සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    :lol: jara seen eka ... police karayo tikath maru :rofl:

    උන් පාර block කරගත්තු එකෙන් චා වුනා :lol: . සිසුන්ට පහරදීම වැනි සිද්ධි වලින් ගොඩ එන්න හදන සමහර වැලේ වැල් නැති දේශපාලන පක්ෂ වලට රිදෙන්න ඇති :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පොලිස් කාරයෝ තාම කැරීම වැඩේ කලේ ලොල් :lol:
    බලහන් අන්තිමට බල්ලෝ ටික වගේ ගිය හැටි :(

    පොලීසියෙන් උන්ට අල්ලන් ගැහුවොත් නෙ බන් ප්‍රශ්ණෙ ... මේ පාරනම් හොඳ පාඩම
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උන් පාර block කරගත්තු එකෙන් චා වුනා :lol: . සිසුන්ට පහරදීම වැනි සිද්ධි වලින් ගොඩ එන්න හදන සමහර වැලේ වැල් නැති දේශපාලන පක්ෂ වලට රිදෙන්න ඇති :lol:

    :lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොලිස් කාරයෝ තාම කැරීම වැඩේ කලේ ලොල් :lol:
    බලහන් අන්තිමට බල්ලෝ ටික වගේ ගිය හැටි :(


    hamadama ohoma thamai bn karanna thiyenne.. dawas 2k 3k para wahuwanam minissu gahanne munta.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    විරුද්ද වූ ජනතාවට මගේ ප්‍රණාමය. මිට පස්සේ වත් අහිංසක මිනිස්සු බිල්ලට ගන්නේ නැතුව කරන උද්ගෝෂණයක් වෙනමම කරන්න බුද්ධිය පැදේවා. උන්ගේත් ප්‍රශ්නය සාදාරනයි (කරපු දේ තමයි වැරැද්ද), ඒකටත් විසදුම් හමු වෙන්න කියල පතනවා.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :lol::lol::lol::lol:
    පොලිසිය නියම වැඩක් කරලා තියෙන්නේ අන්තිමට පාරේ යන උන්ගෙන් බැනුම් අහගෙන ගෙදර යන්න වෙලා. ගහන්නේ නැතුව ඔහොම ඒවා තමයි කරන්න ඕනි එතකොට මහජනතාවගෙන්ම තමයි මුන් ගුටි කන්නේ.

    පාරවල් බ්ලොක් කරන්නේ නැතුව වැදගත් විදිහට මොකෙක් හරි බලධාරියෙක් හම්බ වෙලා මේ ගැන කතා කරගන්නම බැරිද :growl::growl::growl::growl:


    දෙන්න හිතෙන්නේ හෙල්මට් එකෙන් උඹලට @2:27 එක තමයි අතල්ම කෑල්ල :lol::lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    next year eke DS VS MAHANAMA wage big match ekaka road show eka block karanna hakiyawa lebenna kiya prarthana karami... :lol::lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දෙන්න හිතෙන්නේ හෙල්මට් එකෙන් උඹලට @2:27 එක තමයි අතල්ම කෑල්ල :lol::lol::lol::lol:[/QUOTE]

    මචං ඔය පුල්පේස් හෙල්මට් තහනම් කලා නේද... :lol::lol::lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මීට පස්සෙ කැට හොල්ල හොල්ල වරෙල්ලකො බස් වලට ආධාර හිඟා කන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරසවි ශිෂ්‍යයෝ සබුද්ධික නං තේරුං ගන්න ඕන මහජන ආශිර්වාදය නැතුව තමන් ගේ සටන දිනන්න බෑ කියලා. කවුද මේ අයගේ නායකයො මේ වගේ අමන තීරණ ගන්න..??? දැන් ආණ්ඩුවට ලේසියි. ඊළග පාර කුපිත වූ මහජනතාව සරසවි සිසුන්ට පහර දේ කියල තගාල දාල ගස්සනවා...පොලිසිය වෙනුවට තග් සංස්ථාව.....අන්තිමට මිනිසුන් ගෙ ආශිර්වාදයත් නෑ, උදව්වත් නෑ, තනි හුදකලා සටනක යෙදිල ඉල්ලං කනවා......ඇයි දැන් සරසවි සිසුන් තේරුම් නොගන්නේ බහුතර සහභාගීත්වයකින් තොර පොදු කටයුතු ඉවර වෙන්නේ ඛේදවාචක වලින් කියලා......

    අපේ සරසවි සිස්නු ගේ දැන් තියෙන්නේ මොළවල මැටි ද?