සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දෑන් උබට ඔනි උබ කිසිමදෙයක් එක පාර පිලිගන්නේ නෑති, හෙන විද්යානුකුලව හිතන මාර පොරක් කියල පෙන්නන්නද. උබල වගේ උන් හිටිය බන් ගොඩක් මෙහේ හෑබෑයි ටික කාලයයි. එකෙක් හිටියා ත්‍රෙඩ් එකේ නම තමා "බුදු දහමට විරුද්ද තර්කයක් පුලුවන්නම් බිදපල්ලා" දෑන්නම් මිනිහා කොහෙද දන්නෑ.
    එත්තටම කිව්වොත් ඔක පොඩි මානසික ලෙඩක් මචන් කෑපී පෙනිමේ ලොකු ආසාව ඕකේ එක රෝග ලක්ශනයක්.
    මට කියන්න තියෙන්නේ උබ පව් කියල තමා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකා ඊ නිව්ස් කියන්නෙ කිසිම පදනමක් නැතුව පච ගහන පට්ට කෙබර සයිට් එකක්. යුද්දෙ කාලෙදි ඕකෙන් කරේ කොටින්ට කඩේ ගිය එක. දැන් සිංහලයන්ට සහ බුද්ධාගමටත් අපහාස කරන්න අරගෙන. ඔකුං ගිනි තියල මදි එල්ලලා මරන්න ඕන කෙබර පතුරුවනවට. ඕකෙ පච share කරන්න ගිහින් උඹ අමාරුවේ වැටෙන්න එපා ;)
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28

    මෙතන විද්‍යනූකූල නෙවෙයි ඇහට පේන දෙයක් ගැන අහන්නේ.බෞද්ධයන්ට දන්ත ධාතුව බලන්න අවස්ථාවක් නෑ.ඒක තියෙනවනම් අනිවාර්යෙන්ම දන්ත ධාතුන් පෙන්වයි.
    ඕන නම් ඉතාම පහසුවෙන් එහෙම දතක් තිබුනොත් ඒකේ කාලයත් නිර්වචනය කරන්න පුලුවන්.
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    බුදු දහමට විරුද්ද තර්කයක් පුලුවන්නම් බිදපල්ලා" දෑන්නම් මිනිහා කොහෙද දන්නෑ.
    එත්තටම කිව්වොත් ඔක පොඩි මානසික ලෙඩක් මචන් කෑපී පෙනිමේ ලොකු ආසාව ඕකේ එක රෝග ලක්ශනයක්
    මොකක්ද එයාගේ තර්කය. මොකක්ද ත්‍රෙඩ් එක.:D
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ලංකා ඊ නිව්ස් කියන්නෙ කිසිම පදනමක් නැතුව පච ගහන පට්ට කෙබර සයිට් එකක්. යුද්දෙ කාලෙදි ඕකෙන් කරේ කොටින්ට කඩේ ගිය එක. දැන් සිංහලයන්ට සහ බුද්ධාගමටත් අපහාස කරන්න අරගෙන. ඔකුං ගිනි තියල මදි එල්ලලා මරන්න ඕන කෙබර පතුරුවනවට. ඕකෙ පච share කරන්න ගිහින් උඹ අමාරුවේ වැටෙන්න එපා ;)
    http://hmherath.blogspot.co.uk/
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඔක්කොම උන්ගෙම ඒවා තමයි ඇඩ්ස් වගේ දාල තියෙන්නෙ, ලෝකෙ තියෙන ලොකුම පච සයිට් එක මං හිතන්නෙ ඕක වෙන්නැති :rofl:
    34s086x.png
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    නොදන්න මගුල් කියලා කට වරද්ද ගන්න එපා..
    දලදා වතුරෙන් සුදු ආන්ඩුවේ ආන්ඩුකාරයොත් ආන්ඩු මට්ටු කලා වගේම..
    ඒ කියන්නේ මරනීය බිය ඇති කරලා කියන ඕනම අංජ බජලයක් අපි පිලිගන්න ඕන.ඒ වගේම ඕනම ගූ ගොඩකට වඳින්න ඕන කියන එකද?
    බුදු දහමේ කොහෙද එහෙම කියන්නේ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකා ඊ නිව්ස් කියන්නෙ කිසිම පදනමක් නැතුව පච ගහන පට්ට කෙබර සයිට් එකක්. යුද්දෙ කාලෙදි ඕකෙන් කරේ කොටින්ට කඩේ ගිය එක. දැන් සිංහලයන්ට සහ බුද්ධාගමටත් අපහාස කරන්න අරගෙන. ඔකුං ගිනි තියල මදි එල්ලලා මරන්න ඕන කෙබර පතුරුවනවට. ඕකෙ පච share කරන්න ගිහින් උඹ අමාරුවේ වැටෙන්න එපා ;)
    ඔය ලිපිය තිබ්බේ එක බ්ලොග් එකක. ඒ ලින්ක් එක තමයි ලංකා ඊ නිවුස් කාරයෝ දාලා තියෙන්නේ.
    ඔය බ්ලොග් එකේ සත්‍ය ඉතිහාසේ හොයනවා කියලා කරන්න අමුම මගඩියක්. එක කාලයක් කෑගැහුවා නේද සිදුහත් කුමාරයා ඉපදුනේ ලංකාවේ කියලා. ඔන්න ඔය වගේ විකෘති ඉතිහාසයක් එළියට දාන්න හදන තවත් එක උත්සාහයක් විතරයි.
    බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩහිටියා කියලා කියපු සෙට් එක දැන් කිසිම හැලහොල්මනක් නෑ. දැන් මුන් සෙට් එක තව මගෝඩියක් පටන් ගෙන.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    daladakaraduwa3.jpg

