ගොන් ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන මෙන්න මේකයි. මුන්ට අහසින් පහත් වෙලා චන්ද එන්නේ නෑනේ.. ලංකාවේ ඉන්න උන් නේ දෙන්න ඕන. මුන්ට තියන එකම විකල්පේ තමා පොහොට්ටු චන්ද ටික කඩා ගන්න එක. එහෙම නැතුව මුන්ට මේ කපේකට දිනා ගන්න බෑ.
ඒත් මුන් ඒක දැන දැනත් එහෙම කරන්නේ නෑනේ..හරිම ගොන්ද? නැත්තන් උන් දිනයි කියලා උන්ටම බයද? මුන්ට විමල්, ගංමන්පිල, පාටලී වගේ සෙට් එකක් එක්ක පොඩි ගමනක් යන්න වෙනවා දිනන්න ඕනනම්.නැතුව මේ කපේකට ගොඩ ඒමක් නෑ.. හැමදාම social media එකේ දින්නා වගේ රගන එක තමා කරන්නේ. හැබැයි ඇත්ත චන්දේ පැරදුනාම නහයෙන් අඩනවා, චන්දේ නොදීපු උන්ට බනිනවා. චන්දයක් ගන්න තරම් මොලයක් නැත්තම් මොනවා කරන්නද ඉතින්? හැමදාම රාජපක්ශ බීතිකාව මැව්වා කියලා ඕක දිනන්න බෑ. නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා ජන්දේ තියනවකන් ඊට පස්සේ නහයෙන් අඩනවා. රනිල් පොහොට්ටුවේ ඉල්ලුවොත් කාටවත් ඇප නැති වෙනවා. ඒක නිසා රනිලට අකමැති උන්ව බාගන්න දැනගන්න ඕන මාලිමාවට . එහෙම නැතුව ගමනක් යන්න බෑ මුන්ට. දිනන්නන්ත් බෑ..
රනිල් තනියෙන් ඉල්ලුවම එන්නේ ජන්ද ලක්ශ 5ක් වගේ.
පොහොට්ටුවේ කවුරු හරි දැම්මම ලක්ශ 25-30 ගන්න පුලුවන්.
මාලිමාවට උපරිම ලක්ශ 15ක් දෙයි. ඔය 15න් මොනවා කරන්නද බන්?? එක නිසා රනිලාගේ ලක්ශ 5 ට වඩා පොහොට්ටුවේ උන්ගේ ජන්ද ටික කඩාගන්න බලන්න ඕන උන්. ඒකට ජෙප්පෝ රාජපක්ශට බැන බැන ඉදලනම්
ලොවෙත් කරගන්න බෑ. රනිල්
විරෝදී වෙන්න ඕන රාජපක්ශ විරෝදී වුනා කියලා පොහොට්ටු ජන්ද ලැබෙන්නේ නෑ. ඔක්කොටම
වඩා හපන් රනිලා පොහොට්ටුවේ ජන්දේ ඉල්ලුවම. සජියටයි අනුරටයි ඇපත් නෑ

මාලිමා කාරයන්ට මොලයක් තියනවනම් මේ වෙලාවේ ගෙනියන්න ඕන රනිල් සහ ඉන්දීය විරෝදී තීම් එකක්

Last edited: