සරසවි ටික වහමුද?

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    u are correct, what i said is something else...
    im about this " අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? "

    thats why i asked, that Q, and not that i dont wanna someone study in SL uni.
    if go to get free education, no need to shout and do protests against government who gave them that opportunity.
    if they cant learn normally as a calm student, better stay at home.
    :lol::lol::lol: මචන් උබ නැට්ට පාගාගෙන මං එක කියුවේ අර Nalin ඉස්සල්ලා කියපු කතාවට Hint එකක් දෙන්න....
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :oo: මචං Tax කියන්නෙ රටේ ජනතාවගේ සල්ලි තමයි. ඒ මිනිස්සුන්ගේ ළමයින්ට අනගතයක් හදන්න ඒ සල්ලි යොදවන එකේ වරද්දක් තියනවද? :no:

    oyata kochchara saryak kiyanna oneda, tax payers lage salli walin free degree denne, rate lamaingen 10% walata witharak bawa?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol::lol: මචන් උබ නැට්ට පාගාගෙන මං එක කියුවේ අර Nalin ඉස්සල්ලා කියපු කතාවට Hint එකක් දෙන්න....

    i said that in consequence of your previous damn post.... :lol::lol::lol::lol:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    oyata kochchara saryak kiyanna oneda, tax payers lage salli walin free degree denne, rate lamaingen 10% walata witharak bawa?
    :rolleyes: ඉතින් බන් මං කොතනද කියුවේ privert university වැරදි කියලා... උබ මං දාපු comments හරියට කියවපන්. මං කියුවේ Government University වල Standed එක වැඩි කරන්න ඕන කියලා වියිතරයි..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මුල්ම ප්‍රශ්නය ,කැම්පස් වලින් නවක වදය නැති කරන්න ඕනද කියන එක.අපි කියන්නේ පොඩි නවක හදුනාගැනීමක් එහෙම නැත්නම් ගොන් පාට් තියෙන්න ඕනේ.එහෙම නැති වුනාම කැම්පස් කල්චර් එක නැති වෙනවා.එක ටුෂන් පන්තියක් ගානට වැටෙනවා.එත් ශාරීරික හිංසනය ඇති නවක වදය තහනම් කරන්න ඕනේ.එහෙම කරන මානසික ලෙඩ්ඩු කැම්පස් වලින් පන්නන්න ඕනේ.

    අවංකවම ඇත්ත මචන් ඉස්සර අපේ තාත්තල බාප්පල කැම්පස් ගිය කාලෙ උන ආතල් සිද්ධි තවමත් මතක්කර කර කියවනවා ඒකෙ වටිනාකම තෙරෙන්නෙ කැම්පස් එකෙන් අයින් උන කාලෙට
    ඒත් අර අසහන කාරයොව නම් අයින් කරන අනිවාර්යෙන්ම කරන්න ඕනෙ

    දෙවෙනි එක.අන්තරේ තහනම් කරන්න ඕනෙද?එකත් ඕනේ නෑ.අන්තරේ කැම්පස් වලට අරන් දුන්න දේවල් ගොඩක් තියෙනවා.මහපොළ බර්සරිය මෙච්චර ගානකට වැඩි කර ගන්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.සමහර උගත් මෝඩයන්ගේ සරසවි පරිපාලන අකටයුතුකම් මදින්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.එත් අන්තරේ සමහර ගොන්නු ඉන්න බව පිළිගන්න වෙනවා.උන්ගේ ජීවිතේ විප්ලවය.උන් එලියට යන්නේ ඩිග්රි එක නැතිව.උන්ට ඕනේ අනිත් උනුත් උන්ගේ වලට ඇද ගන්න.

    අන්තරෙන් ගොඩක් දේවල් අරන් දෙන්න ඇති ඒත් දැන් ඒක ගූ වෙලා ඉවරයි ඒ හින්දා මුලින්ම ඩිග්‍රිය පල් කර කර අන්තරේ ලොකු පුටු වල ලැගන් ඉන්න එවුන් ටික ඕකෙන් එලවල දාන්න ඕනෙ ඒක කරන්න බැරි නම් අන්තරය විසුරවන්න ඕනෙ අනික නිදහස් ශිෂ්‍ය සංගමය ඒකත් ඕනෙ නෑ කොටින්ම කියනවා නම් කැම්පස් වලට දේශපාලනේ ඕනෙම නෑ අපේ ප්‍රශ්න ටික කතා කරල බේර ගන්න ශිෂ්‍ය සංගම් තියෙනවා නම් එක එකාට කඩේ යන දේශපාල පකෂ මොන එකකටද?

