සරසවි සිසුන් මුදල් හොයන්න පීසා බෙදනවා.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සරසවි සිසුන් මුදල් හොයන්න පීසා බෙදනවා.

    April 27, 2014 at 4:40 pm

    Najith_Indika.jpg

    සරසවි සිසුන් මුදල් සෙවීම සඳහා වේටර්කම් පීසා බෙදන රැකියාවල නිරතව සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි.
    ඔහු මෙසේ පැවසුවේ ඇමති එස්.බී. දිසානායක විසින් සරසවි සිසුන්ට පැය 2,3ක් රැකියා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට යෝජනා කිරීම ගැන අදහස් දක්වමිනි.
    මහපොළ හම්බෙන්නේ 2,500යි. මේකෙන් මොනවද කරන්න පුළුවන්?
    කොහොමත් අපේ ශිෂ්‍යයෝ දැනටමත් අධ්‍යාපනය ලබන ගමන් අමතර රැකියා කරනවා. ඇමැතිවරයා අපට විධායක ශ්‍රේණියේ රැකියා දෙනවද? නෑනේ. එයා දෙන්න හදන්නෙත් දැනට අපි මේ කරනවා වගේ ජොබ්ම තමා.
    අපි ඇමතිතුමාගේ අදහසට විරුද්ධයි. අපි කියන්නේ රුපියල් 5,000ක මහපොළ දීමනාවක් දෙන්න කියලා. ඇමතිවරයා රට ඉස්සරහට ඇවිත් කොහොමද මේ විලිලැජ්ජා නැති කතා කියන්නේ? මේක අමු විහිළුවක්’ යයිද ඔහු සඳහන් කලේය.

    004.jpg

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    ඉතින් ඕක මහලොකු දෙයක්ද?UK වල උන් blow job හිටන් කරනවලු ඉගෙනගන්න සල්ලි හොයාගන්න..ලංකාවේ උන්ට තමා පීසා බෙදන එක මහලොකු වැඩක් වෙලා තියෙන්නේ.අපේ උන් ඇවිල්ලා තියෙන්නේ අලි පුකෙන් නේ..:rofl:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඉතින් ඕක මහලොකු දෙයක්ද?UK වල උන් blow job හිටන් කරනවලු ඉගෙනගන්න සල්ලි හොයාගන්න..ලංකාවේ උන්ට තමා පීසා බෙදන එක මහලොකු වැඩක් වෙලා තියෙන්නේ.අපේ උන් ඇවිල්ලා තියෙන්නේ අලි පුකෙන් නේ..:rofl:

    අපේ උන්ට හැමදේම නිකන් දෙන නිසා අගයක් නෑ :oo: ගොඩක් දියුණු රටවල් වල පවා බහුතරයක් part time job කරලා තමා ඉගෙනගන්න සල්ලි හොයන්නේ.සමහර උන් කොලෙජ් වලට ඇප්ලයි කරන්න කලින් අවුරුද්ද - 2 වැඩ කරනවා සල්ලි හොයාගන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    අපේ උන්ට හැමදේම නිකන් දෙන නිසා අගයක් නෑ :oo: ගොඩක් දියුණු රටවල් වල පවා බහුතරයක් part time job කරලා තමා ඉගෙනගන්න සල්ලි හොයන්නේ.සමහර උන් කොලෙජ් වලට ඇප්ලයි කරන්න කලින් අවුරුද්ද - 2 වැඩ කරනවා සල්ලි හොයාගන්න

