රනා;19463765 said:කොන්ද පන තියන මිනිස්සු කීප දෙනෙක් හිටිය නිසා ඔක්කොටම සෙත සැලසුණා
මීට පස්සෙ කැට හොල්ල හොල්ල වරෙල්ලකො බස් වලට ආධාර හිඟා කන්න.
Hoda wade bn ponnayinta, mala wade paraka yanna naha. policiyen gahuwothne awula. minissungen guti kala hari hadenawanam hodai![]()
නිකරුනේ පාරෙ ලැගලා පුක පුච්චගත්තා..
ගොන් හු#තලා..
පාරෙ යන මිනිස්සුන්ට තමා මේ හුයියල හින්ද කරදරේ


අපොයි ඔවු එයි එයිි.. බලන් හිටපන්... ඔලුවිල් වලට තියා මාතරට එන්නෙ නැති උන් කීයක් දුන්නත් එන්නෙ නෑ... අග්නි දිග එකේ උන්ට තියෙන්නෙ ජෙනුයින් ප්රසනයක් ඒත් එතින් වැරදි වැඩ කරලා කිච වෙච්ච එකයි දුක....



munge oluwata amuthu weerakamak gahala thiyenne.. hodata kagen hari guti kapu dawasakata therei







වෙනදට කොච්චර පිකටින් කලත් එල්ල නොවන තරමේ විරෝධයක් එල්ල උනේ මේ කට්ටිය එක මාර්ගයක් අවහිර කරන සාමාන්‍ය ක්‍රමය වෙනුවට රෝහල් චතුරශ්‍රය සම්පූර්ණයෙන්ම අවහිර වෙන විදිහට මේක කරපු එක. මේ වැඩේ කිසිම විදිහකින් සාධාරණීකරණය කරන්න බෑ. මෙතන රෝහල් තුනක් (ජාතික රෝහල, සොයිසා රෝහල හා ඇස්වාට්ටුව ) තිබෙනවා. ඔය පැත්තෙන් එන ගිලන් රථවලට කියන්නේ උඩින් යන්න කියලද. ඇමතුම් රාජකාර්‍ර කරන වෛද්‍යවරු හදිසි සේවා වලට එන්නේ පියාඹගෙනද? එක මාර්ගයක් අවහිර කරගෙන කලා නම් මිනිස්සු එච්චර ගණන් ගන්නේ නෑ.