    තුන් වෙනි එක.පෞද්ගලික විශ්ව විද්‍යාල--ලින් මැඩියෝ හැර හැමෝම එකට කමතිය්.ලංකාවේ සල්ලි පිටරට යන්නේ නෑ.ලකුණු දෙකෙන් තුනෙන් මිස් වුනු උන්ට හොදය්.අචාර්ය වරුන්ට අදායම වැඩි කර ගන්න පුළුවන්.ගොඩක් දේවල්.එත් අපි ඊට කලින් අපේ සරසවි ටික ගොඩ දාල ඉන්න ඕනේ.පහසුකම් වැඩි කරන්න ඕනේ.සිලබස් දියුණු කරන්න ඕනේ.ඉංග්‍රීසි උගන්න ඕනේ.ඔක්කොටම වඩා ඉන්න ලේචාල ටික පුහුණු කරන්න ඕනේ.එහෙම නැතිව බොරුවට මන්තරේ වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල කියවල වැඩක් නෑ.පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න කලින් අපේ සරසවි ටික හදන්න ඕනේ.එහෙම නැති වුනොත් සල්ලි තියෙන එකා පෞද්ගලික විශ්ව විද්‍යාල ට ගිහින් ඉගෙන ගනී.සල්ලි නැති උන්ට ගමේ ඉස්කෝලෙට ගිය වගේ වෙය.

    හරි ඔය කිය පෞද්ගලික විශ්ව විද්‍යාල මෙහෙ ඇරියට රට යන්න ආස එකා ඒවට සල්ලි තියෙන එකා මෙහෙ ඉදීද? ඒක තේරුම් ගන්න බැරි තරම් ගොන් වාහෙල ටිකක් අද පුටුවල ඉන්නෙ හොද කතාවක් කියන්නම්
    අපේ අය හරි කැමතිනේ දොස්තරල වෙන්න ඉතින් සල්ලි තියෙන සී 3ක් ගත්ත එවුන් යනවා චීනෙටයි බංගලදේසෙටයි ඉන්දියාවටයි දොස්තර ඩිග්‍රි ගන්න දැන් නම් මාලබේට යන්නත් පුලුවන් ඒත් සල්ලි සහ ඇම්ම තියෙන එවුන් රට යනවා ඒක නවත්තන්න බෑ ඉතින් ගිහින් ඩිග්‍රිය අරන් ආව පලියට උන්ට දොස්තර කම දෙනවද? ඒකට මෙහෙ ලයිසන් එක ගන්න ඕනෙ බංගලදේසෙන් ඩිග්‍රිය ගත්ත පලියට ඒ රටවල වත් අඩුම ගානෙ බේත් කිරන්නවත් මෙයාලව තියා ගන්නෙ නෑ මම දන්න කෙල්ලො සෑහෙන ඉන්නවා චයිනා ‍එම් බී බිඑස් කරල ඇවිත් බැදල ගෙදෙට්ට වෙලා බබාල බලනවා ඒ කාලෙ කිය කිය හිටියෙ 2010 දි ලංකාවෙ දොස්තරලට තියෙන පුරප්පාඩු ඉවරයි කියල හැබැයි සමහර වෘතින් තියෙනවා ඔය කචල් එක නැති උදාහරණයක් විදිහට ප්‍රමාණ සමීකෂක වෘතිය ලොකෙ කොයි තැනක ගියත් ජොබ් එක සුවර් ඒ වගේ තැන බලල ඇනේ ගහන් නැතුව හැම තැනටම ඇන ගහන්න ගිහින් ඇනගන්න වෙන්නෙ ඔක්කොටම

    හතර.-ඇමති එස් බි.-ආපු දවසේ ඉදන් දොඩවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල.කිසිම වැඩ පිළිවෙලක් නෑ.(මේ අතරේ බන්දුල ගුනවරදන ව අගයන්න ඕනේ.ඔහුගේ සමහර දේවල් ප්‍රයෝගිකය්..)එස් බි.කියන්නේ සරසවි වලට නොගැලපේනම ඇමති.හු කිව්වා කියල කොල්ලන්ව හිරේ දාන තරම් මෝඩයෙක්.සරසවි කොල්ලන්ට මෙයත් එක්ක ගොඩින් බෙර ගන්න කිසිම දෙයක් තියෙනවා කියන එක සැකය.මෙය සරසවි අන්තර් ජාතික කර නව කියන්නේ බුතානෙන් ළමය 25 ක් අපේ කැම්පස් වලට දානවා කියන එකට.මෙහෙමත් බුරුවෙක්.

