ඔව් බන් මං දන්නවා උබ කියන කතාව ඇත්ත එත් එහෙම උනොත් එක ලොකු අසාදාරනයක් බන් Government uni. වල ඉන්න අයට..SL need private universities as all other countries. i dont think that GOV uni standars will be down because of private uniS.
SL has many private schools and gov schools, but nothing happened to gov schools.
නැහැ බන් එතකොට privert uni. වගේ gvtnt uni. වලත් standed එක වෙනසක් නැතුව තිබ්බොත් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් එහෙම නොව්නොත් තමි ප්‍රශ්නේ වෙන්නේstandard kohomada bung watenne, ehenam eka standard ekak nemei ne?
government uni walata bohoma hoda kalak yai ithin, nomile upadi gahapu poth gullo pirila inna, rajya sewayath harima diuynui ne!
mama yanawa nida ganta!
Good night from Sydney!
නැහැ බන් එතකොට privert uni. වගේ gvtnt uni. වලත් standed එක වෙනසක් නැතුව තිබ්බොත් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් එහෙම නොව්නොත් තමි ප්‍රශ්නේ වෙන්නේ
anyway Gudn8 & swtdrmz
hell yaහොද දෙයක් දාල තියෙන්නේ
Campus ගිය අය තමයි ඒක ඇතුලේ තියෙන තත්ත්වය දන්නේ .
මෙත්න එක එක දේවල් කිව්වට ඇතුලට ගියොත් මෙතන අනිත් පැත්තට කථා කරන අයත් එතනදි ඔය ගොඩට එකතුවෙනව. එතන දේශපාලනයක් නෑ.
තමන් එක්ක එකට ඉන්න එකෙකුට මොනව හරි උනාම ඔක්කොම එකට එකතු වෙනවා. එ්ක තමයි Campus වල හැටි
මේක පහුගිය කාලේ අසිමිතව සිදුවෙච්ච දේශපාලන බෙදීම් හින්දා දැන් නැතිවෙමින් යනවා.
තව කියන්න පුළුවන් එතකොට සමහරු හිතයි කඩේ යනවා කියලා.
ඒත් වෙන දේවල් හින්දා Campus වල සංස්කෘතිය විනාශ වෙනවා ඒකට දුකයි.
හොද දෙයක් දාල තියෙන්නේ
Campus ගිය අය තමයි ඒක ඇතුලේ තියෙන තත්ත්වය දන්නේ .
මෙත්න එක එක දේවල් කිව්වට ඇතුලට ගියොත් මෙතන අනිත් පැත්තට කථා කරන අයත් එතනදි ඔය ගොඩට එකතුවෙනව. එතන දේශපාලනයක් නෑ.
තමන් එක්ක එකට ඉන්න එකෙකුට මොනව හරි උනාම ඔක්කොම එකට එකතු වෙනවා. එ්ක තමයි Campus වල හැටි
මේක පහුගිය කාලේ අසිමිතව සිදුවෙච්ච දේශපාලන බෙදීම් හින්දා දැන් නැතිවෙමින් යනවා.
තව කියන්න පුළුවන් එතකොට සමහරු හිතයි කඩේ යනවා කියලා.
ඒත් වෙන දේවල් හින්දා Campus වල සංස්කෘතිය විනාශ වෙනවා ඒකට දුකයි.
kathawa true macho....100%. sliit ,nibm yana ayath kiyana government uni: hodhai kiyala........morotuwa,col,japura univerity, eka degree eka ,aluth kotasak start karala privet karala university of mortuwa ,jap,kal :degree danawa nam lokya godhak piliganawa..mama katha karana it vitarak newai..tawa kochara feild thiyanawa dha......... ,oya dana yana privet university wala ta wadha hodai.


eeeth machan hemotama government university yanna beha neda
ehema ekek private unv ekakin degree eka gatta kiyala eeke ethi weradda mokadda![]()
uba pissekda?
ehema hamoma degree karama, poth gullanta thiyena status eka nathi wenawane!
uba australia gihin ube degree1 complete karan waren kagahanne nathuwa
api pvt univesity walata wirudda na..ath goverment university ballata dala thiyena1tai wirudda..
.onema 1k piligannawa loke thiyena amaruma xam1 a/l kiyala.
ubala toilet wala kurutu gee liyanawa
eeye peredath news wala thibuna, ubala hostel vacate karanna kiwwama, toilet kadala bidala damma kiyala
anthime renna thanak nathi wunama, udgoshane karala, policiyen guti kanawa!
ithin bung apida, ehema nathinam anduwada, government university ballata damme?

umba wena exam liyalaa nee mama hithannee
uba liyapu amaru1k kiyahan balanna grade v xam1da??