    :yes:තියෙන ලොකුකමනේ බන්.වෙන මොකක්ද.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කැඳවුම් කරු කොල්ලො,
    උඹලට ඔය දාහ හෝ පන් දාහ හරි දෙන්නෙ උඹලට තියෙන බයට නොවේ.
    ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතිකළ මහපොල ආධාරයක් පමණයි. ඊට කලින් මහපොල නැතුව තමයි මිනිස්සු ඉගෙන ගත්තෙ.
    උඹල කවදාවත් ඔය ලිං වලින් ගොඩ එන්නෙ නැ. ආවත් කුහක කම් කර කර ඉන්නව​. තොපි වගේ නූගත් මෝඩ ලිං මැඩියන්ට අපේ වියදමින් උගන්වන එකත් අපරාධයක්.
    :no:
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මනුස්සයෝ.. ටිකක් දුක් විදලා පුරුදු වෙයන්… නිදහස් අද්යාපනයේ නරක විපාකයක් තමා මේ. ඔක්කොම නිකන් හම්බවෙනකම් ඉන්නවා. මොකද තමන්ගේ සල්ලි වලින් නොවෙය්නේ ඉගෙනගන්නේ..ඉගෙන ගන්න කාලේ ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගන්න එක ලජ්ජවෙන්නවත් මදි පුංචි කමක් වත් නොවෙය්. ඔන්න ඔය ගම්වල මානසිකත්වයෙන් මිදියන් දැන්වත්. යකෝ අපි ඉගෙනගන්න කාලේ හවස 7ඉදන් පාන්දර 7වෙනකම් කඩවල ලොරි වලින් එන බඩු බාල රාක්කවලට දාල උදේට ලෙක්චර්ස් සුත් යනවා.. සීතලේ එළියේ වැඩ කරලා කීයක් හරි හොයාගෙන කන්නය් ඉන්ඩය් සල්ලි හොයාගෙන ඉගෙනගත්තේ.. අපි ඉගෙනගන්න කාලේ කාපු කටුවලින් දශමයක්වත් තමුන්ලා කාල නෑ ලොරි ටෝල්ක් දුන්නට…යකෝ,උඹ නොදන්නව උනාට,පිටරට කැම්පස් වලට සල්ලි දීල ඉගෙනගන්න ගිහිල්ලත් සමහරු අමතර සල්ලි හොයන්න පාරවල් පවා අතුගාන එකේ, උඹලා මෙහෙ ඔය පීට්සා වික්කට,වේටර් කම් කලාම මොකද. බොලා ඉගෙන ගන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ නෙ. උඹලට නම් නාස්තිකරන්න ඕනතරම් කාලය තියෙනෙ. ඉතින් ඔය බොරු උද්ගෝෂණ,පිකටිං නොකර,අමතර රස්සාවක් හරි කරල ඒ වගෙ කීයක් හරි හම්බ කරගන්න බලපල්ල. එතකොට රටේ ඉන්න අහින්සක මහජනතාවටත් මහා සෙතක්නෙ වෙන්නෙ.

    අනිවාර්යෙන්ම ඇත්ත බන්
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඉතින් ඕක මහලොකු දෙයක්ද?UK වල උන් blow job හිටන් කරනවලු ඉගෙනගන්න සල්ලි හොයාගන්න..ලංකාවේ උන්ට තමා පීසා බෙදන එක මහලොකු වැඩක් වෙලා තියෙන්නේ.අපේ උන් ඇවිල්ලා තියෙන්නේ අලි පුකෙන් නේ..:rofl:

    :lol: අනේද කියන්නේ මුන් UK,Italy, Australia ගිහින් පිගන් හෝදනවා, වේටර් වැඩ කරනවා, වතු ශුද්ධ කරනවා නමුත් මේහේ ඒ වැඩේම කරන කොට අඩනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේ උන්ට හැමදේම නිකන් දෙන නිසා අගයක් නෑ :oo: ගොඩක් දියුණු රටවල් වල පවා බහුතරයක් part time job කරලා තමා ඉගෙනගන්න සල්ලි හොයන්නේ.සමහර උන් කොලෙජ් වලට ඇප්ලයි කරන්න කලින් අවුරුද්ද - 2 වැඩ කරනවා සල්ලි හොයාගන්න

