සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    :)
    නෑ නෑ මචං ප්‍රශ්න අහන්නෙ එයා නෙවෙයි
    අපියි අහන්න ඕනෙ එයා උත්තර දෙනව
    පුළුවන් තරම් අමුතු විදියට හිතල එයාටත් උත්තර දෙන්න අමාරු ප්‍රශ්න අහන්න එතකොට අපිට හැමෝත් එක්කම් හොඳ ඩිස්කශන් එකක් දාලා දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලයි එයා කියන්නෙ :)

    කොහොම උනත් බං ලංකාවෙ නිදහස් අධ්‍යාපනයට වැඩි ආයුශ නෑ බං දුකින් උනත් කියන්න වෙන්නෙ ඒක තමා :oo:

    ඔව් බං මොකක්ම හරි කරන්න ඕන නිසා තමයි මෙහෙම කට්ටිය දැනුවත් කරන්න හදන්නේ.. ඒත් ඉතින් මේකෙ ඉන්නෙ බාප්පලානෙ
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    නෑ සහෝ.. කෙනෙක් තමන් ගැන විතරක් හිතනව නම් එහේම ඉන්නවා. එන්නෙ ටිකක් හරි තමන්ගෙ රටට දෙයක් කරන්න ඕන කෙනෙක්. මම කැම්පස් ගිය දවසෙ ඉඳන් දැක්ක සර්ල මිස්ල හැමෝම වගේ තමන්ගෙ රාජකාරිය හරියට කල අය. ඒ වගේම එයාල ගොඩක් ඉගෙනගත්ත ක්ලාස් ගහපු Phd ගහපු අය. එහෙම අයට වෙන රටක ඕනම ජොබ් එකක් හොයාගන්න පුලුවන්. ඒත් එයාල එහෙම ඉගෙන ගත්ත තැනට වැඩ කරන්න නෙ..

    CS එකනෙ ඉතින්... moodle දෙයියො.. :lol::lol::lol::lol:

    දෙය්යො නෙමෙයි දේවාලෙ.:lol::lol::lol:
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    kiyanna uththara nathi unama ohoma kiyala shape weyan jeppa. uba kage contractda karanne kiyala hamoma dannawa.

    hamoma ??? කෝ එකෙක්ව පෙන්නපං :lol::lol::lol: පෝස්ට් විස්සක් දාපු චූටි ෆේක් මල්ලි බබෙක් නේ මේ කෑ ගහන්නෙ.. :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol: අලිම සෝයි :lol::lol::lol: උඹේ ප්‍රොෆයිල් එකට ගිහින් දාපු පෝස්ට් ටික දැක්කම පේනවා උඹේ තරම... මම නං එල්ලිලා මැරෙනෝ ඕයි... :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Last edited:

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    meke top post dapu 50 th mama innawa. yako uba mekata enna awurudu ganakata kalin mama awe. meke inna aya gana mata amuthuwen kiyala denna one naha. tho mekata lagadi awith wadiya sellan danna hadanna epa.

    ඔව් උඹේ තාත්තගෙනේ එලකිරි එක.. :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ සහෝ.. කෙනෙක් තමන් ගැන විතරක් හිතනව නම් එහේම ඉන්නවා. එන්නෙ ටිකක් හරි තමන්ගෙ රටට දෙයක් කරන්න ඕන කෙනෙක්. මම කැම්පස් ගිය දවසෙ ඉඳන් දැක්ක සර්ල මිස්ල හැමෝම වගේ තමන්ගෙ රාජකාරිය හරියට කල අය. ඒ වගේම එයාල ගොඩක් ඉගෙනගත්ත ක්ලාස් ගහපු Phd ගහපු අය. එහෙම අයට වෙන රටක ඕනම ජොබ් එකක් හොයාගන්න පුලුවන්. ඒත් එයාල එහෙම ඉගෙන ගත්ත තැනට වැඩ කරන්න නෙ..
    CS එකනෙ ඉතින්... moodle දෙයියො.. :lol::lol::lol::lol:

