සරසවි ටික වහමුද?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    In here, no one asked for food or clothes. They just asked for good canteen, lecture hall, curriculum , laboratory, hostel facilities(Education facilitate factors). They asked this for the sake of success of their education. U said Govt giv them free education. Nothing's free here bro. people pay huge amount of taxes to the Govt. U R in abroad. U may C de universities in de country u staying at. PLZ dnt even try 2compare them with our universities. My belief is that Govt should pay much more attention on the facilities in universities.

    why nothing is free. they get education for free, but whole country's people pay tax, not only their parents. how much tax their parents pay ? is it enough for cover university expenses ?
    these shouting students also do nothing for their universities after they get jobs..
     
    • Like
    Reactions: ruzpienut

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    රැග් එකට විරුද්ද පිරිස් කැම්පස් ඇතුලේ ඉන්නවා. ඒ වගේම රැග් එක තියෙන්න ඕනි කියන පිරිසකුත් ඉන්නවා. ඔයාට පුළුවන් හිතල බලල කැමති සෙට් එකකට සෙට් වෙන්න. ඒක ඔයාගේ තේරීම. උද්ගෝෂණ වලට බලෙන් ගෙනියන්නේ කොහොමද? ඔතන ඉන්නේ අවරුදු 20 ට වැඩි කොල්ලෝ. ඒ වයසේ කොල්ලෙක්ව බලෙන් ගෙනියන්නේ කොහොමද? කොහොමත් මල්ලි කැම්පස් වල තියෙන ප්‍රශ්න ගොඩ දිහා බලපුවම කව්රුවත් බලෙන් ගෙනියන්න ඕනි කියල මම හිතන් නැහැ. මගේ experience අනුව නම් ලංකාවේ ඕනිම ආණ්ඩුවක් කැම්පස් ළමය්න්ගේ ප්‍රශ්න විසඳුවේ උන් කොළඹට ඇවිත් ගුටි කෑවට පස්සේ. ඒ ගුටි කන එක media වල ගියාට පස්සේ. අඬන්න ඕනිනේ කිරි එරෙන්න. ඒක ලමය් දන්නවා. ඒ නිසය් ගුටි කන්න හිරේ යන්න බලාගෙන හරි එන්නේ. දැන් බලන්න. අපි මේක එළකිරි එක ඇතුලේ කතා කරන්නේ උන් හිරේ ගියාම ඇති උනු සංවාදය නිසා. නැත්තම් කව්ද උන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ?? පිකටින් වලින් කරන්නේ මහජන අවධානය සහ රාජ්‍ය අවධානය දිනා ගන්න එකය්. ලංකාවේ සරසවි වල ප්‍රශ්නයක් විසඳා ගැනීමේ ඉතිහාසගත අත්දැකීම් හොයල බලන්න. කිසිම ආණ්ඩුවක් උන් කෑ ගහනකම් උන්ගේ ප්‍රශ්න විසඳලා නැහැ. ඒ ප්‍රශ්න විසඳුවානම් අන්තරේ වගේ සංවිධාන වලට කැම්පස් ඇතුලේ පැවැත්මක් නැහැ මල්ලි. අන්තරේ කැම්පස් ඇතුලේ බලවත් වෙන්නේ කැම්පස් වල ඇත්තම ප්‍රශ්න ටිකක් තියෙන නිසය්. ආණ්ඩුව ළමය්න්ගේ ප්‍රශ්න විසදන්න හරි විදිහට මැදිහත් වෙනවානම් ළමය්න්ට අන්තරයක් ඕනි වෙන් නැහැ.

    rag nowee inna ayata rag wena aya neethi danne kohomada?

    mama ahala thiyenawa rag wenne nathi ayata eka eka tharjana danawakiyala.. ewa ahala nadda ? hawasata campus ekata yanna baha lu.. ehema wenne kohomada? :growl:

    mama ahapu prashneta hari uththarayak labune naha.. :) oya kiyana widiyata rag wenne nathi , udgoshana walata nogiyapu ayata kisima prashnayak wela nadda? ( yes / no kiyala kiyanna issella)
    ehema prashnayak athiwenawanam eyata sadaranaya ituwenne kohomada?
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    sadaranaya itu karanne, elowa pol pennala, o.v. samanthata kala wage!
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    why nothing is free. they get education for free, but whole country's people pay tax, not only their parents. how much tax their parents pay ? is it enough for cover university expenses ?
    these shouting students also do nothing for their universities after they get jobs..

