismathu kara penwanawa…

    Meya ,oba athin liyawunu athisaarthaka thawath nirmaanayak bawa kiwa yuthumai…

    aiye… obata mage subapathum!
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    Niyamai ayye
    oyagen thawath wenas nirmanayak....
    kiyawagena yanakota e hemadema mewila pena ayyage me style ekata man godak asai.. harima apuru nirmanayak....!
    digatama liyamu ayye
    Suba Pathum....!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රො‍න්‍ අ‍ය්‍යා‍ 70 ද්‍ශ‍ක‍යේ‍ සො‍දු‍රු‍ ම‍ත‍ක‍ය‍ අ‍ව‍දි‍ ක‍රලා‍ ව‍ගේ‍
    පේ‍රා‍දෙ‍ණි‍ය‍ උ‍ප‍සං‍ස්‍කෘ‍ති‍ය‍ කි‍ය‍න් නේ‍ අ‍මු‍තු‍ම‍ එ‍ක‍ක්‍....ඒ‍ අ‍ත්‍දැ‍කී‍ම‍ ලෝ‍කෙ‍ කො‍හෙ‍න්‍ව‍ත්‍ ග‍න්‍න‍ බෑ‍

    මේ‍ක‍ කි‍ය‍ව‍න‍කො‍ට‍ ල‍ස්‍ස‍න‍ට‍ ඒ‍ ප‍රි‍ස‍ර‍ය‍ට‍ හා‍ ආ‍ස‍න්‍න‍ ව‍ට‍ පි‍ටා‍ව‍ට‍ අ‍ය් යා‍ අ‍පි‍ව‍ රැ‍ගෙ‍න‍ ය‍නවා‍..සා‍ර්‍ත‍ක‍යි‍ අ‍ය් යේ‍