Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    මම නම් සර්පයොන්ට කැරි බයයි බන්.
    ඇත්තම කීවොත් ගෙදරදි සර්පයෙක් දැක්කොත් මන් පුටු උඩ තමා.
    ඌ විස ඒකෙක්ද නැති එකෙක්ද මට අදාලම නෑ. මන් පුටුව උඩ
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    SARPA PATIYEK HITIYANAM MAHA EKATH GE ATHULEMA INNA PULUWAN PODDAK HODATA BALAPAN MARANNA EPA
    නෑ බන්. ගෙදරම පෙරල්ල බැලුවා... පැටියෙක් කිව්වට ඌ පොඩි සර්පයෙක් වෙන්න පුලුවන්..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මම නම් සර්පයොන්ට කැරි බයයි බන්.
    ඇත්තම කීවොත් ගෙදරදි සර්පයෙක් දැක්කොත් මන් පුටු උඩ තමා.
    ඌ විස ඒකෙක්ද නැති එකෙක්ද මට අදාලම නෑ. මන් පුටුව උඩ
    Same here. 😧
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    භූමිතෙල්
    Ubata pissuda? Bumithel kiyanne apita acid gehuwa wage sarpainta.

    Aniwaren un widawala merenwa. Malata oya gon wede kranda epa gerandintawath.

    උඹට ගෙවාගන්න බැරි පාපයක් වෙයි..භූමිතෙල් වලට පුදුම විදිහට සතෙක් විදවනවා

    මචන් පාපයක් තමා.ගම් වල ඉන්න සර්පයෝ සයිස් දැක්කම ඕවා මතක් වෙන්නේ නෑ
    අපේ ගමේ තේ වතු වල ඉන්නවා පිස්සු හැදෙනවා
    උන්ට ගෙම්බො දැක්කම පිස්සු වගේ පන්නන් එනවා පොලොන්ගු එහෙම අනක් ගුනක් නැති සත්තු ජාතියක්

    FB page 1ka මේක ටිකක් අර ඔටාරගෙ පරවියො වගේ seen 1k යන්නෙ
    දැන් ඉන්න doctor ලා වත් හරියට සර්පයෝ දන්නේ නෑ කාලා ගියොත් වටේ එවුන්ගෙන් අහනවා මූ මොකක්ද කියලා 🤨
    අපේ තාත්තා පරම්පරා සර්ප වෙදකම් කරනවා සල්ලි ගන්නෙ නැතිව🙂
    නයින්ට ගහන්න හොද නෑ එච්චරයි මන් දන්නේ
    පොලොන්ගු නම් අත අරින්න එපා පන්න පන්න ගහනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    031.jpg
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මං සත්‍තු මරන්නෙ නෑ කියල ඉන්නෙ.දවසක් ගේ ලඟින් ම සර්පයෙක් ගියා.ලොකු එකෙක්.මරන්න හිතුනෙත් නෑ.පස්සෙ බලද්දි ඌ පොලඟෙක් ලු.ඌ තඩි එකෙක්.ගෙදර දරුවො ඉන්නව.ආයිත් ආවොත් මොකද කරන්නෙ කියල දෙගිඩියාවෙන් ඉන්නෙ.
     
    • Like
    Reactions: GadgetPodda

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    භූමිතෙල්

    මචන් පාපයක් තමා.ගම් වල ඉන්න සර්පයෝ සයිස් දැක්කම ඕවා මතක් වෙන්නේ නෑ
    අපේ ගමේ තේ වතු වල ඉන්නවා පිස්සු හැදෙනවා
    උන්ට ගෙම්බො දැක්කම පිස්සු වගේ පන්නන් එනවා පොලොන්ගු එහෙම අනක් ගුනක් නැති සත්තු ජාතියක්

    FB page 1ka මේක ටිකක් අර ඔටාරගෙ පරවියො වගේ seen 1k යන්නෙ
    දැන් ඉන්න doctor ලා වත් හරියට සර්පයෝ දන්නේ නෑ කාලා ගියොත් වටේ එවුන්ගෙන් අහනවා මූ මොකක්ද කියලා 🤨
    අපේ තාත්තා පරම්පරා සර්ප වෙදකම් කරනවා සල්ලි ගන්නෙ නැතිව🙂
    නයින්ට ගහන්න හොද නෑ එච්චරයි මන් දන්නේ
    පොලොන්ගු නම් අත අරින්න එපා පන්න පන්න ගහනවා
    ai e nayinta gahanna hoda natte?
     
    • Like
    Reactions: GadgetPodda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් සත්තු මරන්න එපා කෝකවත් . සර්පයින්ට බුමිතෙල් ගහන්න එපා ,මම දැක්කා එළකිරි යේ හරි කොහදී හරි කියලා තියනවා බුමිතෙල් ගැහුවම එන වේදනාව හරියට පෙරසම පස්සට කරලා එකට Acid දැම්මා වගේ වේදනාවක් වගේලු .එක හින්දා එළවලා දාපන් .නැත්තම් අල්ලලා ගිහින් දාපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    එක හින්දා එළවලා දාපන් .නැත්තම් අල්ලලා ගිහින් දාපන්
    අල්ලලා ගිහින් දාන එක නම් සාර්තක නෑ .
    තමන්ගේ ගෙදරට නැතත් වෙන ගෙදරකට ආයි ඒ සතා රින්ගන්න පුලුවන් මොකද ගෙනිහින් දානවා කියලා අපිට ලොකු වනොද්‍යානයක් මැද්දට ගිහින් දාන්න බෑනේ.
     
    • Like
    Reactions: GadgetPodda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අල්ලලා ගිහින් දාන එක නම් සාර්තක නෑ .
    තමන්ගේ ගෙදරට නැතත් වෙන ගෙදරකට ආයි ඒ සතා රින්ගන්න පුලුවන් මොකද ගෙනිහින් දානවා කියලා අපිට ලොකු වනොද්‍යානයක් මැද්දට ගිහින් දාන්න බෑනේ.
    ඔව් Town එකක වගේ නම් අමාරුයි .ගම වල නම් පොඩි කැලා වගේ තියනේ
     
    • Like
    Reactions: GadgetPodda

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දැන් ටිකකට කලින් ගෙදර බඩු අස් කරද්දි සර්ප පැටියෙක් අහුවුනා.. :growl: ඌව මරන්න හිතෙන්නෙම නෑ.. :baffled: ඒත් හැම එකාම කරන්නෙ මරන එකනෙ සර්පයෙක් දුටුතැන. මං ඌව තල්ලු කරගෙන ගිහින් එලියට දැම්මා.. ඌ පැද්දි පැද්දි පඳුරක් අස්සට ගියා..

    මං මහ ගොං වැඩක්ද කරේ? :confused: ඌ රෑට ඇවිල්ල මාව හපයිද? :P

    විස එවුනුයි අහිංසක එවුනුයි අඳුරගන්න තේරෙන්නෙ නැති හින්ද හැම එකාම මරන්නද ඕනෙ? අහින්සක සත්තු :(

    ප්‍රස්නෙ තමා : ගෙදෙට්ට සරුපයෙක් ආවොත් මොකෑ කරන්න ඕනෑ?? (කෑ ගහගෙන පුටුවක් උඩට නගින එකට අමතරව?)

    UPDATE : නෑ මං කුඩු ගහල නෙවෙයි හොඳ සිහියෙන් ඉන්නෙ..

    https://www.facebook.com/groups/1691732991063409/

    මෙන්න මේ ගෲප් එකට ජොයින් වෙයන් මචං.. ඉස්සෙල්ල මමත් එක්කෙනෙක් වගේ මරල තියෙනවා... එත් සත්තු මරන්න අකමැති හින්ද හෙන ගේමක් දීල ඌවත් මරාගත්තේ.. මේ ගෲප් එකට ජොයින් උනාට පස්සේ දැන් සර්පයෝ අදුරගන්නත් පුලවන්... අනික දැන් මං අල්ලල ගෙනිහින් දානවා බෝතල් වලට.. හරි ලේසියෙන් කරන්න පුලුවන් බන්.. පරිස්සමින් කලොත් හරි... ලොකු ලොකු එවුන්නම් අල්ලල නැ තාම... ලොකු කුනකට්ටෝ අලු රදනකයෝ වගේ එවුන් අල්ලල තියේ....
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මං සත්‍තු මරන්නෙ නෑ කියල ඉන්නෙ.දවසක් ගේ ලඟින් ම සර්පයෙක් ගියා.ලොකු එකෙක්.මරන්න හිතුනෙත් නෑ.පස්සෙ බලද්දි ඌ පොලඟෙක් ලු.ඌ තඩි එකෙක්.ගෙදර දරුවො ඉන්නව.ආයිත් ආවොත් මොකද කරන්නෙ කියල දෙගිඩියාවෙන් ඉන්නෙ.

    polaganam sure karanna ba machan
     
    • Like
    Reactions: GadgetPodda