    oka lamainta benala wedakuth ne ban oka lankawe unge manasikathwe hinda hedila tiyenne....dan balapan mac eke kfc pizza delivery wage mehe weda karoth hariyata eka aparadayak karala wage,ballektath wada adu balmat ekak ape un danne.hena attitude pennane unta..kollekta goda enna dennema ne....o/l,a/l,degree steps thuna eka digata giye nattan u amu gona karala danne,tie dala office kit adala nattan u wedak ne....oluwen mawa gatta puhu mannen inne godak un....sinhala unta entrepreneursla wenna berith ekai...society eka balu balmet eka hinda ape un nikan kala inna puruduwela....monawa nattath manne nan adu nethuwa tiyenwa
     
    • Like
    Reactions: Theodore!

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බුරුවො, මුලු ලෝකෙම ඉන්න සරසවි සිසුන් තම්න්ගෙ පොකට් මනි වලට මේ වගේ තෑන්වල වෑඩ කරන්වා. උබ්ලට තමයි ලෑජ්ජ්. යකෝ ලෑජ්ජ වෙන්න ඕනෙ තම්න්ගෙ දෙමාපියන්ගෙනුයි, ආන්ඩුවෙනුයි හිගා කන එක ගෑන.:angry::angry::angry: මුට්ට කර ගහලා හරි ඉගෙන ගන්නවානම් නම්බුයි….හිගාකනවාට වඩා.
    එහෙම ආමරුවෙන් ඉගෙන ආපසු හැරිලා බලනකොට ඇතිවෙන සතුට වචන වලට පෙරලන්න බැහැ. අනාගතේ භාරගන්න ඉන්න හරක්,කම්මෑලියන් අපේ ශ්‍රිලන්කාවේ අනාගතේ.
    කාලකන්නි.

    sira kathawa
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බුරුවො, මුලු ලෝකෙම ඉන්න සරසවි සිසුන් තම්න්ගෙ පොකට් මනි වලට මේ වගේ තෑන්වල වෑඩ කරන්වා. උබ්ලට තමයි ලෑජ්ජ්. යකෝ ලෑජ්ජ වෙන්න ඕනෙ තම්න්ගෙ දෙමාපියන්ගෙනුයි, ආන්ඩුවෙනුයි හිගා කන එක ගෑන.:angry::angry::angry: මුට්ට කර ගහලා හරි ඉගෙන ගන්නවානම් නම්බුයි….හිගාකනවාට වඩා.
    එහෙම ආමරුවෙන් ඉගෙන ආපසු හැරිලා බලනකොට ඇතිවෙන සතුට වචන වලට පෙරලන්න බැහැ. අනාගතේ භාරගන්න ඉන්න හරක්,කම්මෑලියන් අපේ ශ්‍රිලන්කාවේ අනාගතේ.
    කාලකන්නි.

    eththama kiyala thiyanawa :frown::baffled:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    කැඳවුම් කරු කොල්ලො,
    උඹලට ඔය දාහ හෝ පන් දාහ හරි දෙන්නෙ උඹලට තියෙන බයට නොවේ.
    ලලිත් ඇතුලත්මුදලි මහතා ඇතිකළ මහපොල ආධාරයක් පමණයි. ඊට කලින් මහපොල නැතුව තමයි මිනිස්සු ඉගෙන ගත්තෙ.
    උඹල කවදාවත් ඔය ලිං වලින් ගොඩ එන්නෙ නැ. ආවත් කුහක කම් කර කර ඉන්නව​. තොපි වගේ නූගත් මෝඩ ලිං මැඩියන්ට අපේ වියදමින් උගන්වන එකත් අපරාධයක්.
    :no:

