සරළවම මෙන්න මේකයි දිනන්න ඕනනම් කරන්න ඕන

dilann

Well-known member
  • Jul 6, 2018
    55,216
    140,781
    113
    එකමත් එක රටක
    NPP uparima 1.5mil gani. Kalin paara gatta wage laksha 10k wadi wei. Ranila laksha 5i taniyama illuwama. Sajiyata watena pohottuwe chanda tika saha pohottuwe me para chande danna inne nathi ayage chanda tiya ganna jeppo danaganna ona nattam me parath paradunama chande nodipu unta bana bana inna tamai wenne
    හරි..
    දැන් ගිය පාර චන්ද ලක්ෂ 132ක් දීල තියනව ඔක්කොම..

    උබ කියන විදියට දැන් NPP එකට 15යි.
    රනිල් ට ලක්ෂ 5යි.

    තව චන්ද ලක්ෂ 112ක් තියනව.
    ඔය ටික කාටද ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,603
    3,469
    113
    හැමදාම social media එකේ දින්නා වගේ රගන එක තමා කරන්නේ. හැබැයි ඇත්ත චන්දේ පැරදුනාම නහයෙන් අඩනවා,
    Example එකක් පෙන්නපන් කලින් social media දිනපු.
    මෙහෙම වෙච්ච එකම අවස්තාව 2010 fonseka චන්දේ. ඒ වෙනකොට social media මිනිස්සු අතර ප්‍රචලිත නෑ.
    ඊට පස්සේ බොරුවට මේ කතා කිව්වට 2015,2019,2020 ප්‍රතිපල social media ප්‍රතිපල වලට ලගින් තිබ්බා.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    441
    63
    හරි..
    දැන් ගිය පාර චන්ද ලක්ෂ 132ක් දීල තියනව ඔක්කොම..

    උබ කියන විදියට දැන් NPP එකට 15යි.
    රනිල් ට ලක්ෂ 5යි.

    තව චන්ද ලක්ෂ 112ක් තියනව.
    ඔය ටික කාටද ?
    Giya para damma gaanata wada me para danne na. Eka mage eka point ekak.
    Extreme pohottuwe godak aya chande dana ekak na. Gotage 69n. 10k wath aniwa danne na. Ethakota 59i. Oya 59n tawa 10k. Malimawata watei. Samahara wita tawa 5k witara adu wadi wei. Gitage 69n 20k giyaama 49i. Giya paara sajiyatagh ranil support eka dunna aliyage. 55k hambuna sajiyata. Habai me parath ungen laksha 10k wath jande dana ekak na. Ethakota 45i. Ranilata yana 5 nisa. 40i. Ara uda pohottu 49n tawa tikak malimawa adala ganna point ekata me chanda campaign eka kerenna ona nattam dinnanna ba unta.
     
    මට පිලිවලට ඔය චන්ද ලක්ෂ 132 එන විදිය කියපන් කෝ.. මේක කොපි කරල පුරවල දාපං. (ලක්ෂ)

    කලින් දැම්මට මේ පාර එන්නේ නැති උන් -
    රනිල් -
    npp -
    ස්ජබ -
    පොහොට්ටුව -
     
    • Like
    Reactions: yapa100

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,806
    5,100
    113
    ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන එකම එක දෙයයි. චන්දෙ තියන එක.

    චන්දෙ කල් දදා බඩු මිල අඩු කර කර සහානාධාර දිදී තියාගෙන බයියන්ගෙ බඩ කට පිරෙව්වාම උන්ට අමතක වෙනවා මොකද්ද උනේ කියලා. පොනියා චන්දෙ කල් දදා කොරන්නෙ ඒක
    පුංචම්මගේ ආරියාව සිහිනේ......😂 දෙය්යනේ... දෙය්යනේ.. දෙය්යනේ බොදවෙයිද එතකොට🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    441
    63
    මට පිලිවලට ඔය චන්ද ලක්ෂ 132 එන විදිය කියපන් කෝ.. මේක කොපි කරල පුරවල දාපං. (ලක්ෂ)

    කලින් දැම්මට මේ පාර එන්නේ නැති උන් -
    රනිල් -
    npp -
    ස්ජබ -
    පොහොට්ටුව -

    :unsure: කෝ උබ.. අර උඩ මම දාපු එක පුරවපං කෝ උබට හිතෙන විදියට..
    Poddak hitahan office eke inne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    පුංචම්මගේ ආරියාව සිහිනේ......😂 දෙය්යනේ... දෙය්යනේ.. දෙය්යනේ බොදවෙයිද එතකොට🤣🤣
    පල් හොරාගේ සිහිනේ හරි. උගේ මල්ලිගේ සිහිනෙත් හරි, උගේ පුතාගෙයි මුනුබුරාගෙයි සිහිනෙ සැබෑ කරගන්න උඹ වගේ නූගත් මෝඩ බයියො රැලක් ඕනේ :lol:
     
    • Love
    Reactions: waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,216
    140,781
    113
    එකමත් එක රටක
    Umba hitana widiyata NPP kiyak ganida?
    දැන් උබ නේ ත්‍රෙඩ් එක දාල NPP ලක්ෂ 15යි , රනිල් 5යි, කිව්වේ.. ඉතින් අනිත් දෙක බෙදෙන විදියත් දාල කියපන් කෝ ලක්ෂ 130ක චන්ද බෙදෙන හැටි.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    441
    63
    දැන් උබ නේ ත්‍රෙඩ් එක දාල NPP ලක්ෂ 15යි , රනිල් 5යි, කිව්වේ.. ඉතින් අනිත් දෙක බෙදෙන විදියත් දාල කියපන් කෝ ලක්ෂ 130ක චන්ද බෙදෙන හැටි.
    Man ai umba kiyana eka keranne me mage thread ekane. 😂😂 man ahuwe umba kiyanawanam npp 1.5mil ganne nattam. Hari umba kiyapan un kiyak gannawada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,216
    140,781
    113
    එකමත් එක රටක
    Man ai umba kiyana eka keranne me mage thread ekane. 😂😂 man ahuwe umba kiyanawanam npp 1.5mil ganne nattam. Hari umba kiyapan un kiyak gannawada?
    උබට ලැජ්ජයි නේද තාම රාජපක්ෂ ල දිනනවා කියන්න ?? 🥴

    මේ වෙලාවේ චන්දෙ තිබ්බොත් ,
    NPP චන්ද මිලියන 5ක් වත් තියනව මේ වෙලාවේ..
    රනිල් ට මිලියන 3ක් වගේ එනව...
    සජියට 4ක් වගේ එනව
    පොහොට්ටුව වෙනම ඉල්ලුවොත් උන්ට මිලියනයක් චන්ද නෑ .

    ඔන්න මම කිව්වා.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    441
    63
    උබට ලැජ්ජයි නේද තාම රාජපක්ෂ ල දිනනවා කියන්න ?? 🥴

    මේ වෙලාවේ චන්දෙ තිබ්බොත් ,
    NPP චන්ද මිලියන 5ක් වත් තියනව මේ වෙලාවේ..
    රනිල් ට මිලියන 3ක් වගේ එනව...
    සජියට 4ක් වගේ එනව
    පොහොට්ටුව වෙනම ඉල්ලුවොත් උන්ට මිලියනයක් චන්ද නෑ .