    එස් බී කියන්නෙ මුල මතක නැති මැටි හරකෙක් ජපුරෙ යූනියන් කරල රැග් කරල ෆුල් ආතල් අරන් ඇවිත් දැන් හොද බබා වෙන්න හදනවා ඕකා ඉන්න කාලෙ ජපුර සයන්ස් එකෙත් අන්තරේ තිබ්බා

    පහ-දේශ පාලනය.-ජේ.වී.පි.එකට සරසවි වල පොඩි බලයක් තියෙන එක ඇත්ත.එක නැති කරලා සරසවි සුද්ද කරන එක හොදය්.එත් එක කරන්න ඕන හරි විදියට.පහු ගිය දවස් වල දැක්ක පත්තර දැක්ක නම්.වීර වංශ ,නාමල් එහෙම කැම්පස් වලට ඇත දානවා පෙනුනා .මේක නවත්වන්න ඕනේ.ඕ ලෙවල් පාස් නැති විමල් මොනවාද දන්නේ කැම්පස් ගැන.එකේ කොල්ලෝ ගැන.නාමල් මොනවාද දන්නේකැම්පස් කල්චර් ගැන ?මෙහෙම අය මේවට ඇත දැම්මම ඔක්කොම අවුල් වෙනවා.එකට දානවා නම් දාන ඕනේ කැම්පස් ගැන දන්නා කෙනෙක් .කොටින්ම කැම්පස් එකකට පය ගහපු කෙනෙක්.රන්ජිත් සියබලාපිටිය වගේ කෙනෙක් නම් තව කමක් නෑ.

    දේසපා‍ලනේ කැම්පස් වලට ඕනෙම නෑ ගියා නම් ඉගෙන ගෙන හරි කෑල්ලක් දාල ෆන් එකක් අරන් හරි කොල්ලො ටික එක්ක බීලා ආතල් එකක් දාල හරි ඉන්නෙ නැතුව ලොවෙත් නැති පක්ෂ වලට ක‍ඩේ යන්න ඕනෙ නෑ නෙ

    කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.ලංකාවේ අද්යාපනයේ සාරය.උන්ට පොලිසිය දාල ගැහුවා කියලා හරි හිරේ දැම්ම කියල ප්‍රශ්න ගොඩින් නම් විස දෙන්නේ නෑ.

    මේක මගේ [/SIZE]අදහස .ඔබ මොකද කියන්නේ?
    campus.jpg

    .
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :rolleyes: ඉතින් බන් මං කොතනද කියුවේ privert university වැරදි කියලා... උබ මං දාපු comments හරියට කියවපන්. මං කියුවේ Government University වල Standed එක වැඩි කරන්න ඕන කියලා වියිතරයි..

    oya isstandad bus stand wadi korana kal, 2010 AL passout wechcha 90% lamai, pol gannada bola?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,984
    4,579
    113
    1. Rag kiyanne campus culture ekata aithee deyak newei (kawda kiyanne?)

    2. anthare ain kerane ona, e wenuwata powerful student councilers la genna ona

    3. Lankawe gov.campus wela tiyena adu padu witarak newei anith laminta campus yanna bari hethu..thope anduwata hama ekatama ugannanna salli nathi weema
    A/L kiyanne selection test eka campus eke tiyena ida nattam viyadam kerane puluwan gana athulata ganna

    4. 25 denek dameema arambaya wenna puluwan. meke wena ratawala campus welin kerepu deyan (remember gov only can accomedate 25 at the frisr time)

    5. mage deshapalana adahas andu pakshaye newei BUT aduwa hoda wadak keranawanam ekata ape uparima saha yogaya..balapan UNP eken oka wiriudda nane. Habai Wimal/Namal wage irrelavant poral wal madihat unoth me prashna wisa denna naa maat ekagai..deshapalanaya students lata one naa..me ka campus matta min wisada ganna ona:nerd::nerd::nerd:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    i said that in consequence of your previous damn post.... :lol::lol::lol::lol:
    මචෝ Quote කරලා තිබ්බේ මං nalinට දාපු comment එකට තමයි. :nerd::nerd::nerd: එක මං දැම්මේ nalin ඊට ඉස්සල්ලා දාපු comment එකට Joke එකක් විදියට.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    oya isstandad bus stand wadi korana kal, 2010 AL passout wechcha 90% lamai, pol gannada bola?
    :shocked::shocked: එහෙනං බන් මටත් වෙන්නේ උබ කියපු දේ කරන්න තමයි.. මේ උබ ඔය කතාව ගිහින් කියපන් ආණ්ඩුවට. ආණ්ඩුවට ජන්දේ දීපු උන්ට. ආණ්ඩුවට කඩේ යන උන්ට... Government uni. වල standed වැඩි කරන්න තිබ්බා මේ රටේ මුදල් දුෂණය අඩු කරනං...:oo::oo::oo:
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    ow ow eka hari, ekane pisso wage pare duwanne!

