ඒ කියන්නේ මරනීය බිය ඇති කරලා කියන ඕනම අංජ බජලයක් අපි පිලිගන්න ඕන.ඒ වගේම ඕනම ගූ ගොඩකට වඳින්න ඕන කියන එකද?
බුදු දහමේ කොහෙද එහෙම කියන්නේ.
ගොඩක් බෞද්ධ අයට මක්කමේ කලු පෙට්ටිය ගැන දැනගන්න ආසාවක් තියෙනවා...
![]()
ඒකනෙ හැම වෙලේම මොනවද අර කලු පෙට්ටියේ තියෙන්නේ කියලා මෙන්න මේක තමයි කලුපෙට්ටියේ තියෙන්නේ ඇතුලේ...
![]()
එහෙනම් දලදා වහන්සේ වැඩම්මවලා තියෙන කොටියෙකුගේ රදනක දතක් වගේ තියෙන "මේ දතක් නෙවෙයි මංජුසාවක්.. ඒක අතුලේ තමයි දලදා වහන්සේ වැඩමකරවල තියෙන්නේ" කියන අය ඔප්පු කරමු බලන්න...
![]()

![]()
![]()
If god is so powerful, why he/she cannot handle a simple flood?![]()

ඔව් තොපි වගේ හොර මගඩි කාරයෝ ඉන්නවා කියලා දන්න නිසා තමයි බුදු හාමුදුරුවොත් අන්තිම මොහොතේ " මහනෙනි සැක කරව්" කියලා දේශනා කලේ.ඕන කුප්පමේනියාවක්
අනේ සාදූ කියලා පිලිගන්න හත් පොලේ මොඩයො ඇති වෙනවා කියලා බුදුන් වහන්සේ දැන ගන්න ඇති.
රත්තරං;13375551 said:මචන් මම දන්න විදිහට මෙකේ ඔය සුදුපාටින් පේන කොටස නෙමෙයි ධාතූන් වහන්සේ. ඒක මංජුසාවක්., ඒක ඇතුලෙයි දලදා වහන්සේ වැඩ ඉන්නේ
නොදන්න මගුල් කියලා කට වරද්ද ගන්න එපා..
දලදා වතුරෙන් සුදු ආන්ඩුවේ ආන්ඩුකාරයොත් ආන්ඩු මට්ටු කලා වගේම..දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා

ඔය ලොකුවට තියෙන්නෙ ඇත් දළ වලින් හදපු කොපුවක්![]()
මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි
