සරළවම මෙන්න මේකයි දිනන්න ඕනනම් කරන්න ඕන

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    Umba kiyana NPP laksha 50 kohenda enne kiyahan. Kalin un gatte laksha 5i. Thawa 45k un kohenda hoyaganne? 😂😂 umba mage thread ekata awilla magen prashna ahanna epa. Umba kiyanne lankawe laksha 45k pawena chanda tiyanawa kiyalada? 😂😂😂
    ඉතින් කොහොමද කැම්පේන් බැල්ලිගෙ පුතෝ....නාකි මයිනගෙ පුක හාරන ගමන්ද ත්‍රෙඩ් එක දාන්නේ🤭🤭

    Nilan1987
    Well-known member
    Joined Jun 27, 2023 👈🤭
     
    • Dislike
    Reactions: 2osama

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    කලින් 5 ගත්තේ උන් ප්‍රධාන ජනාදිපති තරගකාරය වෙලා ඉද්දි නෙවෙයි.
    මේ වෙලාවේ අනුරය ප්‍රධාන ජනාදිපති අපේක්ෂකයෙක්.
    ඌ ට ගිය පාර වගේ නෙවෙයි මේ පාර සෑහෙන මිනිස්සු සෙට් එකක් ඉන්නව. ගොඩක් ම රාජපක්ෂලා එලවපු , රාජපක්ෂලාටම චන්දෙ දීපු උන් .
    සජියගේ චන්ද හැංගිලා තියෙන්නේ ගම වල. ඒකයි ගෝටට එච්චර තැනක් තිබිලත් බෝම්බෙන් පස්සේ ස්ජියට ලක්ෂ 55ක් අවේ.. හැබැයි දැන් ඒක කැඩෙනවා රනිල ඉන්න නිසා.


    මිනිස්සු එහෙම අර ඉස්සර ආදී කාලේ වගේ කැපුවත් කොළ , කැපුවත් නිල් කියලා නෑ බන් දැන්.. උබ මොන කාලේද ජිවත් වෙන්නේ ? 🥴
    ------ Post added on Jul 3, 2024 at 2:59 PM
    Buhahahha
    Atte result awama me thread ekak bump kerepan 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    Buhahahha
    Atte result awama me thread ekak bump kerepan 😂
    උබ වගේ දවස් දෙක තුනකට කලින් අකවුන්ට් හදාගත්ත උන් චන්දෙ රිසල්ට් ආවම මේකේ ඉදි කියලා මම හිතයි කියලා උබ හිතනවද ??
    උබල වගේ උන් හොයාගන්නත් නෑ එතකොට.
    මට අර මම දැම්ම වගේ ලස්සනට ලිස්ට් එක දාපං කෝ ගන්න එක්ක කොන්ද පන තියන එකෙක් නම් .
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Example එකක් පෙන්නපන් කලින් social media දිනපු.
    මෙහෙම වෙච්ච එකම අවස්තාව 2010 fonseka චන්දේ. ඒ වෙනකොට social media මිනිස්සු අතර ප්‍රචලිත නෑ.
    ඊට පස්සේ බොරුවට මේ කතා කිව්වට 2015,2019,2020 ප්‍රතිපල social media ප්‍රතිපල වලට ලගින් තිබ්බා.
    @Nilan1987 @Asmodeus @poopoo මොකුත් නැතෙයි පරන poll එක්ක් හොයගන්න අනුර දිනපු.
    ඕක ඇවිත් popular misconception එකක්. හේතුව 2010 ෆොන්සේකා ගේ සිද්දිය. පුලුවන්නම් හොයල කියන්න
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඉතින් කොහොමද කැම්පේන් බැල්ලිගෙ පුතෝ....නාකි මයිනගෙ පුක හාරන ගමන්ද ත්‍රෙඩ් එක දාන්නේ🤭🤭

    Nilan1987
    Well-known member
    Joined Jun 27, 2023 👈🤭
    Ow puka harala puketh aragatta
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    උන්ට ඇත්තටම දිනන්න බයයි. උනුත් දන්නවා ඒක. උන්ට ඕන යුනියන් ටික කරගෙන වැඩ වර්ජන ටිකක් කරගෙන කැට ටිකක් හොල්ලගෙන උන්ගෙ දේෂපාලනේ කරගෙන ඉන්න
     
    • Haha
    Reactions: Asmodeus