    80% of Govt income in SriLanka comes by taxes. University students are investments for a country. They educated by peoples money. But there is a huge error in the whole system. They can use more towards the country development. But no one uses them correctly.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    80% of Govt income in SriLanka comes by taxes. University students are investments for a country. They educated by peoples money. But there is a huge error in the whole system. They can use more towards the country development. But no one uses them correctly.

    investment?

    - first flight abroad, after graduation

    - go play ice at a government job, retirement also funded by the poor tax payer!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    80% of Govt income in SriLanka comes by taxes. University students are investments for a country. They educated by peoples money. But there is a huge error in the whole system. They can use more towards the country development. But no one uses them correctly.

    80% of gov income may come from tax, but what i said is uni student's parents pay less than 1 % of that 80%. .. so that means, uni students get free education.
    because its not that their parents pay. some of uni students' parents even have proper jobs.
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    uba jeppekda? ube avatar ekanan che guwerage!

    ow mata degree ekak thiyenawa, private karala. ai moko, ekath AL 3As nogena gattha kiyala, kiyannada?

    උබ බලපන් මේ thread එකේ කොතැනවත් මම JVP පොලිටික්ස් ගැන සංවාද කලාද??? මම දකින ඇත්ත කතා කරාම මම ජෙප්පෙක්ද අහනවා. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ ඔකමය්. උඹට degree 1 ක් තියෙනවද කියලා දැනගන්න තමය් මම ප්‍රශ්නේ ඇහුවේ. උඹ කියන්න ඕනි නැහැ, උඹට ඇත්තටම degree ක් තියෙනවනම්, එක PVT කියල කතා කරන විදිහෙන් තේරෙනවා. පුහුල් හොරා කරෙන් දැනේ , නලින්ගේ වැඩ කටෙන් දැනේ ....
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    උබ බලපන් මේ thread එකේ කොතැනවත් මම JVP පොලිටික්ස් ගැන සංවාද කලාද??? මම දකින ඇත්ත කතා කරාම මම ජෙප්පෙක්ද අහනවා. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ ඔකමය්. උඹට degree 1 ක් තියෙනවද කියලා දැනගන්න තමය් මම ප්‍රශ්නේ ඇහුවේ. උඹ කියන්න ඕනි නැහැ, උඹට ඇත්තටම degree ක් තියෙනවනම්, එක PVT කියල කතා කරන විදිහෙන් තේරෙනවා. පුහුල් හොරා කරෙන් දැනේ , නලින්ගේ වැඩ කටෙන් දැනේ ....

    uba jeppek kiyala, avatharen dane!
     
    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    Oya okkoma dewal walata pradana hethuwa private campus danawa kiyala SB kiwva ekane..:rofl::rofl:
    Lankawata aniwaryenma private campus one.Dan me rate idanma degree eka ganna puluwan wenne kollo kiyen ki denatada?:angry::angry:... Rata gihin degree ganna bari ayata adu ganata mehedima degree ganna puluwan wenawa.campus ewun private campus walata bayene ohoma dewal keranne:P:P.mokada unta hoda tharagayak denna ewun enna inna nisa:yes::yes::yes:.

