~සරසවියේ මතක පොතෙන්~

Deelaka

Member
May 8, 2007
8,219
24
0
athivishishtai aiya...
siyaluma de lassanata hithe mewena vidiyata nirmanaya saarthaka lesa awasan karala thiyanawa.

wenada wagema apooru nirmanayak.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Nirmanaya ithamath ihalai
hugaak rasa vinda wagema...Atheethaye sarasavi mawathwala mohothak thaniuna sithuwiliwalin

බොහොමත්ම ස්තුතියි නංගියගෙ අදහස් දැක්වීමට...

එහෙනම් නංගිත් පේරාදෙනියේ සරසවි මාවත්වල ඇවිද්ද කෙනෙක්..සතුටුයි..
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
aththamai ron aiyye kiyanna wachana namata echcharatama meka lassanai :)

oya apiwa me nirmanaya thulin peradeniya sarasaviyata ekkagena giya kiyalai mata hithenne meka baluwama.

niyamai aiyya :D
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔයාගෙ අනිත් නිර්මාණ වගේම මේකත් හරි ලස්සන නිර්මාණයක්. හැමදාම වගේ ඔයා මේකෙනුත් හොඳ අපූරු කතාවක් කියනවා. ඒක සිද්ධියක් නෙවෙයි සිද්ධීන් පෙළක්. සුන්දරයි