    ඔන්න මම කිව්වා.
    Rajapakshala dinanne na ban. Habai anuraya laksha 15 ta wada ganne nathooooooo. Anith tika tama karakenne. NPP 15ta wada ganna onanam man kiwwa eka keranna ona nathuwa unta ibema 50k enne na. Kohe thiyana chandada laksha 50k enne ? 😂😂😂😂 pohottuwe chanda tika kadaganne nathuwa kohenda ban tawa 50k chanda ganne? Umba hari gon baiyek ban
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,361
    113
    gpCpJni.png

    සිරාවටම දිනන්න ඕනනම් කහඳගමයා ගත්තනම් හරි..
    කොහෙද සර් ඉස්සර වෙනකන් ජෙප්පොන්ට වගේ වගක් තිබ්බෙ නෑ නේ...
    සේර්... ගොඩ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,216
    140,781
    113
    එකමත් එක රටක
    Rajapakshala dinanne na ban. Habai anuraya laksha 15 ta wada ganne nathooooooo. Anith tika tama karakenne. NPP 15ta wada ganna onanam man kiwwa eka keranna ona nathuwa unta ibema 50k enne na. Kohe thiyana chandada laksha 50k enne ? 😂😂😂😂 pohottuwe chanda tika kadaganne nathuwa kohenda ban tawa 50k chanda ganne? Umba hari gon baiyek ban
    ඉතින් දැන් ඔය මම මට පෙන විදියට චන්ද ටික පිලිවලට ලිව්වා නේ.
    උබත් පුලුවන් නම් ඔය එහෙන් මෙහෙන් කියන්නේ නැතුව ඔය විදියට පිලිවලට ලියපං උබට හිතෙන දේ. ඊට පස්සේ කතා කරමු.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    375
    441
    63
    ඉතින් දැන් ඔය මම මට පෙන විදියට චන්ද ටික පිලිවලට ලිව්වා නේ.
    උබත් පුලුවන් නම් ඔය එහෙන් මෙහෙන් කියන්නේ නැතුව ඔය විදියට පිලිවලට ලියපං උබට හිතෙන දේ. ඊට පස්සේ කතා කරමු.
    Umba kiyana NPP laksha 50 kohenda enne kiyahan. Kalin un gatte laksha 5i. Thawa 45k un kohenda hoyaganne? 😂😂 umba mage thread ekata awilla magen prashna ahanna epa. Umba kiyanne lankawe laksha 45k pawena chanda tiyanawa kiyalada? 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,216
    140,781
    113
    එකමත් එක රටක
    Umba kiyana NPP laksha 50 kohenda enne kiyahan. Kalin un gatte laksha 5i. Thawa 45k un kohenda hoyaganne? 😂😂 umba mage thread ekata awilla magen prashna ahanna epa. Umba kiyanne lankawe laksha 45k pawena chanda tiyanawa kiyalada? 😂😂😂
    කලින් 5 ගත්තේ උන් ප්‍රධාන ජනාදිපති තරගකාරය වෙලා ඉද්දි නෙවෙයි.
    මේ වෙලාවේ අනුරය ප්‍රධාන ජනාදිපති අපේක්ෂකයෙක්.
    ඌ ට ගිය පාර වගේ නෙවෙයි මේ පාර සෑහෙන මිනිස්සු සෙට් එකක් ඉන්නව. ගොඩක් ම රාජපක්ෂලා එලවපු , රාජපක්ෂලාටම චන්දෙ දීපු උන් .
    සජියගේ චන්ද හැංගිලා තියෙන්නේ ගම වල. ඒකයි ගෝටට එච්චර තැනක් තිබිලත් බෝම්බෙන් පස්සේ ස්ජියට ලක්ෂ 55ක් අවේ.. හැබැයි දැන් ඒක කැඩෙනවා රනිල ඉන්න නිසා.

    Umba kiyanne lankawe laksha 45k pawena chanda tiyanawa kiyalada? 😂😂😂
    මිනිස්සු එහෙම අර ඉස්සර ආදී කාලේ වගේ කැපුවත් කොළ , කැපුවත් නිල් කියලා නෑ බන් දැන්.. උබ මොන කාලේද ජිවත් වෙන්නේ ? 🥴
    ------ Post added on Jul 3, 2024 at 2:59 PM