    සතර දළදා වහන්සේ

    ඓතිහාසික පසුබිම

    අසූ වසක් ආයු වළඳා පිරිනිවන් පෑ බුදුුජාණන්වහන්සේ දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතූන්ගෙන් සප්ත මහා ධාතූන් ලෙස සැලකෙන කොටස් 07ක් හැර ඉතිරි අස්ථි සියල්ල මුං පියලි ,කඩ සහල්,අබ ඇට යන විවිධ ප්‍රමාණයන්ට කැඩී බිදී වෙන් වී ගියේය. ලලාට ධාතු, අකු ධාතු දෙනම, සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිදුණූ සප්ත ධාතුවෝ වෙති. මෙහි එන සතර දළදාව ලෙස හදුන්වන්නේ "රදනක" ලෙසින් සැලකෙන දත් විශේෂයයි. පාලි භාෂාව තුළ එය "දාඨ" යන වචනයෙන් හදුන්වනු ලැබ ඇත. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි "චත්තාලිස දන්තතා" ලෙස දැක්වෙන ආකාරයට බුදුුරජාණන් වහන්සේ සතුව සම සතලිස් ධාතු පිහිටා තිබී ඇත. සතර දළදාවන් අනෙක් ඒවාට වඩා සුදු පැහැයෙන් යුක්ත වූ බවත් කියවේ.

    එක් දළදාවක් තව්ිතිසා දෙව් ලොවද, එක් දළදාවක් නාග ලෝකයේද, එක් දළදාවක් ගාන්ධාර දේශයේද, අනෙක කාලිංග දේශයේද යන ඉහත අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ද සනාථ කෙරෙයි. බුදුන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් පසුව ධාතු ඛෙදාදීමේ කටයුත්ත සිදුකොට ඇත්තේ ද්‍රෝණ නම් බමුණකු විසිනි. ඒ හා බැදුණු ඇතැම් රසවත් සිදුවීම් ද මූල් කරගනිමින් සතර දළදාවන් ඒ ඒ තැන් වල ස්ථානගත වූ ආකාරය ධාතු වංශය ඇතුලු බොහෝ මූලාශ්‍රවල විස්තරාත්මකව දක්වා ඇත.

    එම විස්තරයන්ට අනුව ධාතු ඛෙදීමේ නිරතව සිටි ද්‍රෝණ බමුණා ඒ කෙරෙහි ලොල්බැද එක් දකුණු දළදාවක් සිය ජටාවේ සඟවාගන ඇත. පසුව අනෙක් දකුණු දළදාව සෑගවීමට උත්සහ ගෑනිමෙද්යි බිම වෑටුනු නිසා පයින් වසා සඟවා ගත්තේය. වම් උඩු දළදාව වස්ත්‍ර අතර සඟවාගන ඇත. දකුණු දළදාව සෑගවීමට උත්සහ ගෑනිමෙද්යි බිම වෑටුනු නිසා පයින් වසාගත් අයුරු දුටු ජයසේන නම් නා රජෙකු ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ ඍද්ධියෙන් ගෙන නාග භවනට ගොස් නාගපුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කොට මහත් වූ පුද පූජා පවත්වා ඇත. බෞද්ධයන් විසින් තව්ිතිසා දෙව් ලොව වැඩවසතැයි විස්වාස කරන අනෙක් දකුණු දළදා වහන්සේ සක් දෙවිදුන් විසින් රෑගෙන ගිය ලද්දකි . ධාතු ඛෙදීමේ උත්සවයට සහභාගී වූවන්ගේ ප්‍රමාදයෙන් ද්‍රෝණ බමුණා විසින් තම ජටාව තුළ සඟවා ගත් දකුණු දළදාව නොදැක සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවුරුන් විසින් ගනු ලැබුවාද කියා දිවසින් බලන්නේ එය බමුණාගේ ජටාව තුළ ඇති බව දුටුවේය. බමුණාට එම දන්ත ධාතූන් වහන්සේ ගෙන ගොස් නිසි පුද සත්කාර කිරීමට තරම් හැකියාවක් නොමැති බව වටහාගත් සක්දෙවිදු ඉතා සියුම් අතක් මවාගෙන ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඩුවක තැන්පත් කර හිස මුදුනේ තබාගන තව්ි තිසා දෙව්ි ලොවට ගොස් ඇත. දළදා සිරිතේ දක්වන ආකාරය සක් දෙව්දු එම ධාතු කරඩුව සිළුමිණ මහාසෑයේ තැන්පත් කොට පුද සත්කාර කොට ඇත.

    කාලිංග දේශය හා වම් දළදා වහන්සේ

    කාලිංග දේශයට වැඩමවා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාවයි. බුදුරජාණන් වහන්සේගේ අගසව් වහන්සේ නමක් වූ සැරියුත් මහරහතන් වහන්සේගේ ගෝලයකු ලෙස සැලකෙන ඛිම නම් රහතන් වහන්සේ නමක් විසින් ආදාහන චිතකයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටිවම්ි දළදාව ගෙන කාලිංඝ දේශයට ගොස් බඹදත් රජතුමාට එය භාරකොට ඇත. ජිනකාල මාලයේ ද එලෙසම සදහන් වේ. "ඉක්බිිති සියලු කෙලෙසුන් නසා ඛිම ප්‍රාප්ත වූ ඛිම නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ඝණ වන්දනා චිත වූ චිතකයෙහි දීම පහල වූ වම් ඇති වම් දළදා වහන්සේ ඍද්ධිියානුභාවයෙන් ඇරගත් සේක"ආදී ලෙසින් දළදා සිරිතේ මෙම සිද්ධිිය දැක්වේ. ඔහු රන්රුවන් මුතුවැල් වලින් බැබළෙන සුවිසල් මැදුුරක් සාදවා දළදාව එහි තැන්පත් කළ බවක් දළදා පූජාවලියේ සදහන් වේ. ඒ අනුව දළදා වහන්සේ වෙනුවෙන් ඉදිවෙන පළමු දළදා මැදුර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා ආසන්න සමයේම ඉදිවූ බව පැහැදිළිය. එම මාලිගාවේ සිට පවත්වන ලද දළදා පූජාවක් පිළිබද බොහෝ විස්තරයන් ද දක්නට ලැබේ. මෙම මාලිගාව ඉදි වූ ප්‍රදේශය දන්තපුරය නමින් හදුන්වා ඇත.
    මෙම දන්තපුරය පිළිබඳව විස්තරයක් සිංහල පන්සිය පනස් ජාතකපොතේ එයි. එහි චූල්ල කාලිංග ජාතකයෙහි දන්තපුරය ගැන සදහන් වන අතර ධර්මප්‍රදීපිකාවේද (දන්තපුරේ රාජා හුත්වා) එබදු සදහනක් දක්නට ලැබේ. කළිඟු රජුගේ ඇවෑමෙන් රජකමට පත් වූ ඔහු පුත් කසීරජ එම දළදා මැදුර මැණික් වලින් ආලෝකමත් කොට පුද පූජා පවත්වා ඇති අතර පෙර සිරිතට අනුව එමින් කසී රජුගේ පුත් සුනන්ද රජුද දළදා හිමිට නිසි වත් පිළිවෙත් පුද පූජා පවත්වා ඇත.

    එම රජ පෙළපත මෙලෙස වසර අටසියයකට පමණ කාලයක් පරම්පරා පිළිවලින් දළදා වහන්සේට අනේක විධ පුද පූජා සත්කාර සම්මාන පවත්වා ඇත. එහි අවසන් කාලයේ රජකමට පත් වූ ගුහසීව නම් රජු මිසදිටු නිඝණ්ඨයන්ගේ බසට රැවටී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කෙරුණු පුද පූජා සත්කාර හා වැදුම් පිදුම් අතහැර දැම්මේය. එසේ වුවද වැසියන් නිති පතා පුද පූජා පැවැත්වූයේය. ඒ දුටු රජු පසු කළෙක බුදු දහම කෙරෙහි පැහැදී දළදා වහන්සේ වෙත පාරම්ිපරිකව කරගෙන ආ පුද පූජා සිරිත් නැවත කිරීමට ආරම්භ කළේය.
    නිඝණ්ඨයන් විසින් යලිත් රජු තම බසට හරවා ගැනීමට උත්සාහ කලද නොනැමුණු ගුහසීව රජු ඔවුන් තම දේශයෙන් පන්නා දමුවේය. එයින් මිසදිටු නිඝණ්ඨයෝ කෝපයට පත්ව පැළලුප් නුවර පණ්ඩු නම්ි රජෙක් හමු වී "මහරජ, ගුහසීව නම් ප්‍රාදේශීය රජෙක් ඔබ ගරු කරන ශිව, බ්‍රහ්ම ආදී දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට වදීය." යැයි කීහ. මෙය දළදා සිරිතේ දක්වා ඇත්තේ "දෙවයිනි නුඹට සාමන්ත වූ ගුහසීව නම් රජතෙම නුඹ විසින් පුදන ලද බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියන්ට නින්දා කොට මිනී ඇටයක් තබා පුද සත්කාර කරන්නේය" යනුවෙනි. "කලිඟු රට දන්ත නුවරට ගොස් ගුහසීව රජු හා ඔහු විසින් පුදන ලද ඇටය වහා ගෙනව" පණ්ඩු රජු නියෝග කොට ඇත. "සේනාව සමඟ චිත්‍රයාන දන්තපුරයට ගිය අතර එහිදී ගුහසීහ රජුත්, දළදාවත් ගැන ප්‍රසාදයට පත්විය. එසේ වුවද තම ස්වාමියාගේ රාජ නියෝගය කඩකිරීමට නොහැකි වූයෙන් රජුත් දළදාවත් පෙරහැරකින් පාණ්ඩ්‍ය දේශයට වඩම්මවා ඇත. දළදා වහන්සේ විනාශ කිරීම සදහා නිගණ්ඨයන් හා එක්ව පණ්ඩු රජු කළ දෑ පිළිබදව දාඨාවංශය හා ජිනකාලමාලී ඇතුළු වෙනත් මූලාශ්‍ර වල සිත් ගන්නා සුළු දිගු විස්තරයක් දක්වා ඇත. මේ පිළිබදව ජිනකාලමාලනියට වඩා දීර්ඝ වූද වර්ණනාත්මක වූද විස්තරයක් දළදා පූජාවලියෙත් දළදා සිරිතෙත් දක්නා ලැබේ. ඉන් අනතුරුව රජ දළදා වහන්සේ විනාශ කිරීමට කළ කී දෑ පිළිබදව මූලාශ්‍ර බොහොමයක් වාර්තා සපයයි. දීපණ්ඩු රජු අඟුරු රැසක දමා ඒ ධාතුව දවයි පැවසූ විට ඔවුහු එසේ කළහ. එකෙනෙහිම රථ රෝදයක් පමණ වූ මහ පියුමක් දළදාව පිළිගති.
    දාඨාවංශ විස්තරයට අනුව ඉතා දුර අහසට විහිදුණු ගිනිජාලාවන්ගෙන් යුතු ගිනිවලකට දළදාව දැමූවද දළදාවට කිසිදු හානියක් නොවී ගිනි වල තුළින්ම පැන නැගුන රන් පූෂ්පයක් මත පිහිටුවා ප්‍රාතිහාර්යය දක්වා ඇත. ඒ පිළිබද දළදා සිරිත දක්වන විස්තරය භක්ති ප්‍රමෝදිතය. මෙම උපක්‍රමය අසාර්ථක වූ තැන පඩි රජුගේ නියෝගය පරිදි වානේ කිණිහිරියක් මත දළදාව තබා තලා දැමීමට නියෝග කළහ. එයද අසාර්ථක කරමින් දළදා තොමෝ කළුගෙඩියෙහි භාගයක් ගිලී භාගයක් ගිලෙමින් කදුමුදුනකින් අඩක් නැගුණ සඳ මෙන් ගිලී ගියහ. එහි වැඩ සිටි දළදාවෙන් රශ්මි කදම්භයක් විහිදුනාහ. නිඝණ්ඨ ජනයා කල්පනා කලේ එය විෂ්ණු දෙවියන්ගේ ශාරීර අවයවයක් ලෙසය. එසේ කල්පනා කොට පැන් වඩා දළදාව කිණිහිරෙන් ගලවා ගැනිමට උත්සාහ කළද එයද අසාර්ථක විය. දළදාව කිණිහිරෙන් ඉවත් කර ගැනීමට කෙතෙක් ඇද්දැයි අසා පණ්ඩු රජු විසින් අණඛෙර යවා විමසනු ලැබීය. එම ආරාධනයෙන් සුභද්ද නම් සිටුපුත්‍රයකු පැමිණ බුදුගුණ ගයමින් පුදපූජා පවත්වා ආරාධනා කළ කල්හි දළදා වහන්සේ කිණිහිරයෙන් ඉගිලී අහසට පැන නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක.එයද නොඉවසූ මිසදිටුවෝ දළදා වහන්සේ ගැඹුරු වලක දමා ඇතුන් ලවා පාගාදැමීමට සැලැස්වීය. මේ අවස්ථාවේිම උන්වහන්සේ අහසට පැණ නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක. හතර වන වර නිඝණ්ඨයෝ දුගඳ හමන මහා අසූචි වලකට දළදා වහන්සේ දැමූහ. විසිකරන විටම ඒ වල පස්පියුමින් වැසී ගොස් ඒ මත හටගත් උස්වූ පියුමකින් බුදුරැස් විහදුවමින් ප්‍රාතිහාර්යය දැක්වීීය.
    මෙසේ අවස්ථා හතරකදී දළදා වහන්සේ විනාශ කිරීම විවිධ උපක්‍රම යෙදූ පඩු රජු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය නිසා පැහැදීමට පත්ව බුදු දහම වැළද ගත්තේය. දළදා වහන්සේට නොයෙක් අගනා සළුපිළිිවලින් දළදා වහන්සේ පුද නමස්කාර කොට යලි ගුහසීව රජුටම ගෞරවයෙන් යුතුව භාර දුන්නේය. ගුහසීව රජුද බොහෝ සතුටින් යුක්තව දළදා වහන්සේ ආපසු මහ පෙරහරින් දන්තපුරයට වඩමවා සිරිත් පරිදි දළදා පූජාවන් පවත්වා ඇත..

