සර්ප_උකුස්සා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාරත්න මේ දුර්ලභ ඡායාරූපය ගත්තේ පසුගිය අට වැනිදාය.


    56(45).jpg