සුදු ලුණු කලවන් වතුර ගහපන්
නැත්තන් භූමිතෙල් තමා
Ubata pissuda? Bumithel kiyanne apita acid gehuwa wage sarpainta.
Aniwaren un widawala merenwa. Malata oya gon wede kranda epa gerandintawath.
සුදු ලුණු කලවන් වතුර ගහපන්
නැත්තන් භූමිතෙල් තමා
නෑ බන්. ගෙදරම පෙරල්ල බැලුවා... පැටියෙක් කිව්වට ඌ පොඩි සර්පයෙක් වෙන්න පුලුවන්..SARPA PATIYEK HITIYANAM MAHA EKATH GE ATHULEMA INNA PULUWAN PODDAK HODATA BALAPAN MARANNA EPA
Same here.මම නම් සර්පයොන්ට කැරි බයයි බන්.
ඇත්තම කීවොත් ගෙදරදි සර්පයෙක් දැක්කොත් මන් පුටු උඩ තමා.
ඌ විස ඒකෙක්ද නැති එකෙක්ද මට අදාලම නෑ. මන් පුටුව උඩ
Ubata pissuda? Bumithel kiyanne apita acid gehuwa wage sarpainta.
Aniwaren un widawala merenwa. Malata oya gon wede kranda epa gerandintawath.
උඹට ගෙවාගන්න බැරි පාපයක් වෙයි..භූමිතෙල් වලට පුදුම විදිහට සතෙක් විදවනවා
ai e nayinta gahanna hoda natte?භූමිතෙල්
මචන් පාපයක් තමා.ගම් වල ඉන්න සර්පයෝ සයිස් දැක්කම ඕවා මතක් වෙන්නේ නෑ
අපේ ගමේ තේ වතු වල ඉන්නවා පිස්සු හැදෙනවා
උන්ට ගෙම්බො දැක්කම පිස්සු වගේ පන්නන් එනවා පොලොන්ගු එහෙම අනක් ගුනක් නැති සත්තු ජාතියක්
FB page 1ka මේක ටිකක් අර ඔටාරගෙ පරවියො වගේ seen 1k යන්නෙ
දැන් ඉන්න doctor ලා වත් හරියට සර්පයෝ දන්නේ නෑ කාලා ගියොත් වටේ එවුන්ගෙන් අහනවා මූ මොකක්ද කියලා
අපේ තාත්තා පරම්පරා සර්ප වෙදකම් කරනවා සල්ලි ගන්නෙ නැතිව
නයින්ට ගහන්න හොද නෑ එච්චරයි මන් දන්නේ
පොලොන්ගු නම් අත අරින්න එපා පන්න පන්න ගහනවා
අල්ලලා දුරකට ගිහින් දාපන් මරන්න එපා
අල්ලලා ගිහින් දාන එක නම් සාර්තක නෑ .එක හින්දා එළවලා දාපන් .නැත්තම් අල්ලලා ගිහින් දාපන්
ඔව් Town එකක වගේ නම් අමාරුයි .ගම වල නම් පොඩි කැලා වගේ තියනේඅල්ලලා ගිහින් දාන එක නම් සාර්තක නෑ .
තමන්ගේ ගෙදරට නැතත් වෙන ගෙදරකට ආයි ඒ සතා රින්ගන්න පුලුවන් මොකද ගෙනිහින් දානවා කියලා අපිට ලොකු වනොද්යානයක් මැද්දට ගිහින් දාන්න බෑනේ.
wisakuru dushtayo

දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා..ඌව මරන්න හිතෙන්නෙම නෑ..
ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..
මං මහ ගොං වැඩක්ද කරේ?ඌ රෑට ඇවිල්ල මාව හපයිද?
විස එවුනුයි අහිංසක එවුනුයි අඳුරගන්න තේරෙන්නෙ නැති හින්ද හැම එකාම මරන්නද ඕනෙ? අහින්සක සත්තු
ප්රස්නෙ තමා : ගෙදෙට්ට සරුපයෙක් ආවොත් මොකෑ කරන්න ඕනෑ?? (කෑ ගහගෙන පුටුවක් උඩට නගින එකට අමතරව?)
UPDATE : නෑ මං කුඩු ගහල නෙවෙයි හොඳ සිහියෙන් ඉන්නෙ..
මං සත්තු මරන්නෙ නෑ කියල ඉන්නෙ.දවසක් ගේ ලඟින් ම සර්පයෙක් ගියා.ලොකු එකෙක්.මරන්න හිතුනෙත් නෑ.පස්සෙ බලද්දි ඌ පොලඟෙක් ලු.ඌ තඩි එකෙක්.ගෙදර දරුවො ඉන්නව.ආයිත් ආවොත් මොකද කරන්නෙ කියල දෙගිඩියාවෙන් ඉන්නෙ.