    මං Dr House ට කලින් දුන්න reply එක බලන්න. එයා ඒ දේ කරන්නෙ ළමයින්ට ප්‍රශ්න අහන්න උනන්දු කරවන්න. සර්ටවත් හිතිච්ච නැති විදියට අළුතෙන් දේවල් හිතවන්න :)

    ඒ වගේ මිනිස්සුන්ට නං ආණ්ඩුවෙන් මේ කරන වැඩේ වැරදියි ඒකෙ දෙකක් නෑ :)

    ඔව් බං මොකක්ම හරි කරන්න ඕන නිසා තමයි මෙහෙම කට්ටිය දැනුවත් කරන්න හදන්නේ.. ඒත් ඉතින් මේකෙ ඉන්නෙ බාප්පලානෙ

    නෑ බං තරඟයක් නැති උනාම කවදාවත් හොඳ දෙයක් එන්නෙ නෑ

    වැඩිය ඕනෙ නෑ බලපං A/L පන්ති වල ඉස්කෝලෙ අයිස් ගහන එකාටයි නැති එකාටයි බෙදන්නෙ එකම හැන්දෙන් ( අපිට උගන්නම කිසිම ගුරුවරයෙක් අයිස් ගැහුවෙ නෑ පණ දාගෙන ඉගැන්නුව ඇරෙන්න ඒකත් කියන්න ඕනෙ )

    මොකද වෙලා තියෙන්නෙ ? ටියුශන් නොයන එකෙක් නෑ දැන්. ඇයි ? ටියුශන් වල තරඟයක් තියෙන නිසා හැමෝම හොඳට උගන්නවා.

    Privet uni වල මචං lec ලව grade කරන්න අපිට වඩා හොඳ ක්‍රම තියෙනවා. රිසාල්ට්ස් අඩු නං දොට්ට . ඉතුරු වෙන lec ල පට්ට
    හොඳ සෙට් එකක් ඉතුරු උනාම uni එකේ ratings එක්කම සල්ලි වැඩි වෙනවා ඒ ප්‍රතිලාභ නිකම්ම lecturers ලත් යනවා.
    නිදහස් අධ්‍යාපනේ උනත් දක්ශ ගුරුවරුන්ට හොඳ ඇගයීමක් දීලා අයිසොන්ව දොට්ට දාන්න ක්‍රමයක් තිබ්බනං ආයෙ හොල්ලනව බොරු බං
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Lec lata kade giyama class denawanam monaa karanna barida ban.....:dull::dull::dull:
    Lec la uba hithana tharam modayo nemei kade yana unta A+ denna....:lol::lol::lol:

    අනේ බං මේ ආතක් පාතක් නැති එකාට ඔන්න ඔහේ ඉන්න දීපං.. මේ ත්‍රෙඩ් එක බම්ප් කරන එක හරි කරන්නෙ නැතෑ...:lol::lol::lol::lol:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඇත්තටම මේ සටන ගැන ඔබලා දන්නේ මොනවාද..? නිකන්ම පඩිය සඳහා ආචාර්යයවරු පාරට බැස ඇති බව මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ නොවේද..? ඇත්තෙන්ම එය එසේමද..? අපේ සරසවි වල තත්වය ලෝකය හා සසඳන කල කුමක්ද..? අපේ දෙමාපියන්ගේ බදු මුදලින් නඩත්තුවන සරසවි කොතරම් දුරට ඔවුන්ගේ ඒ ශ්‍රමයට ගරුත්වය ලබා දෙනවාද...? සියල්ලටම පෙර ඔබ දැනුවත් වන්න.. හඬක් නැගීම සඳහා ඔබේ දරුවා සරසවියකට ඇතුලත් වනතෙක් හෝ හිතවතෙකුට අසාධාරණයක් වන තෙක් නිකං බලා ඉන්න එපා... මාධ්‍ය මගින් ලොවට නොකියන දේගැන සොයා බලන්න.. අපේ දරුවන්ගේ මතු අනාගතය යහපත් කරමු... රටේ සම්පත් නොවිකුණා,දේපල උගස් නොකර රට සංවර්ධනයට ඇති එකම මග රටේ අධ්‍යාපනය ඉහල තැනකට ගෙන ඒමයි.. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය දක්වන්න.. ජීවිතයේ සැදෑ කාලය ඔබට යහපත් වනු ඇති...

    සත්‍යය,ඔබෙන් හංගා ඇති දේ කියවන්න, පිවිසෙන්න :
    http://***.blogspot.com

    ඔබේ අදහස් සදහාද මෙම බ්ලොගය විවෘතය....

    තෙඩ් එකේ ප්‍රාණවත් බව සුරැකීමට සහය දෙන්න....
    Aniwa But link aka Deleted by a Admin :baffled: kade yana akek wenna athi :P
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මං Dr House ට කලින් දුන්න reply එක බලන්න. එයා ඒ දේ කරන්නෙ ළමයින්ට ප්‍රශ්න අහන්න උනන්දු කරවන්න. සර්ටවත් හිතිච්ච නැති විදියට අළුතෙන් දේවල් හිතවන්න :)

    ඒ වගේ මිනිස්සුන්ට නං ආණ්ඩුවෙන් මේ කරන වැඩේ වැරදියි ඒකෙ දෙකක් නෑ :)

    නෑ බං තරඟයක් නැති උනාම කවදාවත් හොඳ දෙයක් එන්නෙ නෑ

    වැඩිය ඕනෙ නෑ බලපං A/L පන්ති වල ඉස්කෝලෙ අයිස් ගහන එකාටයි නැති එකාටයි බෙදන්නෙ එකම හැන්දෙන් ( අපිට උගන්නම කිසිම ගුරුවරයෙක් අයිස් ගැහුවෙ නෑ පණ දාගෙන ඉගැන්නුව ඇරෙන්න ඒකත් කියන්න ඕනෙ )

    මොකද වෙලා තියෙන්නෙ ? ටියුශන් නොයන එකෙක් නෑ දැන්. ඇයි ? ටියුශන් වල තරඟයක් තියෙන නිසා හැමෝම හොඳට උගන්නවා.

    Privet uni වල මචං lec ලව grade කරන්න අපිට වඩා හොඳ ක්‍රම තියෙනවා. රිසාල්ට්ස් අඩු නං දොට්ට . ඉතුරු වෙන lec ල පට්ට
    හොඳ සෙට් එකක් ඉතුරු උනාම uni එකේ ratings එක්කම සල්ලි වැඩි වෙනවා ඒ ප්‍රතිලාභ නිකම්ම lecturers ලත් යනවා.
    නිදහස් අධ්‍යාපනේ උනත් දක්ශ ගුරුවරුන්ට හොඳ ඇගයීමක් දීලා අයිසොන්ව දොට්ට දාන්න ක්‍රමයක් තිබ්බනං ආයෙ හොල්ලනව බොරු බං

    private uni එන එක ගැන මගෙත් තියන ලොකුම බය මේ රටේ දේශපාලනය බං.. මොන ආණ්ඩුව ආවත් මට නං මෙලෝ යකෙක් ගැන සුවර් නෑ.. private uni ගැන මගේ පෞද්ගලික මතය ටිකක් වෙනස් එකක්.. ඒවා මෙතනට අදාල නැති නිසා දැම්මේ නෑ.. හැමදේම හොඳයි නරකයි දෙකම තියනවනෙ බං..
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Aniwa But link aka Deleted by a Admin :baffled: kade yana akek wenna athi :P
    වෙන්න අති බං.. අවුලක් නෑ කොහොම හරි පණිවිඩේ මිනිස්සු අතරට ගියොත් ඇති.. මොකද ඇත්ත දේවල් වලට වඩා මවා පෑම් තමයි අපි ටීවී එකෙන් පත්තරෙන් දකින්නෙ මේ දවස්වල... උදාහරණයකට පහුගිය දවස් වල ටෙලිකොම් එකේ වැඩ වර්ජනය ගැන දන්නේ කීයෙන් කී දෙනාද..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    private uni එන එක ගැන මගෙත් තියන ලොකුම බය මේ රටේ දේශපාලනය බං.. මොන ආණ්ඩුව ආවත් මට නං මෙලෝ යකෙක් ගැන සුවර් නෑ.. private uni ගැන මගේ පෞද්ගලික මතය ටිකක් වෙනස් එකක්.. ඒවා මෙතනට අදාල නැති නිසා දැම්මේ නෑ.. හැමදේම හොඳයි නරකයි දෙකම තියනවනෙ බං..