    anika bun campus giath un iganaganna lamai:rofl::rofl:.un ohoma uthgoshana keranakota paraval wala yana ena minissu kochchara rasthiyadu wenawada:angry::angry:.. unta ewa gana kisima ganak naa.campus gia kiyala un maha loku porawallada:angry::angry::baffled:? SB keran yana wade hodai.monawa kerath SB private campus dana eka nathara keran naa...
    :D:D:D
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    uba jeppek kiyala, avatharen dane!

    machan මම අදනේ දන්නේ චේ කියන්නේ ජෙප්පෙක් කියල. මම දැනන් හිටියේ ඌ කියුබාවේ පොරක් කියලා. උඹ ඉස්කෝලේ ගියේ කොහෙද බන්. (ගියානම් )
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    machan මම අදනේ දන්නේ චේ කියන්නේ ජෙප්පෙක් කියල. මම දැනන් හිටියේ ඌ කියුබාවේ පොරක් කියලා. උඹ ඉස්කෝලේ ගියේ කොහෙද බන්. (ගියානම් )

    YAKO CHE KIYANNE AMU COMMUNIST KARAYEK!

    71 KARALLEDI JEPPANTA KIWWETH CHE KALLIYA KIYALA!
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනිවාර්යයෙන් මචන් මාත් හිතන්නේ privert university දන එක වරදක් නැහැ. නමුත් අපේ දැන් තියන ඒවා දියුණු කරන්න ඕනේ... නැත්තම් A/L කට්ට කාලා ඉගනගන්න දුප්පත් කොල්ලොන්ට එක ලොකු අසාදාරනයක්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oya okkoma dewal walata pradana hethuwa private campus danawa kiyala SB kiwva ekane..:rofl::rofl:
    Lankawata aniwaryenma private campus one.Dan me rate idanma degree eka ganna puluwan wenne kollo kiyen ki denatada?:angry::angry:... Rata gihin degree ganna bari ayata adu ganata mehedima degree ganna puluwan wenawa.campus ewun private campus walata bayene ohoma dewal keranne:P:P.mokada unta hoda tharagayak denna ewun enna inna nisa:yes::yes::yes:.

    anika bun campus giath un iganaganna lamai:rofl::rofl:.un ohoma uthgoshana keranakota paraval wala yana ena minissu kochchara rasthiyadu wenawada:angry::angry:.. unta ewa gana kisima ganak naa.campus gia kiyala un maha loku porawallada:angry::angry::baffled:? SB keran yana wade hodai.monawa kerath SB private campus dana eka nathara keran naa...
    :D:D:D

    true 100%
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    අනිවාර්යයෙන් මචන් මාත් හිතන්නේ privert university දන එක වරදක් නැහැ. නමුත් අපේ දැන් තියන ඒවා දියුණු කරන්න ඕනේ... නැත්තම් A/L කට්ට කාලා ඉගනගන්න දුප්පත් කොල්ලොන්ට එක ලොකු අසාදාරනයක්.

    api oya degree ekama private karanna gihin, kapu katu danne api witharai!

    ubalata free hambawelath, canteen eke rolls podi, hostel eke AC nahai kiyala adanawa!
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    YAKO CHE KIYANNE AMU COMMUNIST KARAYEK!

    71 KARALLEDI JEPPANTA KIWWETH CHE KALLIYA KIYALA!

    යකෝ එතකොට randhir ස්මොකින්ග් 4to 1 ක් avatar 1 ට දාන් ඉන්නේ ඌ මල් ගහන හින්දද??? Avatar 1 න් මිනිස්සු මනින උඹ වගේ උන් එක්ක කවද හරවත් සංවාදයක් කරන්නද මේ එළකිරි එකේ.

    :growl::growl::growl::growl::growl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    api oya degree ekama private karanna gihin, kapu katu danne api witharai!

    ubalata free hambawelath, canteen eke rolls podi, hostel eke AC nahai kiyala adanawa!

    if they love their university a lot and need to make it good, why passed out students who are working now cant make any donations to make the uniS ok ?
    most of SL uni students are so pathetic, they shout while they get free education. but after they get jobs, they do nothing..