සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

panel1

Member
Nov 12, 2015
5
0
0
parawal block karala wadak ne bn anit dawase kelinma minister lage gewal block karapalla.etakota tamai unta me prasna terenne.ehema natuwa ahinsaka minissunwa pare rastiyadu karannepa..
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උන් ඉල්ලන්නේ උන්ගේ මුලික අවශයතාවයක්නේ
    උන්ටත් කැන්ටිමට වෙලා ප්ලේන්ටියක් ගගහ කැරම්ක් ගහල ඉන්ඩ තිබ්බා
    කොහෙන්ගියත් කෙල වෙන්නේ රටටම තමා​
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වෙනදට කොච්චර පිකටින් කලත් එල්ල නොවන තරමේ විරෝධයක් එල්ල උනේ මේ කට්ටිය එක මාර්ගයක් අවහිර කරන සාමාන්‍ය ක්‍රමය වෙනුවට රෝහල් චතුරශ්‍රය සම්පූර්ණයෙන්ම අවහිර වෙන විදිහට මේක කරපු එක. මේ වැඩේ කිසිම විදිහකින් සාධාරණීකරණය කරන්න බෑ. මෙතන රෝහල් තුනක් (ජාතික රෝහල, සොයිසා රෝහල හා ඇස්වාට්ටුව ) තිබෙනවා. ඔය පැත්තෙන් එන ගිලන් රථවලට කියන්නේ උඩින් යන්න කියලද. ඇමතුම් රාජකාර්‍ර කරන වෛද්‍යවරු හදිසි සේවා වලට එන්නේ පියාඹගෙනද? එක මාර්ගයක් අවහිර කරගෙන කලා නම් මිනිස්සු එච්චර ගණන් ගන්නේ නෑ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    [FONT=Malithi_Web]Engineering faculty ekak danna ona hodata industry eka establish wela thiyena urban area ekaka. Mole thiyena kenekta therei ehema thathwayak batticolo wala naha. Ethakota, lecturerla kamathi naha ewage paththakata move wenna. [/FONT]
    [FONT=Malithi_Web]Mona rajayakin hari karapu gon wadakata me lamayida waga kiyanna ona. [/FONT]
    [FONT=Malithi_Web]Oya faculty eka colombo, J'pura or Kelaniyata attached karala colombo kittuwa place ekaka haduwanam oya aparade wenne naha. [/FONT]
    [FONT=Malithi_Web]Understand the facts. Do not blame students who have achieved successful exam results. [/FONT]
    [FONT=Malithi_Web]It is a government policy to maintain a free education system, so they have to maintain it properly without wasting public money and country's future.[/FONT]
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    කොන්ද පන තියන මිනිස්සු කීප දෙනෙක් හිටිය නිසා ඔක්කොටම සෙත සැලසුණා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හොඳම වැඩේ පොන්නයන්ට නිකං ඉගෙන ගෙන තෙලේ වැඩි වෙලා :lol: මං ඔතන හිටිය නං ගහනව අත පුරෝල එකක් මොකෙක් හරි සද්දෙ දැම්ම නං
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    රනා;19463765 said:
    කොන්ද පන තියන මිනිස්සු කීප දෙනෙක් හිටිය නිසා ඔක්කොටම සෙත සැලසුණා

    Policienma hoyagath aluth upakramayakda danneth nehe. In which case it's a better approach to handle a volatile situ.
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මීට පස්සෙ කැට හොල්ල හොල්ල වරෙල්ලකො බස් වලට ආධාර හිඟා කන්න.

    Hoda wade bn ponnayinta, mala wade paraka yanna naha. policiyen gahuwothne awula. minissungen guti kala hari hadenawanam hodai:frown:

    :lol::lol::lol:
    නිකරුනේ පාරෙ ලැගලා පුක පුච්චගත්තා..
    ගොන් හු#තලා..

    පාරෙ යන මිනිස්සුන්ට තමා මේ හුයියල හින්ද කරදරේ
    :frown::frown:

    :yes::yes:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    pau bun unuth eka athakata.... dan anduwe plan eka police lawwa neme minissu lauuwa gassana eka..eka galen kurullo dennai etakota..
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :lol::lol::lol::lol: අපොයි ඔවු එයි එයිි.. බලන් හිටපන්... ඔලුවිල් වලට තියා මාතරට එන්නෙ නැති උන් කීයක් දුන්නත් එන්නෙ නෑ... අග්නි දිග එකේ උන්ට තියෙන්නෙ ජෙනුයින් ප්රසනයක් ඒත් එතින් වැරදි වැඩ කරලා කිච වෙච්ච එකයි දුක....

    sirawatama balapuwama unge prashne sadaranai., ehema kiyala minissu palida :no::no::no::no: munge oluwata amuthu weerakamak gahala thiyenne.. hodata kagen hari guti kapu dawasakata therei
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මාත් පිකට් කරලා තියනවා කැම්පස් ඉද්දි එත් මේ විදියට හැසිරීම නම් අන්තිම කනගාටු දායකයි ,UGC එක ලගට වෙලා ඉන්නේ නැතුව 100ක් විතර වාහන ඉස්සරහ ඉදන් හිටපු එක වැරදියි මචන්
    :no::no::no::no::no::no::no:

    ත්‍රිමා වෙනුරලා විරෝදතා වලදී කලේ ජනතා සහය ගත්ත එක්ක මේවගේ දේවල් කරලා මිනිස්සුන්ව නැතිකර ගන්න එපා මචාන්ල :(
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    වෙනදට කොච්චර පිකටින් කලත් එල්ල නොවන තරමේ විරෝධයක් එල්ල උනේ මේ කට්ටිය එක මාර්ගයක් අවහිර කරන සාමාන්‍ය ක්‍රමය වෙනුවට රෝහල් චතුරශ්‍රය සම්පූර්ණයෙන්ම අවහිර වෙන විදිහට මේක කරපු එක. මේ වැඩේ කිසිම විදිහකින් සාධාරණීකරණය කරන්න බෑ. මෙතන රෝහල් තුනක් (ජාතික රෝහල, සොයිසා රෝහල හා ඇස්වාට්ටුව ) තිබෙනවා. ඔය පැත්තෙන් එන ගිලන් රථවලට කියන්නේ උඩින් යන්න කියලද. ඇමතුම් රාජකාර්‍ර කරන වෛද්‍යවරු හදිසි සේවා වලට එන්නේ පියාඹගෙනද? එක මාර්ගයක් අවහිර කරගෙන කලා නම් මිනිස්සු එච්චර ගණන් ගන්නේ නෑ.


    අනිවාර්යෙන් මචන් මේකනම් මහා ගොන් වැඩක් :(