සරසවි සිසුන්ට දෙන්නට යන.........හමුදා පුහුණුව

helo256

Member
Oct 7, 2010
2,093
71
0
campus wala rag dena, politics karana, ballanwa campus walin elawanawaa nam oya kisi karadarayak nee..
 

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    mta hithena widiyata nam oya army training denawa atte kollo jvp ekata eka nawathhanna wenna ati....bt i dnt think it would be successfull...this is only another foolish decision made by th government...
    විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය. හොඳ ආචාර්යවරුන් සිටිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ශාස්ත්‍රකාමී වටපිටාවක් ඇති කළ යුතු ය. එහෙම කරන්නට බැරි නිසා හමුදාවට ඕනෑ නම් 1989 කාලයේ සරසවි සිසුන්ට සිදු වූ දේ ගැන දන්නා විස්තර කිව හැකි ය.
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Yeah...I also made my way to the engineering faculty with the help of free education....govt is paying for our free education..I appreciate it...i'm not neglecting that reason...bt my opinion is that this army training is not a gud decision made...yes there are few sick minded people in the universities too.....A procedure which could rehabilitate those idiots cud be useful..not the whole society of university students...