    Ou ban.. Munta nomile ugannana nisa thamai un mechchara show eka daanne.. Pau kiyala hithenawa.. Duppath lamainwa balen picat walata ekkan yana munta hena gahanna ooni..anthare ballo
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ pvt institutes වල scholarships වලට ඉගෙන ගන්න අය ෆුල්ල් ටයීම් ජොබ් ,පාර්ට් ටයිම් ඉගෙන ගන්නවා ඕන තරම් ,
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    April 27, 2014 at 4:40 pm

    Najith_Indika.jpg

    සරසවි සිසුන් මුදල් සෙවීම සඳහා වේටර්කම් පීසා බෙදන රැකියාවල නිරතව සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසයි.
    ඔහු මෙසේ පැවසුවේ ඇමති එස්.බී. දිසානායක විසින් සරසවි සිසුන්ට පැය 2,3ක් රැකියා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට යෝජනා කිරීම ගැන අදහස් දක්වමිනි.
    මහපොළ හම්බෙන්නේ 2,500යි. මේකෙන් මොනවද කරන්න පුළුවන්?
    කොහොමත් අපේ ශිෂ්‍යයෝ දැනටමත් අධ්‍යාපනය ලබන ගමන් අමතර රැකියා කරනවා. ඇමැතිවරයා අපට විධායක ශ්‍රේණියේ රැකියා දෙනවද? නෑනේ. එයා දෙන්න හදන්නෙත් දැනට අපි මේ කරනවා වගේ ජොබ්ම තමා.
    අපි ඇමතිතුමාගේ අදහසට විරුද්ධයි. අපි කියන්නේ රුපියල් 5,000ක මහපොළ දීමනාවක් දෙන්න කියලා. ඇමතිවරයා රට ඉස්සරහට ඇවිත් කොහොමද මේ විලිලැජ්ජා නැති කතා කියන්නේ? මේක අමු විහිළුවක්’ යයිද ඔහු සඳහන් කලේය.

    004.jpg

    මුන්ට ඇත්ත සමාජේ වෙන දේවල් තේරුම් ගන්න වත්, පොලවේ පය ගහල ජිවත් වෙන්න වත් තේරෙන්නේ නැහැ වගේ :lol:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඉතින් මොකද පීසා බෙදන්න බැරි නන් ගිහින් පිගන් හෝදපන්.තමන්ට පුළුවන් විදිහට වැඩ කරල සල්ලි හොයා ගනින්.ලැජ්ජ නැද්ද බන් අවුරුදු 18න් පස්සෙ අත පය හොදට තියෙනව නන් අනුන්ගෙන් ඉල්ලන්න.
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    aa

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටි එවුන් උපාදිය අරගෙන රස්සාවක් හොයාගත්තට පස්සෙ ඒ අරමුදලට සත පහක් වත් දීලා තියෙනවද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුහු මාන්නෙ තමයි බන්. ගෙදරින් සල්ලි ඉල්ලනවට වඩා තමන්ටම කීයක් හරි හොයාගන්න එක දාහෙන් සම්පතයි. ජීවිතේටත් අත්දැකීමක්. මුන් මේ කුරුටුගාමින්ගෙ ගොබ්බ ටෝක් එකක් දෙන්නෙ පත්තරේට නම දාගන්න ජනප්‍රිය වෙන්න කරන දෙයක් :angry::angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකම් උගන්වන හින්ද තමයි මුන් පිකට් කරන්නේ . සල්ලි වලට ඉගැන්නුවනම් මුන් එකෙක්වත් මොනම හේතුවකටවත් පිකට් කරන්නේ නැහැ. ඕක තමයි නිදහස් අද්යාපනේ අරුමය. තමුන්ගේ අනාගතේ වෙනුවෙන් ඉගෙනගන්න මුන් ආණ්ඩුවෙන් 5000 ක් ඉල්ලනවා. යකෝ හරියට මුන්ව ලෝකෙට ජාතක කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් වගේ කතාව. මුන්ට උපාදිය දෙනවට වඩා නම්බුයි අං තට්ටුවක් ලස්සනට හදල පළඳන එක.