    මගේ මතයත් වෙනස් . මේ ගැන මෙතන කතා කරන එක හරි නෑ
    දැනට මෙහෙම කියල නිකං ඉමු

    privet uni වල මොන වැරදි තිබ්බත් රටේ සල්ලි සෑහෙන්න ඉතුරු වෙනවා

    - නිමි -
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    වෙන්න අති බං.. අවුලක් නෑ කොහොම හරි පණිවිඩේ මිනිස්සු අතරට ගියොත් ඇති.. මොකද ඇත්ත දේවල් වලට වඩා මවා පෑම් තමයි අපි ටීවී එකෙන් පත්තරෙන් දකින්නෙ මේ දවස්වල... උදාහරණයකට පහුගිය දවස් වල ටෙලිකොම් එකේ වැඩ වර්ජනය ගැන දන්නේ කීයෙන් කී දෙනාද..

    blog ake link aka pm karahanko
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka

    I really don't get why most people can't understand this ayya.. Or maybe they just don't want to understand this.

    Have you seen those places where they have foreign consultants? Those people are paid so much money to do nothing but eat from five star hotels. This is all because of our mentality that Sri Lankan people can't do as good a job ad foreigners. So we waste huge amounts of money on them, instead of using our own human resources effectively.

    I hate those foreign management & marketing people ...... know-nothing get-everything people
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හ්ම්ම්, මමත් බම්ප් එකක්වත් දාන්නෙ නැතුව ඉන්න බැහැනෙ. :):)

    මේකෙ එන ගොන් චරිත වලට ඇපත් නැතුව කන්න ලැබෙන හින්දා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි. :lol::lol::lol:

    මොනවා උනත් මේ ප්‍රශ්නෙ මෙච්චර කාලයක් ඇද ඇද ඉන්න එකෙන් පේනවා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ දියුනු කරන්න ආණ්ඩුවට කොච්චර වුවමනාවක් තියෙනවද කියන එක.:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    meke top post dapu 50 th mama innawa. yako uba mekata enna awurudu ganakata kalin mama awe. meke inna aya gana mata amuthuwen kiyala denna one naha. tho mekata lagadi awith wadiya sellan danna hadanna epa.

    ඉතින් මචන් උඹ ටොප් පෝස්ට් දාපු පනහ අතරේ ඉන්න එකෙක්නම් ඇයි Original ID එකෙන් ඇවිත් ඕක කියන්න බැරි. නිකන් Fake ID හදන් ඇවිත් කියන්නේ උඹ බයද උඹ දාන උඹේ Comment වලට අනිත් උන් - rep දෙයි කියලා. උඹ කියන මතය හරි නම් ඇයි බං උඹට නියම Gentlemen කෙනෙක් වගේ නියම ID එකෙන් ඇවිත් කියන්න බැරි?
    :baffled::baffled::baffled:
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    හ්ම්ම්, මමත් බම්ප් එකක්වත් දාන්නෙ නැතුව ඉන්න බැහැනෙ. :):)

    මේකෙ එන ගොන් චරිත වලට ඇපත් නැතුව කන්න ලැබෙන හින්දා කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි. :lol::lol::lol:

    මොනවා උනත් මේ ප්‍රශ්නෙ මෙච්චර කාලයක් ඇද ඇද ඉන්න එකෙන් පේනවා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනේ දියුනු කරන්න ආණ්ඩුවට කොච්චර වුවමනාවක් තියෙනවද කියන එක.:yes:

    sira
    ඔව් බන් ආණ්ඩුවේ උන් හිතන් ඉන්නේ lecturers la දෙකට namei කියල