mta hithena widiyata nam oya army training denawa atte kollo jvp ekata eka nawathhanna wenna ati....bt i dnt think it would be successfull...this is only another foolish decision made by th government...
විශ්ව විද්යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය. හොඳ ආචාර්යවරුන් සිටිය යුතු ය. නිදහස්, ප්රජාතන්ත්රවාදී, ශාස්ත්රකාමී වටපිටාවක් ඇති කළ යුතු ය. එහෙම කරන්නට බැරි නිසා හමුදාවට ඕනෑ නම් 1989 කාලයේ සරසවි සිසුන්ට සිදු වූ දේ ගැන දන්නා විස්තර කිව හැකි ය.