සරසවි සිසුන්ට ‘ලැප්ටොප්’

kickmeo

Member
Nov 30, 2010
529
25
0
දැන් කාපල්ලකො
පරණ ලැප් ටික විකුනන්න ෙහාද චාන්ස් ඒක
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇත්තටම මචන් සුනිමල් මහින්ද මාම දන්නවනම් උඹ කව්ද කියලා... ඉඹගෙන ඉඹගෙන
    smileys.gif
    යයි ගෙදරටම ඇවිල්ලා... යකෝ වෙන එවුන් කඩේ ගිහින් අම්බානක හම්බකර ගන්නවා.එවුනට උඹ නම් මරු පොර අපිටත් ආතල්:lol::lol::lol: කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා:shocked::shocked::lol::lol::lol:. එල..:):):).. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා:):):)...

    රෙප් කපන්න එපා මට හිතට දැනුනු දේ මම කිව්වේ:no::sorry::P
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    අපි කැම්පස් යන කාලේ මේවා දුන්නේ නැහැනේ. මම ලැප් ටොප් එක ගත්තේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන.

    uba mona camps ekatada ban giye
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඇත්තටම මචන් සුනිමල් මහින්ද මාම දන්නවනම් උඹ කව්ද කියලා... ඉඹගෙන ඉඹගෙන
    smileys.gif
    යයි ගෙදරටම ඇවිල්ලා... යකෝ වෙන එවුන් කඩේ ගිහින් අම්බානක හම්බකර ගන්නවා.එවුනට උඹ නම් මරු පොර අපිටත් ආතල්:lol::lol::lol: කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා:shocked::shocked::lol::lol::lol:. එල..:):):).. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා:):):)...

    රෙප් කපන්න එපා මට හිතට දැනුනු දේ මම කිව්වේ:no::sorry::P

    aniwa aththa kathawa aliya..
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    if the government is going to give it in a lower price so say so. according to the article i thought its going to be given free kiyala.... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    podi kale unath api duwala panala kakul ath kadaa gannawa. Mewage camp ekakadi oya wage dewal ekkenekta dennekta wenawa. oya aduma gane baladaksa camp ekakwath dakala nadda. school wala sportmeet walath ona tharan ath kakul kadaa gannawa lamayi. news nathi bankaloth paththara walata web site walata mewa mahaa loku dewal. ubalatath hoda katai pukai aran balan inna. mewa samanya dewal. me nangi ikmanata sanipa wela pariganaka haa english puhunuwata eyi.
     
    • Like
    Reactions: RLR

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    2010 එම්/එස් මෘදුකාංග ඇතුළු නවීනතම මෘදුකාංග රැසක්

    මේ මොන ජාතියේ එකක් ද?:lol::lol::lol:

    එම්/එස් මෘදුකාංග=== kiyanne MS opis da :sorry::sorry::sorry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇත්තටම මචන් සුනිමල් මහින්ද මාම දන්නවනම් උඹ කව්ද කියලා... ඉඹගෙන ඉඹගෙන
    smileys.gif
    යයි ගෙදරටම ඇවිල්ලා... යකෝ වෙන එවුන් කඩේ ගිහින් අම්බානක හම්බකර ගන්නවා.එවුනට උඹ නම් මරු පොර අපිටත් ආතල්:lol::lol::lol: කතා කිය කියා කාගෙන්වත් සන්තෝසම් බලාපොරොත්තු නොවීම උඹේ වැඩේ දෙනවා. ෆේක් හදාගෙන රිප්ලයි දාගන්නවා:shocked::shocked::lol::lol::lol:. එල..:):):).. උඹ මචන් මම එලකිරි එකේ දැක්ක එක එක අමුතු ඩයල් අතරේ ඉහලින්ම ඉන්නවා:):):)...

    රෙප් කපන්න එපා මට හිතට දැනුනු දේ මම කිව්වේ:no::sorry::P

    attachment.php

    :shocked::eek::frown::frown::growl::growl::(:(:(:(:(:(

    උඹද මචන් සුනිමලෝ මේක දැම්මේ ? :(:(:(
     
    Attachments

    • Copy of 156652_118341698231906_100001682288737_103241_256481_n.jpg
      Copy of 156652_118341698231906_100001682288737_103241_256481_n.jpg
      21.7 KB · Views: 112

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ මුල ටිකෙන් නිකන් කියන්නේ හරියට බන් ලැප්ටොප් එකෙ ෆ්‍රී දෙනවා වගෙනේ ඕයි...
    මම තමුසෙට +රෙප් එකකුත් දෙන්න ගිහින් පස්සේ අයිත් කියවලා බැලුවම තම්යි දැක්කේ මේ ලැප් ටොප් දෙන්නෙ ෆ්‍රී නෙම්යි කියලා. කොච්චර බයිලා ගැහුවත් ඔය ගානක් දීලා ලැප්ටොප් ගන්න බැරි කට්ටිය ඉන්නවා බන් ලංකාවෙ. මේ කොලඹ ම ඉන්නව. තව මොනවද දුර පැති ගැන කතා කරන්නේ.

    :lol::lol::lol::lol:;
    මම හිතුවෙත් නිකං දෙනවා කියලා................
    හැබැයි ඉතිං මේ ගානටවත් ගන්න පුළුවං නං මරු බන්...................