Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා.. :growl: ඌව මරන්න හිතෙන්නෙම නෑ.. :baffled: ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..

    මං මහ ගොං වැඩක්ද කරේ? :confused: ඌ රෑට ඇවිල්ල මාව හපයිද? :P

    විස එවුනුයි අහිංසක එවුනුයි අඳුරගන්න තේරෙන්නෙ නැති හින්ද හැම එකාම මරන්නද ඕනෙ? අහින්සක සත්තු :(

    ප්‍රස්නෙ තමා : ගෙදෙට්ට සරුපයෙක් ආවොත් මොකෑ කරන්න ඕනෑ?? (කෑ ගහගෙන පුටුවක් උඩට නගින එකට අමතරව?)

    UPDATE : නෑ මං කුඩු ගහල නෙවෙයි හොඳ සිහියෙන් ඉන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: S_M_S and kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රස්නෙ තමා : ගෙදෙට්ට සරුපයෙක් ආවොත් මොකෑ කරන්න ඕනෑ?? (කෑ ගහගෙන පුටුවක් උඩට නගින එකට අමතරව?)

    ඉස්සෙල්ලා උඹ ගෑණුද පිරිමිද කියපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,948
    113
    Mother Earth
    Y
    .-^-.
    / \ .- ~ ~ -.
    () පක () / _ _ `. _ _ _
    \_ _/ / / \ \ . ~ _ _ ~ .
    | | / / \ \ .' .~ ~-. `.
    | | / / ) ) / / `.`.
    \ \_ _/ / / / / / `'
    \_ _ _.' / / ( (
    / / \ \
    / / \ \
    / / ) )
    ( ( / /
    `. `. .' /
    `. ~ - - - - ~ .'
    ~ . _ _ _ _ . ~
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පොටෝ නැතුව මොනවත් කියන්ට බෑ🐍
    යකෝ මං photographer කෙනෙක් නෙවෙයි සරුපයියන්ගෙ ෆොටෝ ගන්න..

    mu yako podi ekek wageni, ehema karanna vishesha deyak ne, allalaa gihin daapan koheta hari.
    හ්ම්... කොහෙ හරි ඉඳල පෑගිලා කෑවොත්.. ඌ මැරුවනම් හරි කියල හිතෙනවනෙ එහෙම වුනොත්...

    ඉස්සෙල්ලා උඹ ගෑණුද පිරිමිද කියපන්
    Gay බන්.. නවත්තපන් උට්ටො.. මානුෂීය වෙයන් මීට වඩා..

    සුදු ලුණු කලවන් වතුර ගහපන්
    නැත්තන් භූමිතෙල් තමා
    ඕනෙම එකෙක්ට?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සුදු ලුණු කලවන් වතුර ගහපන්
    නැත්තන් භූමිතෙල් තමා
    උඹට ගෙවාගන්න බැරි පාපයක් වෙයි..භූමිතෙල් වලට පුදුම විදිහට සතෙක් විදවනවා
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1594180940056.png


    1594181010664.png
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඹ කරපු දේ හරි. සර්පයෙක් නොමරා යවන්න හිතේ හොඳ ගට් එකක් තියෙන්න ඕන. විශේෂයෙන් ගේ ඇතුලෙදි දැක්කොත්. දැන් උඹ ඌව බේරලා යැව්වා නේද කියන එක මතක් වෙනකොට හිතට දැනෙන සතුට සතාව මැරුවම ගන්න බැහැ. ඒක පුන්‍යාභිසන්කාරයක්. පස්සේ දවසක උඹේ මොකක් හරි නරක වෙලාවක් තිබිල ඌ උඹව කෑවොත් කරන්න දෙයක් නැහැ එතකොට දුක් වෙන්න එපා අපරාදේ මැරුවේ නැත්තේ කියල. මමත් කීප සැරයක් සත්තු මරල තියෙනවා. සතාගෙන් මිදුනට පසුතැවීම ඉතුරුයි. අපි සර්පයෝ මීයෝ, කැරපොත්තෝ වගේ සත්තු මරල උන්ට අවැඩ අසාදාරන කරලා අපේ ජීවීත පවත්වාගන්න උත්සහ කරන එක මහ බලු වැඩක්. ඒවා අනිත් පැත්තට එනවා මේ ජීවිතේදී නැති උනොත් සසර ගමනෙ කවදාක හරි. නොමරා ඉන්න පුළුවන් හැම වෙලේම නොමරා බේරලා යවපන්. වතුරට වැටිල ඉන්න කුම්බියෙක් හරි කමක් නෑ. ඔය බාත්රූම් සින්ක් එකේ, කොමෝඩ් එකේ එහෙම සමහරවෙලාවට වැටිලා ඉන්නවා ගොඩ එන්න බැරුව. තව දෙයක් ගැරඩින්ට භූමිතෙල් ගහන එකෙන් පුළුවන් තරම් වැලකියන්. ඌව මරනවා ඊට වඩා හොඳයි අර දඟලන දැඟලිල්ල දැක්කම. ඕව තමුන්ටත් කවද හරි ලැබෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එක ගැන වත් හිතල නුසුදුසු දේවල් නොකර ඉන්න උත්සහ කරන එක තමයි හොඳම දේ
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කවදාවත් දැන දැන සත්තු මරන්න එපා
    ඔය අපේ උන් විෂගොර සර්පයා දැක නෑර මෝඩයා කියන කතාවේ තේරුම පටලවන් නේ ඉන්නේ

    ගොඩක් මරුමුස් ලුක් තියෙන සර්පයෝ අපි විසි කියල හිතුවට උන් නිර්විස උන්

    අර සර්ප ගෘප් එකට ජෝන් උනානම් ඕව දැනගන්න පුළුවන්
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඉස්සෙල්ලම පොඩ්ඩක් සර්පයෝ ගැන ඉගෙනගනින්,එක ජීවිතේට වැදගත්, FB page තියනවා ඕනි තරම්, අනික උව එලියට දානකොට පොඩ්ඩක් මිනිස් වාසේ අඩු තැනක් බලල දාන්න එපැයි...