    දළදා සමිදු සරණයි....!!!

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි

    ඔය කොපුව ඇතුලේ තියන දන්ත ධාතුව ගැන සේරම විස්තරේ එළකිරි එකේ මේ ලගදි දාල තිබ්බ..එක කියවපන්...
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    ඔබටත් එසේම වේවා සහෝදරයා,සියලු සත්වයින්ට යහපතක්ම වේවා.තෙරුවණ් සරණයි.
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    රත්තරං;13375551 said:
    මචන් මම දන්න විදිහට මෙකේ ඔය සුදුපාටින් පේන කොටස නෙමෙයි ධාතූන් වහන්සේ. ඒක මංජුසාවක්., ඒක ඇතුලෙයි දලදා වහන්සේ වැඩ ඉන්නේ

    නොදන්න මගුල් කියලා කට වරද්ද ගන්න එපා..
    දලදා වතුරෙන් සුදු ආන්ඩුවේ ආන්ඩුකාරයොත් ආන්ඩු මට්ටු කලා වගේම..දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා

    දළදා මාලිගාවට බෝම්බ දැම්මේ ප්‍රබාකරන් නොවයි. කරුණා අම්මාන්. ඌව දැන් රකබලගන්නේ සිංහල ආණ්ඩුවයි. ඌ දැන් සපායි එකේ හොදට ඉන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දළදා මාලිගාවට බෝම්බ ගහපු ජෙප්පොත් ඔය හොඳ සැපෙන් ඉන්නේ.... ඉතින් කරුණ හිට්යාම මොකෝ..... අනික දෙමෙල්ලු අපේ නැයෝ අර පජාති හම්බයෝ වගේ උඋරෝ රැලක් නෙමෙය්....... ඉතින් උන්ට සමව දුන්නම මොකද?
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මොකක්ද එයාගේ තර්කය. මොකක්ද ත්‍රෙඩ් එක.:D

    කට්ටිය කලබල වෙන්න එපා. කෙනෙක් තර්කය ගෙන්වනම්, එක වැරදිනම්, වැරදියි කියන අය හරිදේ පහදලා දෙන්නකෝ. ඉවරයිනේ වැඩේ. එතකොට මේ ෆ්රුම් එකේ ඉන්න හෙමදෙනාම ඇත්ත නැත්ත දානගයි නේ. එහෙම කරන්න බැරිනම් එකේ මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා කියලනේ අනිත් මිනුස්සුත් හිතන්නේ. ඒ මිනිහට තර්ජනය කරලා හරියන්නේ නැහැනේ
     
    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    දළදා මාලිගාවට බෝම්බ ගහපු ජෙප්පොත් ඔය හොඳ සැපෙන් ඉන්නේ.... ඉතින් කරුණ හිට්යාම මොකෝ..... අනික දෙමෙල්ලු අපේ නැයෝ අර පජාති හම්බයෝ වගේ උඋරෝ රැලක් නෙමෙය්....... ඉතින් උන්ට සමව දුන්නම මොකද?

    උබේ මොලේ තියෙන්නේ මැටි ද. එතකොට " දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා " කියල මොකට කිව්වේ. මාලිගාව විනාශ කරන්න හදපු එකා හොදට නේ ඉන්නේ ඇමතිකම් අරගෙන. උරු මස් කාල උරු උණ හැදිලද දන්නේ නැහැ. පොඩ්ඩක් චෙක් කර ගනින්, අනිත් අයටත් බෝ කරන්නේ නැතුව.
    අනිත් එවුන්ට කියන්න කලින් උබේ කට පරිස්සම් කර ගනින්

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෑන් උබට ඔනි උබ කිසිමදෙයක් එක පාර පිලිගන්නේ නෑති, හෙන විද්යානුකුලව හිතන මාර පොරක් කියල පෙන්නන්නද. උබල වගේ උන් හිටිය බන් ගොඩක් මෙහේ හෑබෑයි ටික කාලයයි. එකෙක් හිටියා ත්‍රෙඩ් එකේ නම තමා "බුදු දහමට විරුද්ද තර්කයක් පුලුවන්නම් බිදපල්ලා" දෑන්නම් මිනිහා කොහෙද දන්නෑ.
    එත්තටම කිව්වොත් ඔක පොඩි මානසික ලෙඩක් මචන් කෑපී පෙනිමේ ලොකු ආසාව ඕකේ එක රෝග ලක්ශනයක්.
    මට කියන්න තියෙන්නේ උබ පව් කියල තමා

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ මොලේ තියෙන්නේ මැටි ද. එතකොට " දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා " කියල මොකට කිව්වේ. මාලිගාව විනාශ කරන්න හදපු එකා හොදට නේ ඉන්නේ ඇමතිකම් අරගෙන. උරු මස් කාල උරු උණ හැදිලද දන්නේ නැහැ. පොඩ්ඩක් චෙක් කර ගනින්, අනිත් අයටත් බෝ කරන්නේ නැතුව.
    අනිත් එවුන්ට කියන්න කලින් උබේ කට පරිස්සම් කර ගනින්

    උඋරු හැමබයෝ තොට මොල්ද...? එහෙම කිව්වේ රත්තරන් නේද? තොනන් සුවර් එකකටව වල්ලා ගාවට යය්
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ane pala roboman topi vage kalakanniyek ovage katavak kiuwata mole eti ekek ohoma kiyanne ne. tonam giya atme sakkiliyekda koheda