සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ගෝඨාව යවාගත්තේ ඕවා කරන්න තමා. දැන් සැපට මිනීමරනවා... සැපේ ෆුල් සැපේ බාල මහලු තරුණ කියලා නෑ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,131
    113
    Dubai

    JUST IN: කොළඹ සරසවි සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට​


    කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

    mawbima.lk කළ විමසීමකදී කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ, 24 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

    ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය ද මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

    සැකකරු ද කොළඹ විශ්වවිද්‍යාලයේ වෙනත් උපාධියක් හදාරන බවට අනාවරණය වී තිබේ.

    ඒ අනුව, සැකකරු මේ වන විට කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

    කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා තිබිණි.

    මෙලෙස මිය ගොස් තිබුණේ හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.

    ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අරගල කියලා කාලකන්නි රැලක් ජංගි ගලෝගෙන, 😂දෙමලුන්ටයි හම්බයෝන්ටයි පුක දීගේන උන්ගේ බුරියානි එකටයි ඩේටා කාඩ් එකටයි රටම පාවල දුන්න.🤮
    ඇත්ත තමයි දැන් නම් සැබෑම වෙනසක් තමා. 🤭🤭🤭