    machan ur jst too much...u dnt knw whtz happening over thr...but ur everythn is about bookworms....huh...man jst grow up...jst think bout da situvation without being bias....i strongly disagree with the word BOOKWORM....because u dnt knw da real situvation....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචෝ Quote කරලා තිබ්බේ මං nalinට දාපු comment එකට තමයි. :nerd::nerd::nerd: එක මං දැම්මේ nalin ඊට ඉස්සල්ලා දාපු comment එකට Joke එකක් විදියට.

    ok, no worries, me too really didnt mean what I posted.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    machan ur jst too much...u dnt knw whtz happening over thr...but ur everythn is about bookworms....huh...man jst grow up...jst think bout da situvation without being bias....i strongly disagree with the word BOOKWORM....because u dnt knw da real situvation....

    Getting the highest zscore, in order to qualify for university, is not a good result but an EXCEPTIONAL result, which can be only achieved by practically LIVING inside the three books!
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ok, no worries, me too really didnt mean what I posted.
    :P:P අනේමන්ද උබලා දෙන්නා මව bight එකට අරන්ද කියලා...:rofl::rofl: මං කියුවේ ඇත්ත බන් මට එහෙමි හිතෙන්නේ මොකද පොඩ්ඩක් හිතපන් මං දේශපාලනය කතා කරනවා නෙමෙයි. අද රට යන තත්වෙට ඔය privert uni. වලට ගොඩක් sup එක දෙයි මොකද එතන සල්ලි තියන නිසා එතකොට අපේ government uni. වලට යන කල මොක්කක්ද?? :no: Privert uni. දන එක ඖලක් නැහැ නමුත් එකේ standed එක වැටෙන්න නොදී...
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :P:P අනේමන්ද උබලා දෙන්නා මව bight එකට අරන්ද කියලා...:rofl::rofl: මං කියුවේ ඇත්ත බන් මට එහෙමි හිතෙන්නේ මොකද පොඩ්ඩක් හිතපන් මං දේශපාලනය කතා කරනවා නෙමෙයි. අද රට යන තත්වෙට ඔය privert uni. වලට ගොඩක් sup එක දෙයි මොකද එතන සල්ලි තියන නිසා එතකොට අපේ government uni. වලට යන කල මොක්කක්ද?? :no: Privert uni. දන එක ඖලක් නැහැ නමුත් එකේ standed එක වැටෙන්න නොදී...

    standard kohomada bung watenne, ehenam eka standard ekak nemei ne?

    government uni walata bohoma hoda kalak yai ithin, nomile upadi gahapu poth gullo pirila inna, rajya sewayath harima diuynui ne!

    mama yanawa nida ganta!

    Good night from Sydney!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :P:P අනේමන්ද උබලා දෙන්නා මව bight එකට අරන්ද කියලා...:rofl::rofl: මං කියුවේ ඇත්ත බන් මට එහෙමි හිතෙන්නේ මොකද පොඩ්ඩක් හිතපන් මං දේශපාලනය කතා කරනවා නෙමෙයි. අද රට යන තත්වෙට ඔය privert uni. වලට ගොඩක් sup එක දෙයි මොකද එතන සල්ලි තියන නිසා එතකොට අපේ government uni. වලට යන කල මොක්කක්ද?? :no: Privert uni. දන එක ඖලක් නැහැ නමුත් එකේ standed එක වැටෙන්න නොදී...

    SL need private universities as all other countries. i dont think that GOV uni standars will be down because of private uniS.
    SL has many private schools and gov schools, but nothing happened to gov schools.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    standard kohomada bung watenne, ehenam eka standard ekak nemei ne?

    government uni walata bohoma hoda kalak yai ithin, nomile upadi gahapu poth gullo pirila inna, rajya sewayath harima diuynui ne!

    mama yanawa nida ganta!

    Good night from Sydney!

    :lol::lol::lol::lol::lol:
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    Getting the highest zscore, in order to qualify for university, is not a good result but an EXCEPTIONAL result, which can be only achieved by practically LIVING inside the three books!

    na dude it evn da ppl with exceptional talent can achieve tht,,,may b u ddnt get in to a uni bcz u tried tht bookworm method...ha ha ha

    dammm n looks like u had an utter failure in tht